ලිහිණියෝ | Lihiniyo by Lanka Dilrukshi ft. Tharindu Damsara [2018]

දෑල දෙනයන හොවා
පෙම් කල තවත්
අයෙකුන් වී නම්
ඒ නුඹේ මවුන්
නොතෙවනි උනෙම්
ගිනිලන විට රිදුම්
දරාගන්නට
පනවාගතිමි මං
ප්‍රේම සීමා මායිම්…

විරාජිතවු ඔටුනු
නුඹේ හිස මත තිවුනු
මට වඩා දකින්නට ඇති
ලෝකයක් මියුරු
හිනා කෙලි කවට කම්
නෝක්කාඩු ඇරයුම්
ලැබූ ගැහැනියක් වෙමි මම
නුඹේ නමට උමතු

සයුරු රළ හඹා ගෙන යන
විටදි පෙම්බස් දොඩපු
ලිහිණියෝ ඉන්න ඇති ළඟ
ඕනි පදමට තුරුණු
හැමදේම දරාගෙන
හැර නොයා නිසල වූ
හුදී ගැහැනියක් වෙමි මම
නුඹේ හදට උමතු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here