නිල් දෙනෙති | Nil Denethi by Iraj ft. Kaizer Kaiz , Clewz , Romaine Willis & Tony T [2020]

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පෙන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක් ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සේන් පන්නං
ලගින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
all I need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය දෑත මම
ආස නැද්ද මාත් එක්ක යන්න
අහස ලග
එකතු කරගන්න මගේ වාසගම

නුඹ ගාවම කැරකෙන්නේ
වගේ මම බබර
පොරොන්දුවක් වෙමුද අපි අතර
අපි අතර

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එළිය උනේ නුඹ මගේ හින්දද
චූටී හුරුබුහුටී අහින්සක
සීතල දවසක නුබයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
let me love you
Girl you all I need

නපුරුයි කතා
සොදුරුයි සිනා
මාගේ හිත පාරනා

සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need

මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා

පදිරි | Padiri by Clewz ft. Mikka & Jaay [2020]

පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි

සිංහල රැප් මං ඇමති
අද වැටුනොත් හෙටම නැගිටි
කොච්චර කරත් මං වැරදි
නැහැනේ කවදාවත් පැරදී
පැරදී පැරදී
නැහැනේ කවදාවත් පැරදී
නැහැනේ කවදාවත් ඇබරී

තාත්තගේ ඇටේවත් නෑ මං රැප් කරද්දී
අංක එක අනේ මගුල
වැදපං වැටිලා කකුල
උඹ ගොජපියෙක් වගේ හැලප
මම මිරිස් කුඩු වගේ සැරට

පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි

දැක්කා මං චරිත ගොඩක්
භාගෙට මුහුනු දෙකක්
බෝඩරේ දෙනවා සැපක්
ඉල්ලුවොත් ඕන දෙයක්
පදිරි පදිරි පදිරි
හුත්තෝ උඹලා පදිරි
කොළඹ රගන චන්ඩි
යන්නේ ගැලවී ඇඹරී
සැපක් සැපක් සැපක්

නෑ මම පදිරි පදිරි
වෙන්නැහැ කාටත් නැවිලි
ශොට් එක ශුවර් හුත්තෝ
අපිට දැම්මොත් රැගිලි
කාලෙට තාලෙට තාලෙට
ඇද්දේ මම නහයට නහයට
වතගොත අදාල නෑ මට
කියනදේ කියන්නේ මූනට
ඩමය අපේ බොසා
ආවොත් ආවොත් ආවොත්

පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි
පදිරි පදිරි
නෑනේ මං පදිරි පදිරි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කෝලිකුට්ටු | Kolikuttu by Clewz ft. Costa & Puliya [2020]

කෝලිකුට්ටු

ලොකු මොණරු සල්ලී
Gimme love
Gimme love
දෙන්න මට love නෑ මට ශෝකේ
තව් love
තව තව love
ඕනෙ මට ඕනෙ දුක නෑ ආයේ
ලොකු මොණරූ සල්ලී
තව ඕනෙ මොණරූ මල්ලී
Gimme love
Gimme love

Gimme love
Gimme love
දෙන්න මට love නෑ මට ශෝකේ
තව් love
තව තව love
ඕනෙ මට ඕනෙ දුක නෑ ආයේ
ලොකු මොණරූ සල්ලී
තව ඕනෙ මොණරූ මල්ලී
Gimme love
Gimme love
දෙන්න මට love තව ඕනේ නෑ මට ශෝකේ

Gimme love
Gimme Gimme love
කළු සුදු ලොකු පොඩි
even if it’s brown
මල්ලී ලොකුයි අනේ
චූටියි ඔයා පව්
අඩි 3 ඕනෙ නෑ රිලව්

මේ සැපයි
අපේ පිටිපස්සෙන් රැලක්
ජනප්‍රිය වෙන්න අපි හදමූ
වැලක්
ඔයා දොස්තර
සුදූ මට ලෙඩක්
ඕනෙ දේට ඔට්ටුයි
දීපන් රන්ජන් වාගෙ දෙකක්
එකක්
දෙකක්
ඔයයි මමයි තුනක්
දැකලා නෑනේ කොහෙවත් ඔය වගෙ
පුකක්
front සයිඩ් ද
back සයිඩ් ද
ඕන සයිඩ් එල
ඉවසන්න බැරි හින්දා
ඕනේ නෑ කෙල

ඉවසන්න බැරි හින්දා
ඕනේ නෑ කෙල
ඉවසන්න බැරි හින්දා
ඕනේ නෑ කෙල

gimme gimme
කෙල්ලෙ හිකි මට
ඕනෙ නෑ තව
කිඹි හින්දා වෙලා නෑ නේ
මම නම් අහිමි
ඔටොමැටික් මේක් රෑට මාර horny
හැමදාම මම ඒකිත් එක්ක
රයිඩින් ස්ලයිඩින්
පැත්තට පැත්තට
ගත්තේ ඇද මැද්දට
හැමදේම කෝලිකුට්ටු
එනවද ඔක්ක්කාරෙට
ආසම ඩොගී
ඒකි ආසම පැත්තට
හාඩ්කෝ ඩේලි
අඩෝ තදකරේ කොට්ටෙට
fuck ඒකි hot
love the booty
මචං මම නම් love
කිරිපනිද්දී මචං
just from the butt
හම්බ උනොත් කන්න දෙන්න
බෙල්ලට නට් මගේ

Gimme love
Gimme Gimme love
දෙන්න මට love නෑ මට ශෝකේ
තව් love
තව තව love
ඕනෙ මට ඕනෙ දුක නෑ ආයේ
ලොකු මොණරූ සල්ලී
තව ඕනෙ මොණරූ මල්ලී
Gimme love
Gimme love
දෙන්න මට love නෑ තව මට ශෝකේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

එස්කොබාර් | Escobar by Clewz [2020]

මම එස්කොබාර්
එස්කොබාර්
තනි තනි තනි තනි
එස්කොබාර්
එස්කොබාර්
තනියට මම ඉන්නවා
ඉන්නවා
මම තනි තනි
එස්කොබාර්
එස්කොබාර්

මම එස්කොබාර්
නෑනේ මට මට මිස් වෙලා
කිව්වේ මට රිස් රිස්කි බං
මම නිකං හොද විස්කි බං
සැරට සැරම මං තරම්
නෑනේ කවුරුත් මම රත්තරං
මාව දැක්කොත් කොල්ලෝ
අත් වනං
එන්නං දුව මම ගස් අරං

රත්තරං උනාට නෑනේ මගෙ ගනන්
වාඩි වෙයන් දෙන්නං හොද වදන්
තෙල් කොලේ ඔතලා
ඕක පත්තු කරං වාහනේ නැගලා හදට යං
හදට යං
හදට යං
හදට යං
හදට යං
වාහනේ නැගලා හදට යං
හදට යං
හදට යං
හදට යං

මම එස්කොබාර්
එස්කොබාර්
තනි තනි තනි තනි
එස්කොබාර්
එස්කොබාර්
තනියට මම ඉන්නවා
ඉන්නවා
මම තනි තනි
එස්කොබාර්
එස්කොබාර්

නහයට නහයට
නහයට නහයට
නහයට නහයට
හොද හොද සෙල්ලම්
එලිවෙන ජාමෙට
මම නම් ඇඹරෙන්නෑ ඔය භාගෙට
අහසෙන් කඩං වැටෙන්නේ
හෙට උදේ දහයට
දහයට
දහයට

මම එස්කොබාර්
එස්කොබාර්
තනි තනි තනි තනි
එස්කොබාර්
එස්කොබාර්
තනියට මම ඉන්නවා
ඉන්නවා
මම තනි තනි
එස්කොබාර්
එස්කොබාර්
වාහනේ නැගලා හදට යං
හදට යං
හදට යං
හදට යං

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

දුර අහසින් | Dura Ahasin by Costa ft. Clewz [2020]

දුර අහසින්
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
මම තාමත්
හංගං සිතුවිලි
ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින්
නුබේ ඒ ආලේ
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
හංගං සිතුවිලි
ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින්
නුබේ ඒ ආලේ

එයි මගේ වස්තුව
හිමීට එන්න ලගට
පොඩ්ඩ පොඩ්ඩ
කතානොකරත් තේරෙයි ඇස්තුල
මාත් එක්ක විනාඩි 5ක් ගොඩ ගොඩ
දඩ බඩ
සුපර්මෑන් වගේ නෙ වෙලාවට
හිනා මට සුදූ සිරාවට
මම රැවටුනේ ඔය හිනාවට

දැන් දෙන්නම් සැප
නුඹට හොදට සලකන්
කෙල්ල baby baby kinda like වරකා
like Halle Berry හොදට
කොටට ඇදලා
උඹේ ගල මගේ හිත හිරකරලා
හිරකරලා
හිරකරලා

කවුරු මොනවා කිව්වත්
she is my honey
she don’t want no මොණරූ
සල්ලී

දුර අහසින්
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
නුඹ කීදෙය මතකයි
අද වාගේ
මට තාමත්
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
පාරයි සිත සොයමින් නුබෙ යහනේ
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින් නුඹේ ආලේ

මං වාගේ මරු කොල්ලෙක්
හමුවෙන්නෙ නෑනේ
නුඹ කීදේ මතකයි නේ
අද වාගේ

නිකන් ඉන්න ගමන්
ඔයාව මතක් උනා
හොදටම මාව සැලකුවා
මතක් වෙන තරමට දුක තමා

මතක් වෙනකොට
මට හරි දුකයි
හිත හිරි වැටුනම මම ආසයි
කිරි කලයේ
ගොම බිංදුව නුඹ
ඒත් මම කිරි කන්නට ආසයි
හිත හිරි වට්ටන
නුඹේ ඔය රුව පිටිපස්සෙන් මම ආවෙ බං
මං හොයා නුඹේ සැප ගන්නයි

දුර අහසින්
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
නුඹ කීදෙය මතකයි
අද වාගේ
මට තාමත්
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
පාරයි සිත සොයමින් නුබෙ යහනේ
ඉර පායා ඒවිද
දැන්වත් ආයේ
මට කීදේය මතකයි
අද වාගේ
හංගන් සිතුවිලි ඒ කාලේ
පාවී සැමදා මෙන් ඒ යාමේ
මගේ සිත සොයමින් නුඹේ ආලේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here