අලංකාරවූ | Alankarawu by Gavin Andrew [2021]

විශ්මිතයි වෙනස් නොවේ ඔබගේ ප්‍රේමය
කුරුසියේ ප්‍රේමය දුටුවේ
ඔබේ මහිමයේ අලංකාරය අතීශයින් පුදුමයි
නෙතට හා කනට නෝහැගේ

අලංකාරවූ ඔබට ආදරෙයි
අලංකාරවු ඔබ නමදිමි
අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි

ඔබේ මහිමයේ බලය මේ පොලො තලයේ
අප සැමදෙනා ඔබේ ක්‍රියා දුටුවේ
ඔබේ තේජසේ අලංකාරයෙන් මා හද ගයයි
කෙතරම් උසස්ද විශ්මිතායි දෙවිදුන්

ඔබේ හාසකම් දෙනෙතින් දුටුවා
ඔබේ ප්‍රේමයෙන් වැසුවා මා
අලංකාරවු ඔබ මෙන් වෙන කෙනෙකු නෑතේ