මල් පැණි රොන | Mal Pani Rona by Costa

පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බනට තව
සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය වන්නට
මන් අද ඉන්නේ හද මත
ඉන්නේ හද මත
මම එන්නේ නැහැ පහළට
එන්නෑ පහලට
අවොත් ග්රන කරයි උබ
උබලගේ විෂ ඕන නැහැනේ බොල මට
පාවි පාවී කාසි හැලුවත් මම

පාවි පාවී කාසි හැලුව ත් මම
ගොට්ට ඇල්ලුවේ නැහැනේ කාටත්
ඒකයි දින්නේ මම
කොස්තා කියපු සින්දු අහන්න ඒකයි උබල තව
බූරු ගැහුවත් මැද කොලේ අපාසි වගේ මම
දාම් බෝඩ් එකේ රේඩා කළු ඉත්තා මම
කොස්තා කියපු සින්දු අහන්නේ උබල තාම
අහසේ ඉඳන් පහලට බැහැලා මම
දෙන්නේ උබලට මම
පියවි සිහියෙන් වෙන ලෝක්කට
මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම
සිප ගනට එන්න පිය වන්නට තව
සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය බනට
මන් අද ඉන්නේ හද මත
අහසේ ගිහිල්ලා සින්දු කියලා මම පාවෙමින්
පවුල තමා මුදුන් ඇටය වෙන්නේ සාගරෙන්
ආදරෙන් හදලා ගන්නේ අපිව මල්ලි පාසලෙන්
රසට කාම අමමා හදලා දුන්නේ මැටි බානෙන්
කාලයාගේ ඇවමෙන් මුල අමතක විලාසෙන්
අම්මා තාත්තා ගියොත් මඩ මට එයි ලියුම් අපායෙන්
චරිත් මැන්නේ රටාවෙන්
බොදු ගොවි කුල කසාදෙන්
රැප් කරන්න කලින් සින්දු කිව්වේ ගහලා රබානෙන්
ඉන්න බැහැ බොහොම ස්තුතියි යන්නේ හොයන්න සල්ලි

තේ එක රසයි තේ එකේ ටිකක් සීනි මලින්
මල්ලි මිනිහා රට ගෑනිට ඕන දික්කසාද සල්ලි
පව් කරලා කරලා හොඳට ඇදලා උදේට පලයන් පල්ලි

පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන පිය වන්නට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බනට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

මං මත් උන්නේ මගේ මදනල
ගැළවෙන්නට එන පිය වන්නට
මන් අද ඉන්නේ හද මත

ඈත එපිට | Aatha Epita by Costa

මීතුරන් වෙන්න ඔන නැ සර් වෙන්න අවසර,
මතකයී කොලඹ කානු හෙදුවා මම හීන මව මව,
තලු මර මර කැවා කට්ට රස කර,
ඕන නැ හර සර මල් මල දවසට,
ලීස්සන ගහ වෙනුවට නගීන්නෙ කටු ඉඹුල,
යල මහ දෙකම සරු සාරය මගෙ කුඹුර,
මීතුර බලපන් රැප් ලීද ඇතුලෙ පතුල,
නම කොටලා ඇතී බීග් ඩොගී මොකද අවුල,
රෑපලා ගොඩයී – මයික් තීයෙන්නෙ ටිකයී
අපී කට ඇරියම උඹලා ලපයී සීපයී.
තරුවක් දීලීක්සනෙ පොලවෙ කරුවල වැටුනමයී
රන් කරන්නේ ගොම පොලවෙ පය තීබ්බ නීසයී,
ගුරා අවා දැන් ගනීන් ගල් කූරු ගල් ලෑලී,
ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී,

ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී,
උඹලාගෙ ගොශ්නය නීසා සින්හල රැප වෙලා ඇලී මැලී වෙන්නද මම හසලක ගාමීනී ගීයත් කැලී ගැලී
ඈත එපිට ගම්මානෙන් නැගිටින
වේල් තුනම කාල හොඳට ඇඳල දොස් කියන්න එපා වෙලක් හොයාගන්න බැරි උදවිය ඉන්නෙ රට පුරා
මිලියන ගනං සල්ලි තිබ්බට සතුට ඒක නෙමෙයි බොසා
දෙන දේ කාට උනත් දීපං හිතේ සතුට නිසා බුදුහාමුදුරුවො වෙන්නෙ නෑ නේ බණ දෙසුවත්
පේසුස් ක්රිස්තුස් වෙන්නෙ නෑ නේ Free කෑම දුන්නට උබ ඇවිත් වැන්දත්
ඇල්ල වෙන්නෙ නෑ
මම කොච්චර සින්දු කිවත්

කොස්ත වෙන්නෙ නෑ
උබ රත වෙන්නෙ නෑ
මම පැට කන්නෙ නෑ
මම බස්සල ඩෙනිම බාගෙට
කොස්ත යන තාලෙට
පපරෙ වදි තාලෙට
බෝතලේ හැලෙයි බාගෙට
කොල්ලො වැනෙයි තාලෙට
සැපේ ඉන්නෙ අහසෙම
මම කොන ආවෙ ගේත්මට තනියම මගේ සින්දු හදන් දංගොල්ල තමයි මගෙ ගම නුවර කොල්ලෙක් බොසා යන්නෙ හීන තියෙනව මටත් හුඟක් දුරයි දුරයි තමයි ඉබ්බ දින්නෙ රේස් එක ගාව හයියෙන් හයියෙන් ගියත් පුතා
ඈත එපිට ගම්මානෙන් නැගිටින

යක්ෂ දේව ඝන | Yaksha Dhewa Gana by Costa

ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්‍රොක් වෙලා
මල් සුවඳින්
මල් සුවඳින්
දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ
බේගල් බේගල්
මැවුව දේවල් හීන
මැවුව දේවල්
ඇද්ද දේවල් හීන
පිමබ දේවල් හීන
යක්ෂ දේව ඝන තුනම දැක්ක දේවල් හීන
හැම දේම උඩ ඉඳන්
බලන් ඉන්නේ දෙවියන්
අපායේ ජීවත් වෙන

අපායේ ජීවත් වෙන්නෙ
දිව්ය ලෝකේ යන්න මන්
විශ්වාසේ නැති යාලුවන්ට
මෙන්න සතුරන්
විශ්වාස ඇති යාලුවන්ට
පන උනත් දෙන්නන් පෙන්නන්
සල්ලි ඕන්නේ නෑ

නෑ නෑ නෑ

සුර ලොව සැප පස්සේ
මං නම් පන්නන් යන්නේ නෑ
තණ්හාව වැඩි ආශාව
මිනිසා කරයි විනාස
ප්‍රශ්න මට දහසක්
නිමි ප්‍රශ්න නෑ එකක්වත්
හැමදේම වන්නෙ හොඳටයි

නිමි න නෑ එකක්වත්
හැමදේම වෙන්නෙ හොඳටයි
උන හැමදේම නරකයි
කරුමය තරහයි
ඉවසුවා මම පුදුමයි
මම තාම තරුණයි
මිමි බල නෑ හදුරයි
ආත්මාර්ථකම මගෙ සතුටයි
මගෙ දුක හඳුනනන්නේ
මගේම කඳුලයි
ඒ සතුරාගේ මිතුරා සතියත්තේ වීරයා
කවුරුවත් කිව්වේ නෑ යන්ඩ පාර
ආවේ මෙතනින්
සල්ලි ඕන්නේ නෑනේ
ගන්ඩ සැප දිවේ ගෙදරින්

ගන්ඩ සැප දිවේ ගෙදරින්
ඔතල ගත කෑලි තිවේ
මාව අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑ සැනකින්
මම ගත්තේ නෑ හිතට
කිව්වත් කවුරුත් දේවල් ගත්තේ නෑ
මම ඔතල ගත්ත කෑලි
තිව්වෙ මාව ඒ අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑ නේ සැනකින්
ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා
මල් සුවඳින්
මල් සුවඳින්
මල් සුවඳින්
මල් සුවඳින්
දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ බේගල්
මැවුම දේවල් හීන
මැව්ව දේවල්
ඇද්ද දේවල් හීන
පිම්බ දේවල් හීන
දේව ඝන තුනම දැක්ක දේවල් හීන