ස්නේහයේ | Snehaye by Hashani Wasana [2019]

ස්නේහයේ ස්වප්නේ මවා
සුවඳ ගෑ
හද නිවුනා නුඔ නිසා
නුඹෙ සෙනෙහේ නිසා

සඳිල නෙතු කැලුම්
උදුල හද සුපුල්
සෙනෙහේ පැතුම් ගවසා
සුවඳ මල් මාලතී පුබුදුවා
සුවඳ ගෑ
හද නිවුනා නුඔ නිසා
නුඹෙ සෙනෙහේ නිසා

තුමුල පෙම් පැතුම්
ඇවිණි කවි සිතුම්
ජීවිතේ එළි වැට ගලපා
සසර සෙනෙහේ පැතුම් බබුලුවා
සෙනෙහෙ ගෑ
හද නිවුනා නුඔ නිසා
නුඹෙ සෙනෙහේ නිසා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here