බූට් සිංදුව | Boot Song by Sirasa Superstars Season 6 [2014]

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල
බැල්මන් පාලා ඇයිදො කෙල්ලෙ බෙල්ලෙ එල්ලා තැල්ල
ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ ‍රැනේ කොල්ලන් මේල්ල
ඉඟි වස්සා දෑස ලා දෙතොල රෝස
ඈ කොල්ලො ‍රැනේ අවුල තැවුල
ගැට පිච්ච මල රතු කොණ්ඩ බෝල
‍රැවටිච්චි කොච්චි හිච්චි කෙල්ල

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල

මේ වාරී ඈ කාරී නැ බෙරි
මට ඉන්න දෙන්න පාවි අද යාවි අපි නෑ සසල
හරි ගොරි අර ලේලි අපේ නාඩි නෑ කිසිදා ගැස්සී
නාරි හරි ගෝරි වංචාකාරි

මේ ඇස් දෙක ඇස් දෙක ඇස් දෙක
අපේ ඇස් දෙක මානේ රඟන්න
ඉඟ ගැස්සෙන තාලෙට දමන්න
‍රැදෙන්න මාගේ පා මුල
අපි අනන්ගයෝ වගේනේ…
බොරු සංකර පාලා හඬනගා
අපි චංචල වෙන්නෑ ක‍ටු කකා.
ගයාවි බයිබල දනගඟා
කොලු ‍රැල දැස වසා

සංසාරේ පේන
ආවා මත් වීලා
අපි නැනේ හැඩුවෙ කිසිදා බීලා මචෝ
ඇස් මානේ චා‍ටු
දැම්මාට පාඩු
කොලු ‍රැනට නැනේ හිත දෙන්නෙ සාත්තු
ලණු කාපු කොල්ලො
බූට් කාපු කොල්ලො
දැන් යු ටියුබ් ෆේස්බුක් හැක් කරන්නෝ
මෙම ‍රැනේ කඳු කොලු ‍රැනේ අන්ඩු
මේ කෙල්ලන් එක්කන් නෑනේ තින්දු

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල….

මේ වාරී ඈ කාරී නැ බෙරි
මට ඉන්න දෙන්න පාවි අද යාවි අපි නෑ සසල

සිදගන | Sidagana by Manjula Pushpakumara [2014]

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සනසන්නම්

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

සුදු හංසියේ මිහිරාවියේ | Sudu Hansiye Mihiraviye by Ajith Bandara

සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
මගෙ අත දවටා ඔබේ බඳ වටා
මා වෙත තව තව ඔබ ළං කරගෙන
නිර්මල හදවත මුමුණන රිද්මය
අහන්න කීවා
මතකද දවසක් දා…
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම්
මම ඔබගේමයි ඔබ කීවේ
ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම්
මම ඔබගේමයි ඔබ කීවේ
ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට
කියු හැටි යළි යළි මතකේ මැවේ
කියු හැටි යළි යළි මතකේ මැවේ
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලැබීමයි මගෙ දෛවේ
මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලැබීමයි මගෙ දෛවේ
ආදරය තිබෙන්නේ විඳගන්නට මිස
දුක් විඳ විඳ විඳවන්න නොවේ
දුක් විඳ විඳ විඳවන්න නොවේ
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ
මගෙ අත දවටා ඔබේ බඳ වටා
මා වෙත තව තව ඔබ ළං කරගෙන
නිර්මල හදවත මුමුණන රිද්මය
අහන්න කීවා
මතකද දවසක් දා
සුදු හංසියේ මිහිරාවියේ
සුදු හංසියේ මිහිරාවියේ