කොහේ හෝ මා | Kohe Ho Ma by Bhashi Devanga ft. Yuki

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ
නුඹ එක්කන් යන්නම් කියා
කොහේ හෝ මා සොයා ඒවී එදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා

මුමුණලා හද මුමුණලා
නුඹ මා දිහා බලනවා
දැවෙනවා හිත තැවෙනවා
මා ළඟින් නැති දා
කොහේ හෝ මා සොයා ඒවී එදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ
නුඹ එක්කන් යන්නම් කියා

බොහෝ දේ | Boho De by Yuki Navaratne [2020]

නුඹ නොදන්නා කතාවක් මන් කියන්නම්
නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්
මට රිදෙන්න තව පාරක් මං තැවෙන්නම්
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

තරු නිවෙන්න නිවෙන්න හිත් හදන්න
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න
ලොකු බරක්ද කියන්න අපෙ කතාව
තිත තියෙන්න බලන්නේ මං එපාද

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ

ඔබ දෙදෙනා | Oba Dedena by YuKi Navaratne [2020]

උනුහුමේ
දැවටෙන්න ආයෙත් ඒ වාගේ
සිනහවේ
සැනසෙන්න ආයෙත් ඒ වගේ
ආදරේ
මට දෙන්න ආයෙත් ඒ වගේ
ජීවිතේ
විදගන්න ආයෙත් ඒ වගේ

අම්මේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ

ආශා
දෙන්න ඔබ දෙදෙනාගේ
මා හා ඉන්න
රැක ගන්න ඔබ දෙදෙනා

සාගරේ
ගැන දන්නේ ඔබමයි මායාවේ
ජීවිතේ
දුර දන්නේ අපෙ කාලේ
නෑසුනේ
මට ඔබේ කදුලයි හොර රහසේ
පෑයුවේ
ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ

පියානනේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ

ඔබ දෙදෙනා

උනුහුමේ
දැවටෙන්න ආයෙත් ඒ වාගේ
සිනහවේ
සැනසෙන්න ආයෙත් ඒ වගේ
ආදරේ
මට දෙන්න ආයෙත් ඒ වගේ
ජීවිතේ
විදගන්න ආයෙත් ඒ වගේ

අම්මේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ

ආශා
දෙන්න ඔබ දෙදෙනාගේ
මා හා ඉන්න
රැක ගන්න ඔබ දෙදෙනා

සාගරේ
ගැන දන්නේ ඔබමයි මායාවේ
ජීවිතේ
දුර දන්නේ අපෙ කාලේ
නෑසුනේ
මට ඔබේ කදුලයි හොර රහසේ
පෑයුවේ
ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ

පියානනේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්

හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ

ආශා
දෙන්න ඔබ දෙදෙනාගේ
මා හා ඉන්න