in Bathiya & Santhush

රන් කුරහන් මල | Ran Kurahan Mala by Bathiya & Santhush

නානානේනා නනෙ නානා
නානානේනා නනෙ නානා
නාතම්දෙනා තම්දේ නානා
නාතම්දෙනා තම්දේ නානා

රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා

මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා

නානානේනා නනෙ නානා
නානානේනා නනෙ නානා
නාතම්දෙනා තම්දේ නානා
නාතම්දෙනා තම්දේ නානා

සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
හිරිමල් හිත හිරිවැටුණා
කුළුදුල් සිත කිතිකැවුණා

නානානේනා නනෙ නානා
නානානේනා නනෙ නානා
නාතම්දෙනා තම්දේ නානා
නාතම්දෙනා තම්දේ නානා

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

banner

Leave a Reply