නිවහල් සිතුවිලි | Niwahal Sithuwili by W. D. Amaradewa

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

w d amaradewa,w.d amaradewa,amaradewa,amaradewa songs,amaradewa master,aradana,amaradewa song collection,neela warala,sada tharu nihadai,babareku awai,kumariyaka pa,midada hee sara,malahiru basina,tharu arundathi,sadatharu nihadai,wakkada laga,ran dahadiya,sanath prasanna,ira hada payana,peradinayaka ma,bindu bindu ran,kadulu kiri powa,ma dan mahalu wiye,sannaliyane,bodiyen wata,gilem obe guna,sada horen horen,sana beat,kolomthota,thatha unath

ලස්සන ලස්සන | Lassana Lassana by Sangeeth Wijesuriya

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්

නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ

නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ

බෝසේ කැළුමන් බෙදා දී
ඔබෙ දෙනුවන් සිනාසී
රූබරීයේ
රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

sangeeth wijesooriya,sangeethmedley,sangeeth,relaxing songs,acoustic songs,classical songs,trending sinhala songs,sinhala new songs,sinhala songs,love songs,pinwanthiye,sinhala old songs,new sinhala songs,90s sinhala songs,derana e tunes,old sinhala songs 90s,lassana lassana mage adariye,colletion,old songs,mal perahara,dandi pin di,along,songs,sinhala slndu,best music lk,rapura,wayonew,gayen ma mudawala,sirasa tv,derana tv,beautifull, wayo

මතක | Mathaka by Master Skain [2022]

කවුරු කිව්වත් මන් මගෙ කරගත්තම කෙනා
උනත් මගෙ ජීවිතෙම අසරන වෙලා
මුලදි දුන්න ආදරෙ උබ අමතක කරා
උබත් ගියෙ අසරන හිත මගෙ පෙලා

උනත් වැරදි අතින් දෙන්නම ඉවසලා
හිටියනම් අපි ඉවසල දුක අපි බෙදා
අදත් මම එක්ක තුටින් එක් වෙලා
මැරුන නම් එදා අද ගසුත් පැල වෙලා

පිරිමි හිත වගෙ කලු ගලක් එක ඇත්ත
බැලුවනම් උබත් හරියට මේකෙ පැත්ත
කරෙ බොරුවක්ද උබ ආදරෙ මට නැද්ද
හැදෙයි පිස්සු මට හිස කුඩිච්චියක් වත්ද

උඩින් හිනා වෙල උබ යටින් මට කැස්සට
ජීවිතෙ ටිකට් කඩල උබ මගින් බැස්සට
උනා කුඩු මැව් හීන ජීවිතෙමගෙ ලස්සන
කිව්ව වගෙ තමයි කොහොමත් යන්නෑ මම පස්සට

ලංකර ගත්තෙ උබ මන් මගෙ මෝඩ කමට
වාසියට විතරක් බැලුවෙ මාව ගත්තෙ ඇමට
දුකක් නෑ සරනයි බුදු උබෙ පව්ලෙ සැමට
වෙන්නෑ ආයෙ මුලා උබෙ බොරු බයිලා වලට

හත්තර වටෙ කරල තුවාල නැද්ද මට ප්ලාස්ටර්
නොදන්න කෙනෙක් නෑ මගෙ නම දැන් මාස්ටර්
නැති උනත් ලොකුවට අපෙ ගැන පෝස්ටර්
ආදරෙ උඩ්ඩට ගත්ත මාව උබල මගෙ ගැන්ග්ස්ටර්

කිව්වට දෙන්නම් ගලවල උනත් උබ මට පන
තිස්සෙම බැලුවෙ තියන්න කතාවට තිත
ඉන්න කෙන නෙමෙ මූනට ඇරියම හැව
මතකයි තාමත් ඉස්සර වෙච්ච දේවල් මටත් හැම

උනා හැම දේම ඔය හිනාවට මෙල්ල
එපා චෝදනා මගෙ පැත්තට දැන් එල්ල
පැත්තට හැරෙද්දි වෙනස් වෙන දේ කෙල්ල
ආසයි සමා දෙන්න ආස නෑ නැ නැ වෙන්න

රැපක් නෙමෙ කියවන්නෙ මේක බොක්කෙන්
ගැලෙව්වෙ දත හක්කෙන්
වැරදිත් මගෙ පැත්තෙන්
අල්ලන්නෙ ලොකු අත්තෙන්
බේරුන බොරු හැත්තෙන්
වෙන් උනෙ වෙලවට මන් නම්
මගෙම කැමැත්තෙන්

වින්ද ජීවිතෙ මගෙ වෙලා අද අදුරු
මොන කරුමයක්ද මේ ජීවිතෙ නෑනෙ සොදුරු
තෙරුමක් නෑ බොරදියෙ හෙව්වට දිය කිදුරු
අන්තිමට මතක විතරයි මට ඉතුරු

ඇස් කතා කරයි | As Katha Karai by Ajith Bandara

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

අපි දෙන්නා | Api Denna by Sanuka x Windy [2020]

දවසම බලං උන්නේ මං ඔයා එනකං
නොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිං
ඉවසන්න මීට වඩා නං බෑ තවත්
අද රෑ එළි වෙනකං කෝම ඉඳිම්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

දවසම බලං උන්නානං මං එනකං
නොදැනිම හවස් උනා නං මොකද ඉතිං
ඉවසීම ඔයිට වඩා නං ඕනෑ තවත්
අද රෑ එළි වෙනකං මා ළඟම ඉඳින්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

සයුරෙන් ඈත උන් දවසේ
හදේ කොතැනක හෝ
මා උන්නාදෝ
රෑ දිවා ඔබමයි උන්නේ
හදෙහී මා හා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

පූජනීයයි ආදරේ | Poojaneeyai Adare by Roshan Fernando

රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරිලා
සෙනහස පවසනවා

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්


පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

හිතුවෙවත් නැති දවසක | Hithuwe Wath Nethi Dawasaka by Shalitha and Mahesh [2009]

හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි හමු උනා ඒ පාරෙම..
අපි හමු උනා ඒ පාරෙම..

මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමනල්ලු ඉහ හැරූනු අත ගියා…
අපි ආයේ නොයෙනා නිසා….
අපි ආයේ නොයෙනා නිසා….

හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි හමු උනා ඒ පාරෙම..

නිල් අහස කළුවුනා
ඉකි ගගහා වැලපුනා
කඳුලින්ම පිරුනු වැව
බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා…
අපි නිතර ආව ගිය තැන නිසා…

හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..

අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි හමු උනා ඒ පාරෙම..
අපි හමු උනා ඒ පාරෙම..

අහස සේ ඔබ | Ahasa Se Oba by Nanda Malani

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි…ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ…
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

පුර පෝය හඳට | Pura Poya Handata by Sunil Edirisinghe

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්

නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බඳින දා..

සිත කෝල සිතුම් එබී බලන දා…
රෑ නින්ද නැතිව හීන දුටුව දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

රන් තොරණ බැඳී මග සරසන දා..

හද රබන් සුරල් හඬින් වැයෙන දා…
නෑ හිත මිතුරන් සිනා පුරන දා….
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..


ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි…..
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

සඳවදනී | Sandawadani by Romano Fernando ft. Kaizer Kaiz [2020]

සඳවදනී ආදරේ කියන්න
රූ රැයේ මා දැනේ දෑස ගාව
ඉකිබින්ද සිහිනයේ පාට ගෑව
පහුරුගානා චේතනා තේරුනාද

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත…

රෙදි යාරයක් දෙකක් ඒක මාරම කිටක්
අම්මප දැකල නෑ මේ වගෙ පිටක්
පළවෙනි පාරට ඉම්බම ටිකක්
මගෙ තොල් රතු වුණා බං කාල වගෙ විටක්

අත ගන්න බලාන කෝටියක් පෝළිමේ
මගෙ කරගත්තෙත් පුරවල පෝරමේ
බාර් එකෙ හිටපු මං උඹ එක්ක කාර් එකේ
ටයර් ගෙවෙනකන් චාරිකා රට වටේ

කාටත් දෙවෙනි නෑ මේ නංගියා
පොඩ්ඩක් ඇත්තන් පැටලෙයි හරි චන්ඩියා
එයා එක පාරක් බැලුවම හොරෙන් මං දිහා
දුක සාංකාව එහෙනම් කොල්ලො මං ගියා

ඈ ලං වුණානේ රෑ පේන හීනේ
ඒ ගෙවුණු කාලේ
සිහින අස්සේ තාම ගැස්සේ
මේ සේද වැස්සේ හිමිවේද කවුද දන්නේ
මා පැතුව ආලේ
පපුව අස්සේ පපුව අස්සේ

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත..