මං මැරුණු දවසට (OG Remix) | Man Marunu Dawasata by Drill Team ft. Big Doggy, Fill T

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට

කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී
කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි

ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

දුව ආවෙමි සැතපුම්
පරදා මරු කතර
සසර හතර රියනට
කොටුවුනු දවස
යන්නට අවසර මෙමට
සමුදී සැමට
දැම්මද අම්මා පෙව් කිරි වල නමට

ජීවිතේ ජය ගත්තේ තාත්තෙ
උඹ දීපු වීරියෙන්
යන්නම ඕනෙ නිසා ගියේ මම
එන්නම හිතන් වීරියෙන්
බිරිද අහස්කුසු දිහා බලන් ඉන්නෙ හරි හිස්කමින්
වියෝ දරාගන්න බැරිව මිතුරන් මගේ විශ්මයෙන්

හමනා සුළගේ මම පාවී යාවී
සුර දූතයෝ මගේ තනියට ඒවී
මම ලිවූ බාර්ස් දෙවියොත් මුමුණාවී
ලගදීම ඇන්ටර් ආයෙත් හමුවේවී

විස්කි බෝතලේ පෙට්ටියේ දාලා
මාව වලලන්න
අරන් යන්න ගියේ හැකි වේවි පෙරොස්ව හමුවෙන්න
මම හැදුවා තව සීයක් සිංහල රැප ගොඩ ගන්න
ස්තුති කියලා කොටපන් සොහොන් කොතේ
මුමුණන්න

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට

වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

අනිච්චාව සංකාරා ලේ මාපිල බොඩිය
ආදානය පොදු සුසාන භූමිය ගොරකාන
බහු භාර්‍යා ලේඩි ලෙෆෝර්ඩ්
බිස්කට් කුඩු ලොරිය
හර්ස් එකේ පිටි පස්සේ
VIP රථය

ගුණගායනා ගුණවර්ධනා හඩ ඇසුනා
මල ගෙදර
කිරි ගවයෝ නිදහස් කලා
හතේ දානේ හිරගෙදර
දමලා යන කුණු කය
මොකටද සුර සැප විදින්නේ
දිනලා මොක්පුර යන්නට
අපි බොදු බලනසන්නේ
අම්මා මල බතර දෙන්න වත්තේ වවපු කොච්චි
කඩුපුල් මල් තුනක් පිපුනා
වත්තේ මල් පොච්චී
තිස්තුන්කෝටියක් දෙවියෝ දිව්‍යයලෝකේ පදිංචි
මැකවල ඊසි වෙල්කම් නොටෝරියස් බිග් ගී
කැනඩා සිට පැමණී මාමන්ඩිය කෙනඩි
දේශිය පාලකයෝ ඇවිත් පාක් කලා වන්ඩි
ශුවර්ම බඩු මගේ මලගේ ට්‍රෙන්ඩින් වන් අනදර්
පණ ගියාට වැඩ කරනවා තාම කෙලින් කද

මං මැරුණු දවසට (Extended Version) | Man Marunu Dawasata (Extended Version) by Manasick & Minol Witharana ft. Hiyum & Bee [2020]

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට
කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී

කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි
ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

සිගරට් දුමක් නැති
මලගෙදරක් නැති
හුදෙක් මැරුවත් නිදි
මත් තිබිලත් නිදි

පවකට පල නැති
පිනකට පන නැති
කුණු පුරවලා ඇති
මලමිනියක් ඇති

කලුවර තැන් වල යාලුවෝ ඉන්න
මගේ මලුවෙදි මට සැලියුට් දෙන්න
හදපිරි කතා මම නෑයොත් එක්ක
කතා කරයි
ඉදා මම පින්තාප නම්
උඹෙන් ගානක් කඩහං මචං

බූරුපොලේ උන්ට නෙස්කැෆේ
නෑ කිව්වොත්
හිස් පැකට් නෑ
සිගරට් විස්සේ පැකට් නෑ කිව්වොත්
මිනීවල කපනකොට බෝතලයක් නෑ කිව්වොත්
වකුගඩුවක් ගනින් මචං අයින් කරලා නෑ කිව්වොත්

ඇයි මැරුවේ නැත්තේ ඉපදුන දාම
කියලා ඇහුවා අම්මගෙන්
මතකයි තාමත්
ඕනෙ උනේ කියලා යන්න
මගේ ජීවිත කතාව
වලලපන් මාවත්
මගේ අම්මා ගාව

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණම
කලු බැනියමක් අන්දලා ඩෙනිමට
ක්ෂණික වඩම්මපං සාදු කෝපි මැෂිමට
බූම දාන ඉරිදා බදාද ද ගැටිමක
චන්ද්‍ර පනාගොඩ ප්‍රදර්ශන ඩෙනිමක
මගේ මලකද බදාගෙන කරන කබඩි
අලියා බාර්ලි නැතත් බොලා
දැහැමි සිත වඩති
පොරකයි ගමේ මරනාදාර සමිති
අහයි බුරුත තේක්කද මිනීපෙට්ටි ප්‍රමිති

පහේ සිල් ගන්න යන්න වෙන කාලෙදී
මගේ පින මා මනින්නේ වැරදි තරාදියකින්
ජීවිතය බොරුවක් නම්
උඹ ඒකෙ නාස්තියකි
මරණ සංහතියක්
ගෙව්වා එක පාස්කුවකින්

ඇහැ පියවී මේ නිහඩ බවත්
වාදනයක්
කුසලයක් විටෙක දැඩි වීමත්
වාහනයක්
අපි ලිව් කියූ දේ
අළු බොට්නි පොතක
සායනයක්
එහෙව් පොතට දාන කවර
ටී රෙක්ස් ඒකත් ඝාතනයක්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට
වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ

මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

සාතිශය සංවේග
ශ්වේත වර්ණයට
කොඩො දැවෙයි
නිමවී තියෙනවා පෙට්ටියක්
සාමදානෙන් මොහොතක් බැලුවත්
සාමදානෙන් සැතපී සිටිනා රූපේ ස්මරණයක්
සාමකාමී බව බිදිමි
දැකුමෙන් මමම වැතිටී පෙට්ටියක
මට මෙය අරුමයක්
සාමකම්පිතව පෙලක් මුහුනු
සාමිචියක සතුටු කොනක සමහරක්

රූපකාය මිදුලේ සැරිසරමින්
චර්‍යාවන් දෙස මහත්
උවමනාවෙන් බලමින්
මත් ඌනතාවයෙන් පෙලෙන පිරිමි
දැඩි මුහුනුවරක් ගනිති
බූරුවන් ගසති
මූනිච්චං සිනහ පිරුනු ගැහැනු
මූලිකවී සෝදාහරිති උවුනොවුන්ගේ කුණු
කැසල සංකල්පවේදින්
සංකූලතාවෙන් වාද වල යෙදෙති
එලෙසින් සංයුක්තයි මුන්ගේ
අසික්කිත සිද්දි

මරණං නියතං
ජීවිතේ අනියතං
නං මෙතරම් අරුමෝසම්
ජේත්තු කුමට බං
මතුරං වස් කවි
කලක් දෙස් තිබූු උන්
කදුලු වගුරන් පස් කති
වලලද්දී වෙස් පෙරලා
ඇස් ඇර දමනය කරලා
අබ්‍යන්තර යක්ෂයා
අස්වද්ද දැනුමක්
ප්‍රන්‍යාවෙන් මස්තිශ්කයක්
සිත් සංතුශ්‍ටියෙන්
හුස්ම හෙලපං
ප්‍රවිශ්ඨ වෙනවා
සසර වංකගිරියට මං ආයෙත්

ගිනි ගිනි මලගෙදර
හඩා වැලපෙයි දෙදර
මේ මාව වටකර පිරි
නෑදෑ හිත මිතුර
හිද විදින වී සැලෙන
පර ලෝක ගීතිකා
ස්ලෝක පිරි යාතිකා
පූජක කථිකා

මං නැති පාඩු නිසා
වෙන්න අඩුපාඩු කියා
දුකෙන් නොව පාඩු තියා
ගෑනු අවනඩු ලියයි

නිසොල්මනේ මවයි පියයි
හදපු එකම දරුව කියයි
තිබුනු සතුටු පොදි බැදන් ගියයි
හෙලවෙන මනසම හොල්මනේ

ගැට්ටෙන් මුහුදර පැන්නත්
උබේ බෝතලෙ සුනංගුවේ
හිරකලේ මං මලේ
දවස් හතේ නිදි මලේ

දාන මාන පිරි වස් දොස්
අහඖ ගියපු තතු වස් දොස්
බාරහාර වෙලා ආත්ම සැනසීම
හතරගිරියාම අන් දොස්

මං මල දවසට
වඩම්මන්න අහසින් මල් වඩම්
එදා මම හවසට
කනත්තට පහලින් පන්දම් යං
යන්නම යන්නම් මේ දැන් නම්
හැම වෙස්සේම
මතකේ තියන් අවසානේ සතුටින් විසිර

වල ටකරං
ඉදගන්න යකඩ පුටු ඉරලා
ගනිල්ල මගේ බන පොතේ පිටු
කියන්නෑ මුකුත්
සරසපන් සුරතින්
ගම සභාවම අමතපං ගුවනින්
ගමසකු වුනු මගේ මිනියේ ඉදන්
වරුවේ හවස
අහංඉදී මොකක් කිව්වත්
ඒක මගේ දවස
මැරුණු දවස
නිවාගනින් පවස
උඹත් යන්නයි යන්නේ
ආයේ ඒමක් නෑ නැවත

මම කරවන්නම් පිලිවෙලින්
කවුරුත් නෑ මට වහන් කරන්න
උන් පිලිවෙලින්
මෙම ගමනක් මාරක නිලවලින්
කෙලවර උනත් දැන් වහලා තියෙන්නෙ
දැන් තිර වලින්
බැදි වලින් යට කරාවි
පිලුනු වෙන්න මල සිරුර
මගේ පිලිස දිරනු
වෙනසක් නෑ ඉන්නකන්ම
කුණු වලින් පිරුනු
නරා වලක ගෙවුනේ
කර වටක්ම ගිලුනු

The Cypher 2013 by Drill Team ft. Born Lord, D Minor, Minol, Ashan, ChrishViX, SkAty, Kalu Malli, DogLoco & Raptor Ex [2013]

ආවා බොස්
රැප් අප්පච්චියේ
ඇයි මගේ හොස්ස ලගින්
මැස්සෙක් යන්න බැරි
තරමට යන්නේ තරහව
ඇති වෙලා නාඩගම් මට දැකලාම
මාර බීට්ස් මේ රැප් ට්‍රික්ස් දා කා ට්‍රික්ස්
ඩ්‍රිල් ටීම් රැප් ෆුරියස් 6
රෙක්ස් ප්ලීස් කියා දෙන්න මුන්ට
බේසික්ස්
කතා නායක රැප් සීන් එකෙ මානසික්
කුරිරුයි වගේ නට්සි මං
නකදී පුසී උඹ හැප්පුනොත් නං
ලැම්බොගිනි මාසිලාගෝ මං
හරම වැරම රැප් ජනපති මං
හෙල රැප් සීන්
රූ විල සයිල
ආරම්ඹයයි මේ නම රැප් සයිෆර්

දැවෙන දිවෙන ලෝකේ
තරග මැද ඩ්‍රිල් ටීම් අපි නොසැලී ඉන්නේ
රැප් බැමි අපි බින්දේ
ගෙන ආවේ පාවී ශුද්ද හෙල රැප් සංගීතේ
මේවා HIP / HOP ඇග පුරා පැතිරෙයි
දරුණු HIV කලු මල්ලී මේක හෙල එක ට්‍රැක්
ඇසට කදුලු අද වෙලා එල එල

ඒලෙවල් කාලේ
ඉගෙන ගනින් නැත්නම් ඉන්න වෙන්නෙ පාරේ
වෙස්ට්නාහිර මේක නවතම ආරේ
ගම් නගර අතර ලංකාවේ
සයිෆර් රැප් සටනේ
මං පොඩි තුවක්කුව
100% ක් ලාංකික
රැප් අරක්කු
විහිලු මැදින් අහගනින් මේක අනිව කිව යුත්
රැප් පාර්ලිමේන්තුව

මගෙ අම්මා ආටිස්ට්
එයා චිත්‍ර ඇන්දා
තාත්තා දවසෙම පුටුවේ
ඒ හින්දාම මමත් ඉස්කෝලේ
හිතේ හීන ඇන්දා
මෙතන ඉන්නේ ඒ හීන දැකපු හින්දා
ආස මං
ආසම එක නෙවෙයි ඒක
සිංදු විතරයි නේ
මට හිතෙන දේම
මම ගැන දන්නේ උබ කොහොම නේ ද
පලවෙනි රැප ලිව්වේ
ඕලෙවල් පොතේම
මිනෝල් මම ඉපදුනේ ජාපුර
තලවතුගොඩ වෙයි මගේ ගෙදර
නිමා උන
ඕනෙ එකෙක් ඉන්නේ සතුරන් නෑ මට
පාට පාට ජාති පිරුන ලෝකෙ අද පැවරුම
කදුනේ වදන්නේ පදම අත ඇරලා නෑ අද
ලදුන්ගේ තන දැක ගැයුවේ නෑ ගීත
පොලිස් සක්කිලි ජීවිතේ දැකලා නෑ ප්‍රිය
මිනෝල් වෙස්ට්නාහිර

වැට කෙටී
පදවැල් මේ වැනි
දුකින් පිරි සිහින නෑ මගේ ලොවේ පිරී
ජීවිතේ නොනැවතී මනුලොව රිසිසේ
මුලාවුනු පෙදෙසෙ දිවි ගෙවෙයි මෙලෙසේ
ඉරණම අතරැදි
අන්තිම කැමැත්ත
මුහුදු රැලි මැද මම
සිහින කනත්ත
අගක් මුලක් නැති සිතිජ ඉමේ
ලොවක් හොයමි නෑ හිතේ ශෝකේ

රැප් වාදෙක තෙරපුනා
උපුටාගෙන
සාර්ථක වාර්තක
අරමුණු හිතේ දරාගෙන
කරමින් ප්‍රබල විචාරේ සමගින් 62992
ඉදිරි පෙල ගැටුමට
අතැති බලා වනා රැප් පිටු
අවවාදය මන්තර පැදිපෙල
දහ අට දන ප්‍රේක්ශකයන් හට පමණයි
විදුලි වේගය හරබර ගමන් ඉහල
යථාබෝද වෙන්නට මේවා phd වත වර්ෂායි
විනිවිද විවිද දරුණු කරුණු කිමිද රැප් මරු
නොනිද රැප් මැරු පවසනු ඇසෙනු බිහිසුනු
නොවේ සන්ණක වදන්
සරුමන් පොතෙන් ගත්තා යේහ්
මේක ඩ්‍රිලා කැප්ටන් ජැක් ස්පැරෝ
වෙස්ට්නාහිර නිජබිම
ඩිරැප් ඉඩකඩ නැත්තෝ
අවසර සොයන් ආරයෙන්
මැදුරට් පිවිසෙන්න ඒන්ජල්
නර්තන හරයෙන් පිරිපුන නර්ථන හරයෙන් මෙන් බොයි

අංක 1 හිප් හොප් ගම මොරටුව
වෙස්ට්නාහිර සගයන් පෙරටුව
ස්කේටි රැප් මොරටුව නැව ආහ්
එන්න සකි බලන් දිලිසෙන්නෙ වගේ වන්
රැප් සිරිමත් විදිමත් හරවත්
තාලය නාදය හරය මුල් කරගත්
ගමනේ ආරම්භය මෙය නැනවත්
වාසිදිසි ඇසිදිසි මේ හරවත්
උතුරු දකුණු නැගෙනහිරද වෙස්ට්නාහිර
එක කොඩියක් යට දිලිසෙන්නා
මොරටුවේ නම මම ගෙනියන්නා
ගැරැෆිටි ලෝකයේ රජා මම වෙන්නා
නැහැකතා පස්සේ
psd අපේ පස්සේ
ස්ප්‍රේ ගෑස් මාකර් පෙන්
මගේ ආයුද වේ
බහින්නේ පාරට 12න් පස්සෙ
කරන්නේ විනාස වෝල් එකෙ ස්කේට්

ආචාරය දන නමා වෙස්ට්නා
දෙපතුල දක්වා සිරසෙන්ම බස්නා
දෙන්නං අතහිත මහ ගිරිදබේ නග්නා
ලැම්බොගිනි නැති හිතවතා අපේ වටිනා
කැලේට කොලේට මුහුවෙච්ච ගැස්මට
හෙමිහිට හෙමිහිට ඇද්දම
සිරාවට උඹලට ඇඩෙනවා පේනවා මට
මොණරු රටටද හැදුවේ අවරගිර සිතියම
මුල අග රස නීරස බස මගේ රස වැඩ් මාත්‍රාවට
කරවයි වස පත කට අත එකට සිද වදන් සාදා
කාලා බලා කියමු
මේවා මොන රහදා
රක්ත වර්ණ ඈස් රැස් සරවා පෙන්වා
දැක ලැදිකම දුක කම පෑවා උඹේ මදිකම
පටන් ගත්තේ අඩියෙන්
කියලා ඇති උඹලට
කලුමල්ලී රැප් කරන්නෙ හිතේ ගැම්මට

වචන වචනමයි හදේ ටෝක් නෑ
සිරා අපි ගාවා ඩ්‍රාමා රෝල් නෑ
අතේ සතේ නැති කාලෙ හිතෙ
දුක සැප බෙදාගන්න හිටි මාර යාළුවෝ
මොණර පිල් විදහා මගෙ වටේ
සැප බෙදාගන්න එන මේ මාළුවෝ
බොර දියේ වගේ වැහි දියේ
මගේ යාළුකම නෑ මිය ගියේ
මොකටද බං මේ බොරු ලොකු කම්
නැව ගිලුනත් ජීවිතේ ජොලියෙන්
වැලේ ගෙඩි වැලට මචං බර නෑනේ
යාළුවෝ හිටියා ඒත් වැඩිනෑ
මේ හතුරො මිතුරු කරගත්තා මේ
මිතුරෝ හතුරෝ කරගන්නෑ මං
එකට ඉන්නකන් ලලයි ලිලයි
ඊට පස්සේ බං බලයි පිටින්

මුහුද වටෙන් ගොඩබිමයි
වෙස්ට්නාහිරය නිවසට සමයි
අහගන්න පාඩම ලමයි
රැප් දොස්තර නමයි
හොද හිත තමයි
අද දින මංජුල පීරිස් අනාවැකි
දරුවෙකි ලොව ජය ගන්න තරුවෙකි
කිවහැකි කාටත් වැලැක්විය නොහැකිලු
ලෝකෙට ඕනෙ වෙනස හඩගා කිව් කොලුවෙකි
දාපන් ඔය නපුරු වපර බැල්ම
මැඩලන ජාති වාදි සැර වැල්ල
අපේ වචන නෑනේ අපිටත් මෙල්ල
කියන දේ මූණට කැපුවත් බෙල්ල
යුද්දේ නැති පාළුව දැනෙනවා මටත්
කට කියෙව්වට කවදත් හැදෙන්නැති රටක්
බෝන් ප්ලීස් මුන් අහලා නෑ මෙහම වදන්
රියලිටි දුකක් වෙද්දී
ෆැන්ටසිය සැපක්

මේක වික්‍රමරත්න සමාගම
රැප්නම් ඉතින් අද අනාතම
රාගම ජාඇල මචං තිස්සමහාරාම
නුවර නුවරඑළි උතුරු වගේම මන්නාරම
දකුණු යාපනේ ඕනෙ තැනක
ඩ්‍රිල් ටීම් රටක් ලෝකයක් එක්කරන
පාවෙන නෑවෙන සමගින් සමානෙම
පෙරලියයි මේ ඉතිහාසයේ මානව
බෝයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

සොදුරු විපාකය | Sonduru Vipaakaya by Drill Team ft. Born Lord & DREX [2013]

දිව්රා කිව්වේ සදාකල්
කෙල්ලේ ඔය ඇස් බලන්
ආදරේ නෑ කිසිවෙකු මං තරම්
හාදු වැසි පපුතලයේ
මේ ආදරයද
අපි දුටු ලෝකය මේ කාම්බෝයද
හිතින් ගතින් බෙදා ගත්තේ අපි ආලයද
සොදුර කීවේ
ආලයද
කාමයද විසදුමද හෙව්වේ
ආලයද නැති නම්
හාදු දෙන ඊලග වාරයද

ආලය මල්සරාගේ සාපය
ආලය කා දමයි කාලය
ආලය මිහිමත පල දෙන
මුවට සිනා ඇසට කදුලු ගෙනා
සොදුරු විපාකය
ආලය සමානයි දුම්පානය
ඇති කරවයි හර්දය ආබාදය
අවවාදය
ඇසුරුමේ දැක් දැක්
ඇයි කරන්නේ එය පානය
ආලය

හාදු මත හාදු නැති පාලු දැනෙන
යාලුවො මත වෙනතක ගිය යාලුවො
ඔව් කියයි හැමදෙනා ඉන්නෙ එකාද
මේ සාගරේ මචං ඕනෙ තරම් මාලු
හාද උනු මුල් කාලයේ නම්
සුරංගනා ලෝකයක්
වෙන දේවල් ඕනෙ නෑ ලූ
පෙර වදන අලංකාරයි
ආදර පොතෙ පිටු පෙරලන්න තවත් බෑ ලූ

ප්‍රේමය මයි සරාගේ සාපය
ප්‍රේමය කාදමයි වේගය
ප්‍රේමය මිහිමත පල දෙන මුවට සිනා
ඇසට කදුලු ගෙනා සොදුරු විපාකය
ආලය ආදරය ඇල්ම
නොවතින ප්‍රේමය ප්‍රේමාදරය
වුර්තාන්තය
ඇති දෙයක් නැති බව දැන දැන ඇයි
කරගන්නෙ ප්‍රාණය
ප්‍රේමය

මේක වික්‍රමරත්න සමාගම
62992 කොල්ලො වෙස්ට්නාහිර

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ආන්දෝලනය | Aandolanaya by Drill Team ft. Born Lord [2012]

ගින්දර වගේ වචන එල මචං බෝන්
කියලා හැමදෙනා මරනවා රැප් සෝන්ග්ස්
හදවතින්ම ඩ්‍රිල් බොර්න් ලෝඩ්
ගහනවා මචං අපි දවසක බිල් බෝඩ්
ගෙව්වේ වරුව වරුව
දැන් වෙලා තරුව
අරුම පුදුම ගරු සරුව හැමතැනම
වඩු නැතුව ඉම මමයි
මම නැතුව මොන රැප්ද
රැප් කැත්ත
ඒකයි ඇත්ත
Aids වගේ
මගේ වචන දැවෙන්නෙ
62992 කොල්ලො ටික
පණ දෙන්න වගේ
යාමෙට පාවෙයි මචං ප්ලේස් හතර වටේ
ඒත් යන්නෙ මල්ලි මචං
මං නෑ ගනන් ගන්නෙ
කියපං බෝන්
නමින් මම වික්‍රම
ඇත්ත සිද්දි කතාව
කවදත් නෑ ශෝබන
Drill Team අංක එක
වෙස්ට්නාහිර කොල්ලො අපි
ගත්තොත් මරනවා මයික්‍රොෆෝන්

ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මකරු හතුරො වගේ පස්ස බලපු තලපු
මකුලු බෑ සත්තු ලියපු රන් අකුරු
මේවා අපේ වදන්
රාවන හෙලකුනු
පිරිසිදු හදවත
වචන ගලේ කෙටුනූ
සෙට් වෙයන් ඔක්කොම මල් කුමරුන්
රොක් වෙයන් සංගීතයෙන් අපි දුන්
Drill Team වෙයි අපි රැප් කුමරුන්
කවදත් හිතහොදයි අපි දුප්පතුන්
මතකයි හැම මොහොතක්
හැම දවසක්
මිතුරන් සතුරන් හැම ගව් ගානක්
දාපං බාධක සිය දහසක්
සාර්ථකයි හැමදාමත්
නොව එය රහසක්
හැමදාම ලංකාවේ අපි පැල් රැප් තරු
සිත්තරු ලෙසින් අදින්නෙ අපි රැප් තරු
පවසන්නෙ අපි නෙවෙයි
ප්‍රේක්ෂක මහත්වරු
සතුරන් රිනාත්මකයි
මම උන්ට සෙනසුරු
ගෙවෙන ගෙවෙන දවසින් දවස
පෙති වැඩි නාදය කැටිව උපරිමය
කව අරුම පුදුම සිදු වුනා
නැතිව සතුටු
පිටු පෙරලන්නම් මම දවසක
ඔව් දවසක
කිව්වා මතකද
රැප් කුක්
ලියන්නම් මම හැමදාම රැප් බුක්ස්
මම බිග් වන්
උඹ පිට් බුල්
අපේ සිංදුවල කහටක් නෑ
හාරන්නේපා රැප් ගුල්
අහපන් අපේ facts
ගැහුවා වගේ redbull
දිව්‍යපති අධිපති නරපති
ඕනෙ එක කියපන් බෝන්
රැප් ජනපති
aids වගේ වචන දැවෙන්නේ මගේ
62992 කොල්ලො ටික
පණ දෙන්න වගේ
යාමෙට පාවෙයි මචං ප්ලේස් හතර වටේ
ඒත් යන්නෙ මල්ලි මචං
මං නෑ ගනන් ගන්නෙ
කියපං බෝන්
නමින් මම වික්‍රම
ඇත්ත සිද්දි කතාව
කවදත් නෑ ශෝබන
Drill Team අංක එක
වෙස්ට්නාහිර කොල්ලො අපි
ගත්තොත් මරනවා මයික්‍රොෆෝන්

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මාතෘ භූමී | Maathru Bhumi by Drill Team ft. Hiran Thenuwara (6th Lane) [2015]

වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

ගැමුණු කුලය,
අභය, විජය, ගජභා, මහාසෙන්,
පැරකුම්, තිස්ස, බුවෙනෙකභා තිරිදුන්
රැකදුන් රට මැණිකක්.
මෙ රට මගෙ රට එපා බෙදුමක්

දෙශය රැකදුන් කැප්පෙටිපොල,
මහසෙකර ලියවු සාහිත්‍ය කොල
වර්ණ බෙද නැ

තෙවරක් බුදුන්වැඩි දෙශෙක
සංවර්ධනය උපරිම වෙගෙක
සිංහලකම සිංහනාද අමොරා
ශ්‍රි හෙලගිරි කඩන් තියයි ගොෂා
ත්‍රයි භාෂා
සිව් ආගම්
සමරයි පාසා වසරක්
නිදහස් රටක්
ශ්‍රී ලංකා

වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

රන්දිපය මුතුඇටයක් සාගරෙ පැලදි
නැගිටිමු 100 සැරයක් නැ පරදි
තබනා පය ඉදිරියටම තබමි
රටවෙනුවෙන් ලය උනත් පුදනමමි

2වෙනි ලොකෙ රට පෙරදිග හාස්කම
හදට නොගියත් මැව්වා සමුදා පරාක්‍රම

සිත්තර දැත සොලියස් මෙන්ඩිස්,
ක්ලැරන්ස් විජෙවර්ධන ලංකාවෙ එල්විස්
නිදහස් රට තිරයක් නොව ගාසා
ශ්‍රි හෙල ලය කැපුවත් මාතා

ත්‍රියි භාෂා සිව් ආගම් වසරක් පාසා
සමරයි නිදහස් රට ශ්‍රි ලංකා

වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

උතුරෙත් අපි අපි
දකුනෙත් අපි අපි
එකමවකගේ නෑදෑයෝ
අවරගිරත් අපි
නැගෙනහිරත් අපි
එකමවකගේ නෑදෑයෝ
ශ්‍රී ලංකා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ජයග්‍රහනය | Jayagrahanaya by Drill Team [2013]

නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෙර්ය්‍යේ
මුළු ලෝකෙට මාගේ, රුපු නාදේ අවසානේ,,සොයා ජයග්‍රහනේ

පළවෙනි දෙවෙනි තෙවෙනි වීමයි පාසලේ තරඟය, දැක්කත් ලෝකයක් ඒ හැඩතල වර්ණය,
සමාජ නවීකරණය ජීවිත සමිකරණය දිනන්න ගනින් පොත ඉගෙන ගනින් අංක ගණිතය,
කිව්වත් වෙන්න ආසයි කියා ඩොක්ටර් ප්‍රොක්ටර් හිත හැමදාමත් කිව්වේ වෙයන් සිත්තරෙක්ම,
මිතුරා වුනේ පින්සලයි හැඩ කල කඩදාසි මාපියන්ට හොරෙන් සැඟවේවී,
නීති රීති මම වුනේ නෑ භීති සොය මගේම මාර්ගේ මගෙම රීති,
අභියෝග ජය කැටි ජීවිතයේ ගැටී මේ සිත්තරෙක් අනාගතය සිත්තමක් කල හැටි..

චිත්‍ර මත රැඳුන වික්ෂිප්ත පැතුම විද්වත් දෙපලගේ නික්මිච්ච මතයෙන්,
තහනම් විය චිත්‍ර මිත්‍ර වෙන්න කියයි පාඩම් පොත එක්ක,
මං දැක්ක සිහින බොඳ වෙයිද??
ආත්මේ විලාප දෙයි තීරණේ ගන්න,,
බැනුම් ආකරේ සාගරේ පීඩන මැද්දෙන් මාවතේ,,
නැහැ නැවතුම පෙනෙන තෙක් මානයේ,,
මා කෙර් විශ්වාසය ගොඩනගා ගත්තේ,,
නැතේ පිටුපසට යාමක් මගේ හිතේ,,
යන්නේ යදම් බිඳ සිරගත සිතුවිලි ලුහුබඳිමින් සපුරාගනිමින් සිත සැනසුම් සුසුමන් විඳි ජයග්‍රහනේ පහසින්…

තර්ජන ගර්ජන මර්ධන මැද්දෙන් දැම්මට බාධක නර්තන,
සුන්දර සිත්තම් සිත්තරා මමනම් අඳිනවා දිවි තුරා හිතේ තෙතමනය අපමනය,
දියවෙන පිටුවට වර්ණ හතයි අතයි කියන දෙයක් මුහුණට,
ඒකාකාරී ජිවිතේ මෝහන බඳුනක පල් කර,,
වේදනාකාරී යථාර්ථය සිහිනෙක මාව තනිකර,,
සංවර සම්මත ලෝකෙන් වැලලුවත් අඳුරෙන්,,
නිරුවත පිළිබඳ විනිවිද මවනවා පින්සලෙන්,
ළංවෙලා බැලුවොත් රාමුව කඩපතක් උඹේ ,,
මෙගා පික්සල් මගේ පැබ්ලෝ පිකාසෝ වගේ,,
පවතින තත්වය කටුකොල සටහන් අතරේ නවතින දවසක තරු පිට කවරේ

බලපන් මගේ ජීවන ඉතිහාසය පාඩමක් ගනින්,,
පසුකර ආවෙ කටුක කුරිරු ජීවන මගින්,,
තනියට ධෙර්ය්‍යය නොසැලී උත්සාහය පෙරදැරී වූ ඒ ඇරඹුමින් ජයගෙන අරමුණ,,
බෑ මාව නවත්වන්න බෑ මව පරද්වන්න,
හිතුවත් මගේ හීන වීර්ය්‍ය උන් වළක්වන්න,
හිසට තම අතමයයි සෙවනැල්ල කලා මම දෛවයත් මෙල්ල,,
පැතුවෙ නෑ යුතුකම් මවනට සිතුවම්,
ලැබුනෙ නෑ ගුරුහරුකම් සැමගෙන් ගැරහිලිකම්,,
අද සැමතැන ඔල්වරසන් ඇසෙයි නාදේ අත්පොලසන්….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

දිගන්තේ | Diganthe by POP PUNK ft. Indrachapa Liyanage & MANASICK

මල් වසන්තේ
ඈ කොහේදෝ
මං මුලාවී

මේ දසන්තේ
ඈ කොහේදෝ
මං සොයාවී

මල් වසන්තේ
මං ගී ගයාවී
මුලාවේ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

මේ දිගන්තේ පාවී

මල් මදහස්
තරු උදහස්
අස් කරගෙන යන්න
මගේ හද ගැබෙ
පස් වුනු
තරුකා ආලෝකවත්
වාලු කාවන් ‍යටතට
උසම තැනින්
යල්ලා තව තැනකට
මානසික්
ඉන්ද්‍රචාපයන්
හිරු කිරනින් වෙලා
ඝන අදුර
ගිනියම් කලා
තාපයන්
සාපයන්
නිසොල්මන ග්‍රහලොවේ
පව ඝන්ඨාරයක්
පෙර පින ප්‍රාථිහාරයක් වාරයක්

මන්දාකිනියේ
මම කන සිරබත
සන්නාසද්ද අදෝරක්ත
වීණා වත
පිරිවරන් උල්කාපාත
වැසි වරුසා
බිද දමන් ඒන්
හඹාගෙන මම ක්ශීරපාත

උන්නා එක ගංගාවක තරුණිය
ආසයි මට සිප ගන්න
ඒ තුරුලිය
හුන්න වැඩි මා පන්නා දමා
මිනිසා අඹුසැමි වුණා
එක්ක පෲතුවිය

මේ දිගන්තේ
ඈ නොවේ දෝ
මල් සරාවී
ඒ සුගන්දේ
ඈ මතින්දෝ
දැන් හමාවී

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ
ඔබ දුර ඈතයි මා

සදු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ

සදු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ

සදු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී
මේ දිගන්තේ
පාවී

ජාතිඛ තොඨිල්ල | Jhathika Thotilla by Drill Team ft. Minol | Naraa Sandeshaya [2019]

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

ජාතික ගීයත්, පාවෙන පීරිසියක් පාවීයං
කාගෙන හිටි සවානේ මැද මුං ඇහැ දාගෙන මනිනවා වියත්
හෙනම හෙන හෙනම වැදගත්, හොඳට ඇඳගත්, පොරලු වැදගත්
එතකොට පැලේ විදින මදුරුවෝ පලි
කර්කශ නිර්වානෙම නිස්කාරනේ
හුදකලාවද හුකලාවත් මට ගන්න බැරි වූ
කැඩපත මට කථා කරන තුරු බලා ඉන්නේ මං
හිතක නැතුව බුදුන්, සුර, මුදු, දුම්කුඩු
පිරිත් පැන් ඉහිනකොට කට අරින්නේ බං
හිතට දැනෙන හැටි , ප්ලේන්ටීයේ සිගරට් අලු කඩාන ආවත් පොලු කඩාන
විකට ඔලු කටු කුඩු කර හැඳි මිට දාං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං

ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඔලු කටු කුඩු කර හැඳි මිට දාං

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

ආයිත් යං,
පිඬු සිඟා වඩින, හිකෙන මානසික රිටක පාටකල
පයිත් රන්
පුකේ ඉඳම්ම මාකටින්, මං ඉඳම්ම නාස්ති කලේ
ඊළඟ මාසෙත් අපි, ආයිත් හම්බෙලා
සිඟිති මානසික ස්.ස් පාගගෙන ච්.ච් පාගගෙන
ඇයි බං


උඹ පුල පුලා හිටපු ආසම පකයා මං නම්
පද්ධති ඇලවෙන ඇරඹෙන හැටි
එක පෙකනි වැලෙන් ඇඹරී දිගටම අහන්නේ මං නම්
උඹ නෙමෙයි ලක්ෂපති මං බං
පන තියෙන පෑනෙන් ලිව්වත්
පෑන ගත්තේ කඩෙන්, පෑන ගන්න සල්ලි, පව් බං
දැන් සතුටුයි උඹ දුවපං රව්මක්
ඔටුන්නක් කියලා බැඳං ලොකු පවුරක්
සකි, සකි, සකි, සකි


හුට පට කැබිලිත්තේ වගේ
නොදැනිම කට වරදින්නේ හිතලම වගේ
හිත වෙඩි ගඳයි, හිරිකිතයි මට, පිලිගන්න දෙන්න, පිලිකන්නක් අරං, පිලි ගඳ එන
විලිස්සන්න තරම් දෙයක් මෙකේ නෑ
එක්කෝ මං උඹට ලිව්වේ නෑ
ලිව්වා හුත්තෝ මං කිව්වේ නෑ
පෑනේ තීන්ත ඉවරයි ලියලා ඉවර නෑ

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

Drill Team Presents හිස් අත් | His Ath by Samith Gomes ft. Yuki Navaratne [2019]

වචන මදිද බලවත් භගවත්, මිනිසා තියා සංවේදී නෑ උන්ගේ කනවත්
හදවත් ගිණි බත් කර විස පිටපත් කර අද මං කන ගමන්ම සිරබත්
යාවී ඈත සිත පාවී, කල කී දෑ මන කෙලසාවී
කණපිට ගැසුණු ජීවිත විඳව වියලි පස් මත කදුළු ගලමින් යාවී
කෙස් පැහි එකලස් කර සේසත් යනවා අද පිස්සත් ගමනක්
සිඳී හුස්ම වැටෙන උල්පත් ඇත්තේ සටනට හිස් අත් පමණක් හිස් අත් පමණක්
ඔබේ පුතු මා නම් රිදී අසිපතෙන් ගෙල සිඳුනා නම්
බලන් හිඳ ලය පැලුනා නම් එන්න මා සමගින් සැම අතර දා යං
පුද දිවි ගෙවා පව ගයා බුදු ගුණ පිරිසිදු මිනිසෙකු ලෙසින් ඔබේ කුස තුල
විකසිත වෙමින් නැවත ඉපිද හෙමින් පැවත කරන්න තරණ මේ අමිහිරි ගිරි කුල
හෝ දෙන්න යන්න පස්සට ගෙවා දැමු කාලය හරහා ආපස්සට
ගෙන අත්පොත් දිවිමග ඉරා මුල්පිට ණය නැති කරන්නට කා දැමු බත් පත
ගෙල සිර කර මැරු උන් ලය විනිවිද පිහි තුඩ බැස ගිය උන්
දකින සිහිනයෙන් නැගිටවන්, සුදු රෙදි කඩ අකුළුවන් සමරන් ජය සමග උන්
ඇති ඉල්ලීම් නොලැබෙන යථාර්ථයේ සුව විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන
මිහි පිට පල් වුන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන

මේ කාලකන්ණි රෝගේ
එපා බලන්න බෝ වේ
ගියා නම් මං ඉස්කෝලේ
ගන්නේ ගිණි අවි නෙවෙයි මං සෙන්කොලේ
දුන්නේ ගිණි ගත්තේ බිලි හෙව්වේ සල්ලි මං
හෙව්වේ සල්ලි මං හෙව්වේ සල්ලි මං
උස්සන් මිණි යද්දී අල්ලන් දැන් උසාවි මං
දැන් උසාවි මං දැන් උසාවි මං

නැත ගැනීමට නවගුණ වැල් , මන කැළඹී මරණේ අබියස
හිස් අත් වෙව්ලවන් , බැස්සත් දෙව්ලොවින් කෙනෙක් සෙත් පතා එන්නේ නෑ කව්රුත් මගේ තනියට
උදැසන සිට පේවී, සැරසුණේ පතා ඉරණම විසදේවි
ජලය වී තිබු රුධිරය නැවතත් මහා පොලොමත් ගලන් යාවි ලේ වී
ගැහෙන හදවතත් නවතීවි තව මොහොතකින් පණ මග බලා ඇඟිලි ගනිමින්
ඇඳිරි වැටෙමින් නැතිඋන මිනිසත් කමින්, කල පව් කෙලවර විද මරණින්
කළුවට වැහි කළුවට වැහි කළුවට අසු වුන, අද ගසාගෙන මාව ගැඹුරට
තෙමිගෙන යාවි පාවී අහසේ සළු පට සොයා කිසිවෙක් වග කියන්නේ නැති මගේ මරණෙට
මෙළොවට හිඳිවී දුරින්, වැසේවි දුමෙන් මං , චුති සිත කෙමෙන් ළගාවේ හෙමින්
ඒ දවස් ගෙවූ කළු මතකයෙන් චිතකය දැවී නිදහස් වී යයි සිරුරෙන් මිදී
ගැලවෙයි ද මං ඉන් මිදී තිබුනට පුරා රන් රිදී
අවසානේ ලං වේදී නැත පලක් කිසිවක් සුරැකුව මෙතුවක් කල් අහක බලා යයි නිදි
නිකමට මට ලියවෙන ලියමන, පියවෙන ඇස බිය වන
දනන් වෙත කියවන අදහස සරලව නැත සමා වෙර සිතකට දළුලමින් ලියලන
ඉතිරිවී ඇති මරණය විඳ අවිචියේ ගිනි දැල් මත මොහොතකින් පැලවෙන
මිහි පිට පල් උන ජීවිතේ සීමිතයි මෙහි, එහි ඇත කල්පයක් කල් දෙන

මේ කාලකන්ණි රෝගේ
එපා බලන්න බෝ වේ
ගියා නම් මං ඉස්කෝලේ
ගන්නේ ගිණි අවි නෙවෙයි මං සෙන්කොලේ
දුන්නේ ගිණි ගත්තේ බිලි හෙව්වේ සල්ලි මං
හෙව්වේ සල්ලි මං හෙව්වේ සල්ලි මං
උස්සන් මිණි යද්දී අල්ලන් දැන් උසාවි මං
දැන් උසාවි මං දැන් උසාවි මං