සරලයි | Saralai by Kelwiz [2021]

රක් se everybody සද්දෙට
My name මම එද්දි ඉඩදීලා ඉන්න
I name ඒ කාලේ වෙච්ච දේවල්
තාමත් හිත
ඇතුලේ පේන තැනට එනකන්
ගොඩක් අය කරන්නේ මට බේ…
මඩේ ඉඳලා ආව නිසා හුරුයි
ඕන කට්ටක් ඇඟට
උඹලා රැල්ලට යන නිසා
අහුවෙන්නේ දැලට
මං ගන්නේ උඹලව ඇමට
පැත්තට කර දැන් පීනන්න බැරි නම්
එන්න එපා යයි රැල්ලේ සැරට
එකම සිද්ධි හිත් ඇතුලේ
පෑරි පෑරි විඳවනවා
එපා වුත්ති නඩු නෑ හිමින් ගමනක් යනවා
බලන් ඉන්න බැරි උන් ඔරවනවා
මේ වචන වලින් මං උඹලගේ
රෙදි ගලවනවා

පිට්, පිට්, පිටිය කොච්චර ලොකු වුනත්
බස්සන්නේ හතරයි
පස්සේ ආපු අඟ ඉඳන් මුලින් ආපු කන කයි
කුඩු සීන් එපා මේ කාලේ උඹට අපලයි
ඔය කොච්චර හිටියත් කෙල්ලන්ගේ
හිත් චපලයි
මොකද බේදේ හිත ඇතුලේ ක්‍රෝදේ
හැමෝම කැරකෙන්නෑ එක වගේ රෝදේ
මගේ වචනේ පෝෂණය කරයි
උඹේ හෘදේ කීවේ නෑ කවදාවත් මං
මට බැරි දේ ඒ මන් k elwiz කියන
මගේ නම සද්දෙට
ගේම නම් ගේම කොල්ලෝ අපිත්
ආසයි බන් යුද්දෙට
බොරු පොෂ් කියා රඟන
උන් යන්නේම බැද්දට
ඇස් දෙක බලන් කියන්නේ
වෙයන් උඹ පැත්තට

අපි සිහියෙන් බලද්දි මේ
ලෝකේ මාර විකාරයි
මලක් ඔතන් ඉන්න වෙලාවට
යාලුවො මාරයි
අපේ හිත් ඇතුලේ තුවාල අපිම පාරයි
එක පාරයි දෙපාරයි වැරැද්දක්
කරන්නේ නෑ තුන් පාරයි
මම සරලයි එකෙන්ම කිව්වොත්
නෑ මං පොෂ්
සෝටයි බාටයි තමා මං අහන්නෑ
කාගෙවත් දොස්
මම මේ වදන් වලින් අරින්නම්
උඹලගේ වස් දොස්
දුප්පත් පෝසත් කියලා මනස්
වල ඇයි දැන් ක්‍රොස්
පපුව කූල් වෙලා යන්නේ
දැම්මොත් අක්කලා බැල්ම
තාමත් තියෙනවා ඒ කාලේ
වෙච්ච දේවල් තැල්ම
ගැම්ම තමයි මගේ එවුන්
එක්ක එද්දි කඩන් බැම්ම
උඹලා බොරු දිස්නේ
ඇති දැන් ඉදගන්න

හරන මං සරල වචන වලින් දැන් කන්
ඉන්න බලාගෙන සෙල්ලම අතට ගන්නකන්
හිත ඒකයි කටෙයි ඒකයි තියන්
ජීවත් වුනේ මං
රා ගමනක්ම තියනවා දවසක උඩ මං

මට දිස්නයක් එපා උඹට ශිෂ්නයක් එපා
අත දුන්න උන්ට ගරු කරලා හිතේ
ඉඩක් තිබ්බා
හරි පාරෙට වඩා වැරදි පාරට අඩි තිබ්බා
කොච්චර හෙමින් ගියත් තරඟේ
දින්නා නේද ඉබ්බා
පොඩ්ඩක් වෙන්න හදන්නේ දැන් තරු
වරු මදින්නන් මගේ වචන කිහිලි කරු
හඳ කියයි උඹේ කෙල්ල ගැන තොරතුරු
ඈතට වෙලා හිටපන් මේ වචන විසකුරු

තිබ්බොත් හූවක් ඉන්නේ කොල්ලෝ
පිරිලා වට පිට
කොළඹ පොෂ් කෙල්ලෝ ගමේ
කන්නේ බුලත් විට
පොත ඇතුලට වඩා ලස්සනයිනේ
කවරේ පිට
අඩෝ මූනට ආවොත් යවන්නේ
හරවලා කනපිට
දැනගෙන නෙවේ පොඩි කාලේ
කලේ වැරදි
දැන්නම් ආවොත් හැරිලා
යන්නෑ මං පැරදී
සද්දෙට අහපන් මගේ සිංදු
යන්න පොලොව හෙල වී
මං වචනින් හදන්නම් උඹලගේ
හිත් කිමිදී

පිස්සෙක් මං | Pissek Man by Kelwiz [2021]

දැන්නම් බෝරින් මගේ වදන් ඩේලි
දෙන්නම් මං කැරකෙන්නම පාර්ටි
කිව්වට ශොව්ටි දන්නව ස්ටෝරි
බිග් බූටි තමා ආසම සාරී

හිත්වල බූමි කම්පාද ඔච්චර
වයිර කරන්නෙ හිතින් අයියෝ
කතාවල ගැටි ගැටි උබේ හැටි
දැනගෙන මම ඉන්නෙ ඉතින් දෙයියෝ

පෙම්බර කුමරා හින්දා හැමදාම ගැහුවා ගංජා
මට වෙලා නෑනේ නින්දා තාමත් ඉන්නේ ඒක හින්දා
මගේ හදවත බින්දා මගේ ජීවිතේම වින්දා
සිත්තම දැනගෙන මං මගේ ජීවිතේ තනියෙන් ඇන්දා

එන්න එපා හැප්පෙන්න වෙන්නෑ උබට ලේසි
දුවන්න වෙන්නෙ මං වදන් දෙද්දී කොල්ලෝ උබට ලිස්සී
උබ ගත්තට කිනිසි මම දානව හෙන සීන්
අහක යන තොප්පි දාගෙන නටන්න එපා උබ වැනසි
තම්බලා මලවලා ගලපල දෙන්නද මගේ වදන් උබට කන්න
සෙල්ලමට බැස්සා ඔන්න මම අයින් වෙලා ඉඩ දෙන්න

දුන්න පොරොන්දු රැක්කද උබේ කෙල්ල
ඒකි උනේ මට මෙල්ල
කියනදේ මූණට කියනවානේ මම කැපුවත් මගේ බෙල්ල
කෙල්විස් ඉන්නෙ මම රාගම අදහනවා හොදට මන් ආගම
බෝඩරේ කැරකෙන්න තමා ආසම දිස්වෙයි දවසක රාගම නම

ශාරීරික මානසික එන්නත් මගේ ගීත
වෙන්න ඔන උනේ නෑ කවදත් අංක එක
සිතියම ඇන්දට මමයි දන්නේ මාවත
අදාලම නැහැ කාගෙවත් බොරු බාධක
දැම්මොත් බ්ලේසර් අපෙ අයියලට ප්ලේස්
හයි කෝර්ට් නඩු දාගෙන අදිනවා කේස්
එනවාද දැන් මාත් එක්ක දුවන්න රේස්
තද කරන් වරෙන් උඹේ සපත්තුවේ ලේස්

නමන හිතම තමයි උඹ දිග ඇරගෙන ඔය රැගුවට
ඇතා මගේ ලගමයි ඉන්නෙ බලන් තියන් හෙන්ඩු මං වාරේ එනකන්
ඩිස්ටඩිඩින් දෙන්නම් වදන් මං ගැස්සිලා ගැලවෙන්නෙපා බං
ලොක්කෙක් උනත් මිස්සින් වෙන දවසක දැනගනින් උබගෙම තැන දැන්
ඩෙග්‍රේ ගහපු උන් හොයනවා රස්සා
8 පාස් උන් දැණ් රටම හිනස්සා
ගූ පුරවන් ඔලුවේ දගලන ඉස්සා
වදන් දෙන්නේ මං එනකොට ලිස්සා
පිස්සෙක්නේ මම නම් ගහන්නෙ කරනම්
තියෙන පෙමත් අනියම් හොර නැහැ ගාව මං
කතාව කෙලින් මං කැපිලි නෑ ගාව මං
ව්ශ්වාසේ සුවසන් මනුස්සකමින් එක මං

ආදරේට කෙල්ලනට කිව්වේ මං හේ බිච්
අදාලම නැහැ උන්ට මගේ වදන් ඩිස්
මිස් කරගන්න එපා උබේ පිල්
විල් ඉවුරු ගනන් පුරවන්නෙ මන් චිල්
ඇදපන් සැපට හිටපන් රැපට කෙලවන්න හදන්නෙපා
දෙන්නෙ තොට කනට කනට
ගරු කරපන් උබ ඉපදුනු සිරිලකට හැමදාමත් ආදරෙයි
සිංහල රැපට