යම ලොව ඉපදුන | Yama Lowa Ipaduna by Sunflowers

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

රීරි යකා මම අපායේ සින්දු කියන්නා..

ගරා යකා මම දහ අට සන්නි නටන්නා..

හැම දෙන නරබන සොමිබර මම මහා සෝනා..

කොයි කවුරුත් ආදරේ මම ඔඩ්ඩි මස්සිනා…

ගයාලා… වයාලා… ජමාරේ.. දමාලා…

අපි දාලා නටමු ඩිගිසි ඩිගාරේ…
තාම ඉන්නේ සොමියේ අපායේ…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…

ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

යක්ෂයෝ අපි යම පුරයේ නම ගෙනියන්නේ…

යක්ෂ පැටව් කිසිදේකට නෑබය වෙන්නේ..

ලෝදිය කටු අතු ගිනි කෙලි හොදට හුරුයිනේ…

ඒකයි සැම දිනකම අපි සොමියේ නටන්නේ…

ගයාලා වයාලා ජමාරේ දමාලා…

අපි දාලා නටමු ඩිගිසි ඩිගාරේ…
තාම ඉන්නේ සොමියේ අපායේ…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

 

 

හිනාවෙන්න බැරි තරමට | Hinawenna Bari Tharamata by Dammika Ekanayake ft. Uresha Ravihari [2013]

හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
තැනු මාලිගා…

කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින්
මගේ හදේ
මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා…

දෙතොල නම් ගොළුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට
සුවඳ ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කළා…

අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කළා…

හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
මැවෙන ගීතිකා…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සේල තුන්පට | Sela Thunpata by JAY [2020]

සේල තුන්පට ඔතාලා
මාල සත් බර පළන්ඳා …
පෝරුවක නැකැත් සඟවලා
රන් කෙන්ද නොපෙනේද මන්දා …

නුඹ නොවිඳිනා අතීතයෙ හිඳන්
අද මං මං විඳිනවා
මතක දුර නැති විරාමේ හිඳන්
නුඹ මට වියන් බඳිනවා ….

නොවේ මා සතු නුඹ ත් ගව්වක්
තුන් පට ම තොණ්ඩුවක් වූ දා …
මරා සෙනෙහස නෙලූ කුසුමක්
හිත වටා දැවටුනේ පෙර දා …

නුඹ නොවිඳිනා අතීතයෙ හිඳන්
අද මං මං විඳිනවා
මතක දුර නැති විරාමයෙ හිඳන්
නුඹ මට වියන් බඳිනවා ……

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

ස්කූබී | Scooby by Costa [2020]

එහා වත්තේ ස්කූබී
පැන්නා මෙහෙට චිල් නේ
කන්නේ කෙල්ලගෙ බූටි
වගේ පුහුල් දෝසි
බල්ලා මගේ නම වාසේ උගේ ස්කූබි
මමයි අයිතිකාර ශැගී
දුවයි පස්සෙන් උගේ

දැම්මා පිත්ත මාලු නෑනේ වැවේ
මාලු නෑනේ වැවේ
ගිහින් ගමු ඉන්නෙ ඇලේ
ඇලේ නාන ගෑනු බොල ඉන්නේ බං දැන් ඉන්නේ වැවේ
ගමේ මුලා දෑනි නාන ගෑනු මගේ වටේ
ස්කූබි එනවා හොරෙන්
නාන ගෑනු වටේ
නාන ගෑනුන්ගේ බූටි බං ඌ දැන් කන්නේ කටෙන්
කාලා බූටි හොර බල්ලා වගේ එන්නේ වටෙන්
ඇවිල්ලා මස් කට්ටක් බං ඉල්ලන්නේ මගේ කටෙන්

අපි ශැගී මම ගහන්නේ සූස්ති කටෙන්
පීසා ඕනේ මට ගහලා සූස්ති අද
කොස්තා මගේ නම
දෙන්නේ උබලට ෆ්‍රී ස්ටයිල් රැප
අත උඩ දාගෙන දීපං මට හොද සැප

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here