රූ නාරි | Roo Naari by SUBEE [2021]

රූ නාරී අරා
ඒ මායාවේ
මා දෑසේ මවනා
බලා නොබලා

මීවිත පුරනා
ඒ හෝරාවේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ ආශා මන් මත් කරනා

පාවී හිදිනා ඒ
මේ වේලාවේ
ආශා වී පෑ
සව්දිය පුරනා
හීසර නෙතිනා
කීවා වාගේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ මායා

ආවාට නෑ මේ ආලේ | Aawata Na Me Aale by SUBEE [2021]

මාලතී පූදා
ඈ හදේ රන්දා ආලේ පෑවා
හීන දුටුවා මා
ඈ මගේ වීලා
ආලේ කීවා මා

ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
වේවී වාසනා එ සුන්දර රූ රටා
මා නොකියා කියා බැලුවේ තුටා

පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ

පවනැල්ල වී නබෝ ගැබ පීරා
කෙහෙරැල්ල ගාව මා නැවතීලා
රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
මා දන්නවා නුඹේ රඟ ලීලා

නා දල්ල ඈගේ
පෑ මන්දහාසේ
නොදැනී මගේ හැඟුම් සැලුණා
පෙම් කාරණාවේ
යමි චාරිකාවේ හීනේ මා පාවී ඈ සොයා

පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ

චක් ගුඩු | Chak Gudu by SUBEE [2020]

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

මට ගුඩු දුන්නට
තොට හෙන ගහපිය

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

චක් ගුඩු
චක් ගුඩු
මිරිස්සේ

ගෙනා මාළු
අද නොපිස්සේ
ඔරු එනකොට
අද හවස්වේ
දොර ඇරපන්
ටක ටකස්සේ

චක් ගුඩු
චක් ගුඩු
මිරිස්සේ

ගෙනා මාළු
අද නොපිස්සේ
ඔරු එනකොට
අද හවස්වේ
දොර ඇරපන්
ටක ටකස්සේ

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

පෙම්මා වඩවන
රිසිරට යුත්තු
නිම්ම නැති ඇදුමුත්
ඇදගත්තූ
සුම්මා කලගෙඩි
දෑතට ගත්තූ
අම්මවරු නැටුමට
සිටගත්තූ

රැක්කා සිට
වදුරන් සිටගල්ලා
නිස්සාරේ දොඩවන්
නොගනිල්ලා
මක්කා කීවත්
වරද නොගල්ලා
අක්කාවරු කලගෙඩි
පිඹපල්ලා

පේනු පේනු කර
ඉද සතොසින්නේ
යාම ඊම සර පසට
ලොබින්නේ
ගෑනු ගෑනු එක්වී සැරසෙන්නේ
නෑනො නෑනො
කල පිඹිමු බොලන්නේ