ගිනිගත් කාලය | Ginigath Kalaya by Lil Rome Praba ft. Jana

හිතයට දැවෙනා සිතුවිලි
අලුවී යනවා දැවි දැවී
ගිනිගත් කාලය සිහිවී
ඇරබුම කොතැනද නොදනී

දෙලොවක් අතරේ තනිවී
දරුවන් මිනිසුන් සිරවී
කාලය කිසිදා නොනවතී
ජීවන රෝදය දුටිමී

කුහකයන් වෙස් දාගන
ලෝකය මුසවේ බස් අහගන
ඇත්ත බොරුවෙන් වසාගන
සාමය හොයන්න බෑ පස් කාගන

ගගට කපාපු ඉනි යාවි ගහගන
අපිටම බැනලා වත්තේ පස්පාගන
සමාජේ මාරයි හිතාගන්න බෑ
ඒත් දැගලුවේ නෑ බොරු දේවල් කාගෙංවත් අහගන

හොදටත් නරකටත් බෙහෙතත්
ගුන වැඩි වෙද්දි විස වේනං
එකක් එහෙටත් එකක් මෙහෙටත්
පසු තැවියන් උන දේටත්

නිහතමානියා දුර්වලයා නොවෙයි
යාලුකම් හදවත් වල ගෙවෙයි
බොරුව රජ උනේ දයාව නෙවේ
නොදැනුවත් වමද කුහකයා උනේ

කාලය සර දම් කරාවී
අද වගේ හෙටත් හොද මං කරාවි
හොද මිනිසුන් දවසක නම් දරාවි
නරක මේ ලෝකයෙං කොං කරාවි

නැති බැරි උං හිග මං කරාවී
තෘශ්නාවෙන් අතර මං කරාවි
නපුරට සමාජේ ලං කරාවි
නපුරන් පේන්න පිං කරාවි

ලෙඩ කරයි විකීරනත්
වරද්දයි වැරදී තීරනත්
හොයාගන්න බෑ හරි මවතක් මාහා මුහුද මැද පීරලත්

අවංක හදවත් පීඩාවෙන් මයි
දුශ්ට හිත් හෙටත් ප්‍රෝඩාවෙන් මයි
කතාව තාමත් දෝලාවෙන්මයි
මං නිහඩ භව හෙවුවේ ගෝශා වෙන්මයි

වැඩක් නෑ කාටත් සාප කර
නවතමු අදහස් පාපතර
ඌද පොර මූ ද පොර
මට වැඩක් නෑ ඒවා විවා දකර

දුශ්කර ගමනක් අවා වගේම දුශ් කර ගමනක් යා යුතුයි
උබලා දුන්න දේට මට සාතුටුයි දවසක මාවත් දාල මට යායුතුයි

හරි මාර්ගෙ කියන්න තරු ඒවි
අපි නැති දවසට හෙට හුරුවේයි
නොදන්න සත්‍යද හෙලිවේයි
රැප් අහසත් දවසක කලු වේවි

ලස්සන කාලයක් සුන්දර ජීවිත මතකයන් එක්ක අලු වේවි
හෙට ආයෙත් පැලේක දලු ඒවි
මම වගේ එකෙක් ආය හෙට ඒවි

හිතයට දැවෙනා සිතුවිලි…

දෙලොවක් අතරේ තනිවී…

written by Lil Rome Praba & Jana Krishantha

දේවත්වෙන් | Dewathwen by Lil Rome Praba [2025]

දිය යටිං ගින්දර ගේමක් දෙයි

එහෙමත්වෙයි මේ මත් වෙයි 

හැමදාම ඉන්නෑ මේතත්වේ

ජීවත්වෙයි දේවත්වෙන්

දේවත්වෙන්

දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන්  //

අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම 

ඉස්සර call ආවා මුලු බූස්සෙම

මම සූක්ෂම මම පුල්ලි ගැහුවා මුලු කූට්ටම 

මම කරේ දාගත්තෙ නෑ හැම හූ*තම

ආසම වල පල්ල අබරන්න

සෙල්ලම පන්න පන්න කලබන්න

100ක් ආවත් මාව පරදන්න

කෝටියක් ඉදී මාව නරබන්න 

යමපල්ලෙක්නම් බොක්කක් ඌත්

අම්මාපල්ලා දැං සෙල්ලම ගූ 

විනාසේ විශාදේ ආතල් ලූ

මල් සිංදු නෙමෙයි කිවුවේ කෙල්ලට ලූ

දැං මේ තත්වේ මගේ කාලයක් ගතවුනා බේබද්දෙක්

තේ නෙමෙයි වැවුවේ අපේ ගේ වත්තේ

සැලකුවා කොහේ ගියත් දේවත්වෙන් 

වැඩි දේ දුන්නා දිලින්දාට 

සහනයක් ලැබෙයි කලිං දාට 

විපාක ලැබෙයි කෙලින්නාට

සල්ලි තියනවනං පිං පාට

අපි කොල්ල කෑවා 

අපිව දැකලා මුං මුල්ල කෑවා 

කිබුල්ලුනං මඩ රොල්ල කෑවා

කෙල්ලෝ දුවං ඇවිත් මස් පොල්ල කෑවා

උං දුන්නා ගැහුවා

සාක්ශි ගස්‍ යට ආයුධ පස් යට මේවා හේතු හාස්‍යට 

තුං තේරවිලි දුන්නේ බාස් යට . මං ආසයි ත්‍රාස්‍යට

master plan main aim

කොච්චියෝ කැරකෙයි එහෙං මේහෙං

කෑවේ සීනි හකුරුයි නේ මේ

කල්‍යානි රට යද්දි තේ රේ

උදේ පන්දර wake up වේ

ගෑනු කතන්දර break up වේ

රූප සුන්දරී makeup වේ

අපි වගේ වෙන්න බෑ මේ කප්පේ

තරගේ කවදත් දිනුං 

වැරදි ඇහෙන්නෑ කාගෙවත් බැනුං

මිනුං නැති බැංකු ගිනුම්

අපි ගේම ගහයි ඔන්න කනෝ පිනුං

දිය යටිං ගින්දර ගේමක් දෙයි

එහෙමත්වෙයි මේ මත් වෙයි 

හැමදාම ඉන්නෑ මේතත්වේ

ජීවත්වෙයි දේවත්වෙන්

දේවත්වෙන්

දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන් //

දිය යටිං ගින්දර ගේමක් දෙයි…

මගේ කොට්ටාශේ ග්‍රාම 

පෑගුවේ තාර place තාම 

අපේ ආශ්‍රේ අවතාර 

සුදු හම කලු හම

රැවටෙයි පොත්ත සුදු උනාම

මේවා තේරෙයි ලොකු උනාම 

හිත හොද පුතු තාම 

ගෙදර එන්නේ හිතුනාම

දේවත්වෙන් ඉන්නේ රෙස්පා 

මම පිලිපදින්නේ S 5

උබලා Gangster නෙමෙයි හුත්තෝ 

කුඩු ගහන තොපි ඩස්පා

උබලා තැටියේ රත්වෙයි

කල ගුන මේ බවේ අත්වෙයි

නැහෙන්නෑ එකම දේ මත්තේ 

හැමදාම ඉන්නෑ මේ තත්වේ

මාරයා සමග වාසේ නිල නිවාසේ ඉජුලු කිජුලූ රහසේ

තාරකා බලං අහසේ 

වලලලා ගොඩ ගන්නේ මේ මාසේ

ප්‍රභා පිටියෙනං සුන්නත් දූවිලි 

කට්ටඩි දැක්කම දිශ්ටිය Slow උනී

දරුවෙක් එක්කලා වින්දා සෝගිනි

මහසෝනට පොර දුන්නා මෝහිනි

පොරොන්දං බැලුවා හෙවුවා පරස්තා

හෙවුවට set උනේම නෑ රස්සා

ගෙදර ඉන්නමයි ආසම මං 

මොකෝ මගේ යාලුවෝ ඔක්කොම රස්තා

බූතයෝ පහනට එති 

ශබ්දය ආයුධ වෙයි

විෂ නාශක ආයුෂ කෙටි

පරිනාමනයෙං ම පාවලා දෙති

රකිනවා චාරිත්‍ර 

වටහාගත්තා මං අනිත්‍ය

රටට කෙලින උං දොත් මුදුන් දී දානවා කානික්ක

දෙයියන්ටත් රෝම දාගන

ලිපිකවරෙක තිබ්බා ලාකඩ 

අපි දාපු ශිල්ප වැරදුනානම් එදා 

මැරිච්ච තැංවල ගස් මෙලහකට 

දිය යටිං ගින්දර ගේමක් දෙයි…//

Written by  Lil Rome Praba

මදේ හිස් ඩිස් | Made His Diss by Lil Rome Praba [2025]

නැති උනත් දිය බිදක් කතරක තනි උනත්

ලග එකා මොකා උනත් තියෙන්න ඕනා අරමුනක්

කරත්තෙක හැමන්නන්න යුද්ද කරා පැරදුනා 

ලගම එකා මකුලුවා  දැල් දැම්මා පැටලුනා

කොටවන්න ඌ දැම්මා ගම් පූට්ටු මන්තරේ

ප්‍රභා හොයාගත්තා අන්තරේ

පටලෝලා බාරගනී ඒවා  මං කරේ කියලා

ඉතිං අයුධ කෝ. ඒවා දාලා ආවා  බංකරේ

පාවලා දෙනවුන් පාවලා දෙනවා රට ජාතියම

බොරුව හා නාඩියම . රග පෑම තමා නියම

කපිතාන් සැර සුනා මොකෝ වෙනස් උනා දියබ

 ප්‍රතිපලයට  සාක්ෂි   දාඩියම

පොඩි සද්දෙටත් කට්ට අස්සේ හැංගුනා ගල් ඉබ්බා

ප්‍රසිද්දියේ මල් තිබ්බා රහසේ උගුල් තිබ්බා

වෙඩි වැදුන වෙලේ ඌ ත්‍රස්තයාට හෙන තිබ්බා

කරේ අරං අපු මට කරේ ආපු වෙඩි තිබ්බා

ලස්සනට හද පායද්දි  නරී හිටියා හූ කියන්න

මීගමුවේ කොල්ලෝ දැං දයාවති ශූ කියන්න

මල්වට්ටියේ ගු තියන්න දෙන්නේ තොපිට බූදියන්න 

 ගම්බාර දෙයියන්ට කරන්න ආවේ හුනියං ද ?

එනවා යනවා පරපුරක් මාරුවෙනවා උවදුරක්

සීයට ටොකු අනී ලොකු වෙලා මුනුපුරත්

කරත්ත දැක්කගමන් තේරුං ගන්නවා සමහරක්

බෑ කිවුවත්  කරත්තේ   බදිනවා මයි හරක්

කරත්ත උරුම හරකුන්ට පවු හරක් මරපූන්ට

ඊර්ෂ්‍යාව පිට දානවා හූල්ලලා බැනපු උන්ට

නැති කාලේ අගේ දැනුනා මිනිය බදං අඩපූන්ට

ස්තූති කරා හැම දාම  මාව හලපූ උන්ට

මදේ හිස් ඩිස් එනවා 

පකේ ඩිස් ලිස්සෙනවා

රේඩාර් එකට පොඩි පාත්තයොත් දිස් වෙනවා

දරුවෝ ඉන්නේ  මිස් එනකං

ප්‍රින්සිපල් කිස් දෙනකං

මමත්  ඉන්නේ  උබලා ඔය එනවා කිවුවා  ඩිස් එනකන්

Written by  Lil Rome Praba

තේරෙයි කල් යයි | Therei Kal Yai by Lil Rome Asha & Pre

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි…////

බුදු සාදු මගේ හාමුදුරුවෝ
ගහන්ඩේපා මු ආය කිරුවොත්
කුඩු දිහා උබ ආය බැලුවොත්
අරිනවා දාලා දරුවොත්
රෝමේ හුත්## මේ original නම්බරේ
බස්සන්නේ උබලගේ ඇත්කරලා බංකරේ
කල්‍යානි රට ගිහින් හිස් වෙලා කාබරේ
ගෑනුත් යනවලු පහුකරන් සාගරේ

අපි දැන් පරණයි රෝමෙට වයසයි
පොඩි කාලේ ඉදලා කැවේ වහමයි
හැදෙන්න ආසයි වැටෙන්නේ වලිමයි
කුඩ්ඩා විකුණුවේ අම්මයි ළමයයි

ආතල්ද ඕනේ ආතල්ම දෙන්නම්
නැටුවා මමත් ඩො සුපිරිම වන්නම්
ටවුමේ හරක් මං කුඹුරට ගන්නම්
කරත්තෙ බැදගෙන දක්කන් එන්නම්

ඉන්නේ OLD SCHOOL ගැම්ම එක්ක
යන්නේ කඩේට ත් අම්මා එක්ක
Status දෙක තුනකුත් දැම්මා එක්ක
දැම්ම අරං වරෙන් හරක වික්ක

ලන් කරගත්තම ලේ බොයි
ගමට ගියා මූ Play Boy
ලෑලි උනත් මගේ ගේ ශෝයි
තනි කම සැපයිනේ ඕයි

ගලපන්නේ පදනන් මට පපඩම්
අරින්ඩේපා මල්ලි ගද පඩනන්
රොටි කාලා දෙන්නේ වදනන්
එනවද උබලගේ ඔලුව උඩින් අන්

කතාව කියන්න කල් ගියා
දැනගන්නත් බැරුව කල්තියා
මුන්ට වදින්නද මල් තියා
Right එහෙමනම් මන් ගියා

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි

කල්‍යානි රට යයි…////

රටට බරක් නෑ පාවෙල ඉන්නේ
කුඩු කාරයො වෙලා චා වෙලා ඉන්නේ
ගොටුකොළ කැරි### පාවලා දෙන්නේ
මූණ බලපන්කෝ කහවෙලා මුන්ගේ

ගෑනුනන් මූණට වැලි ගහනවා
මහ මුහුද අයිනෙ පොඩි රැළි ගහනවා
තොපි රැල පිටින් අවොත් තැරි ගහනවා
ලුණු ICE කරලා ඌට බර ගහනවා

ICE ගහනවලු ගල් වෙන්න
මේ පෝමලින් ගහන්නේ මල් එන්න
තොපි එපා ඩෝ එකතැන පල් වෙන්න
කල්‍යානි ටිකක් දැන් ළං.. වෙන්න

ළං වෙයි පිච්චිය තිබ්බොත්
එතකොට ඇගේ එල්ලෙනවා ඉන්නොත්
දුර දුවන්න හැදුවට ක්ing බොත්
බර Race ගැහුවා Bro ඉබ්බොත්

මම කවුද උබ තාම හිතනවා
පොඩි කොල්ලො Show එකට කිරනවා
තෝ යකඩනන් හු## දිරනවා
මන් ප්‍රබා හු## රැප් ඉරනවා

මට වදන් එන්නේ ගලං
හු## තොට ඉන්න වෙන්නේ කට බලං
කැ## තෝ සූරං කාපන් වලං
මල්ලි තෝ හෝදන්නේ අනුන්ගේ පිගන්

තොපි පන බේරගන්න ගැටේ ගහනවා
දැන් රස්තියාදු පාරේ වටේ ගහනවා
මන් අ## ගහලා උඹේ කටේ ගහනවා
දැන් දන්නෑ වගේ දැන් ඇ## කහනවා

රැප් වාන් ඇරියා එක දොරෙම්ම
මේවා තේරුම් කරේ අපි මුලින්ම
කොහේ සැනසෙන්න ද බං පොරෙම්ම
කල්‍යානි රට ගියා හොරෙම්ම

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි

කල්‍යානි රට යයි /////

written by Lil Rome Asha & Lil Rome Praba

නාය යයි | Naaya Yai by Lil Rome [2023]

සෙල්ලම දැන් සුන්දරයි මං ආව කලූ නැවතත්
මේ එක දවසින් ඉදෙන්න මුන් බෙහෙත් ගහනව කැනටත්
අද පාරු පැදන් යන එවුනුත් උන් හූ කියනවා නැවටත්
මම බැස්සම පිටියම දෙදරනවා දැනටත්

එදා වෙද පප්පවත් අරන් ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්
ඒ දෙවිවරු වෙන කවුද වගේ හදලා රූපෙ මැට්ටෙන්
මේ හැඩකාර pilot land කෙරුවා එක තට්ටෙන්
වල් ඌරෙක් දැක්කම පොළඟා හිටගන්නවා නැට්ටෙන්

කෘන්තක රදනක පුරශ්චාර්වක චාර්වක
lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක
ප්‍රශ්නෙ තමා ආර්ථික අහස උසට නැගලා හාල් මිල
සිවුරු නැතත් මේ ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික

බලපන් උබෙයි මගෙයි කාලෙ මගේ වදන් පුස්තකාලෙ
හිත දුවනවා හැමතැනම නිකන් සේලයින් උණ්ඩ වාගෙ
චරස් රිවස් එක ගෙවුනා මගේ සොදුරු බාලකාලෙ
කොහෙද ගහං ගියා ආලෙ

අනාතම් සාගරම් සත්‍යම් සියම් සුන්දරම්
කුකුල්ලුන්ගෙ මගුල දාට නරියට ජයමංගලම්
වෙරි කුකුල්ලු නරි කනවා මනමාලිව හංගපන්
වදින්න ගිය දේවාලේත් ඔලුවේ දැන් වන්දපන්

අපි වර්තමානෙ කියන දේවල් අනාගතේ වෙනවා
ඕකව 9 වාට්ටුවෙ වහපන් එතකොට ලෙඩේ හොඳ වෙනවා
ප්‍රභාගෙ රැප් තවත් එනවා වදන් ඔක්කාරෙට එනව
වෙන එකෙක්ගෙ බඩේ අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව

මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි

Start from the beginning දෙන්නෙ real වදනින්
කන්නෙ බොන්නෙ නෑ පස්සෙ හොයන් යනව විටමින්
විශ්වාස කරන්නෙපා දෙයක් ඇහුව පමණින්
වම් කණින් ඇහුවනම් පිට කරපන් දකුණින්

හරිම සරල මිනිස්සු අපි ලග නෑ ලොකු සීන්
වෙන උන් වගේ මම වැටුනේ නෑ උඩ ගිහින්
මිනිස්සු නම් වැරදි කරල කවුරුත් නෑ ගොඩ ගිහින්
කට නැත්තන් මල්ලි අපිව බල්ලොත් ඇදගෙන ගිහින්

හෝඩියවත් දන්නෙ නෑ සමහරුන්ගෙ හෙන සයිස්
දැම්මොත් මම track එකක් ගැහුවා වගේ ඩයිනමයිට්
ඔය කෑ ගහන කයිචාන්ඩුවො ඕන එකෙක් මට බයිට්
බෙල්ල නැතත් අපෙ හුඩ් එකේ කොල්ලන්ගෙ කද fight

නංගියා කවුද අවංකයා චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා
ගොඩක් චණ්ඩි ආගයා ගොඩක් එවුන් මර්ගයා
මම ආසම කොටු පැන පැන බෝකරන්න වර්ගයා

සොදුරු හැඩ කද මහත මම එහෙම තමයි ආස
අන්තෝ ජටා බහිජටා වටෙන්ම අපහාස
රැප් ගැලපීම රහස ප්‍රභා මීගමුවේ අහස
ම‍ං ආවම මොකෝ රැපා උබේ හිතේ කහට

හරකුන්ට දුන්නා මම පුන්නක්කු කන්න
මට තැනිතලාවක් සිංහල රැප් කන්ද
ඇට බර තෙත බර නැටි බර ඇරියම
හුත්තෝ මං සියඹලා ගෙනාවෙම නැද්ද

මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි

රැප් අවුල වෙලාවේ මේ අවුව වෙලාවේ
රැප් අවුලෙන් මං ආවේ ගිනි අවුලන් ලංකාවේ
කෝ ඇත්ත මුසාවේ දුක දැක්කෙ හිනාවේ
අපි දැක්කොත් උසාවි රැප් දැම්මොත් සුනාමි

ගංගාවයි මහමුහුදයි යාවෙයි නම් එක්වෙලා
ප්‍රභා තමා සුනාමි වගේ රැප් දෙන එක්කෙනා
සාසනේ චීවරේ දහම් සිසිල රැක්කෙ නෑ
කහ ඉරේ යටකරල පස්සෙ කියනව දැක්කෙ නෑ

ආජි තපර ලාහිලා බීජ තපර ලාහිලා
මහ දවාලේ පගා ගහයි පිස්සු රාළහාමිලා
ඩිස්කො ඩාන්ස් නාගිනා බෝම්බ නම් ෆාතිමා
මේ යක්කු එලවගන්න බැරිව පිස්සු හැදිලා සාමිලා

අහක් කරොත් ආච්චි උබේ ගෙදර උන්ට කීර්තිය
හිත හොඳ කොල්ලානම් මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය
සමහරුන්ට කේන්තිය ලිල් රෝමෙ සෙත්
සාන්තිය
රහත් වෙන්න හැමෝගෙම පාර උනේ සූස්තිය

ඔලුවෙ ගූ අඩු නමලා රගයි හැම ඉස්සාම
රැප් කරන්න අරන් හුත්තෝ හැම පිස්සාම
ප්‍රභාගෙ music දාලා අහපු උන්ට සික් තාම
ඒකයි හුත්තො හිතෙන්නෙ නැත්තෙ යන්න මට විශ්‍රාම

සංගීතෙ ලග මගේ නෑ තණ්හාව
දාල යන්නෙ නෑ මම ආසම රට ලංකාව
අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව

මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි..//

written by Lil Rome