ඈන් | Ann by Anushka Udana & Dulaj Jayathilake

එයාගේ නම ඈන්…
මම ගැහුවා plan…
දාගෙන fan…
කෑවේ කෙහෙල් කැ…න්…
මට නෑ van…
කෙලවුනා plan…
අද නෑ ඈ…න්
කාපන් sand…

මම උස වැඩීලු කියලා…
තව කෙට්ටු වෙන්න කියලා…
ලොකු වන්දිත් නැති හින්දා…
ලොකු scene එකම දැම්මා…
උඹ වංසේ හබල් ගාලා…
පොල් අක්කර ගැන කියලා…
මට නින්දක් නැහැ තාමත්
අඩනින්දෙන් මම ජාඇල එනවා…

When she smiles…
කෙලින් වෙනවා මයිල්ස්…
කන්නෙත් red rice…
ඒඋනාට එළදෙන වගේ size…
නැන්දම්මා fights…
ඒකිගේ බොරු lines…
අරගෙන මම files…
යමි human rights…

අපි intercityයෙ නැගලා…
පෙම්මුල්ලේම තෙරපීලා…
Lipstick උලාපු නුඹේ තොල්පෙති
මත්තෙම සිරවීලා…
මම වනචර බව කියලා…
බොරු වැරදි ගොඩක පටලා…
Love වර්චස් වුන හින්දා…
කදුලු ඕජස් මෙන් ගැලුවා……..

එයාගෙ නම ඈන්…
කෙලවුනා දෑන්…

නුරාවනී | Nurawani by Anushka Udana [2018]

නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ශෘංගාරීයේ | Shrungariye by Anushka Udana [2020]

මායම් දෑසින්
ආදරේ ලියා
සායම් කලා
ප්‍රේමයෙ නුරා

පායන් ඈතින්
පාඩුවේ නුරා

හීනෙන් පවා
ආදරේ වෙලා

ලංවී මා හිත ගත්තු
ශෘංගාරීයේ
වෙන් වීලා නොමයන්න
සංසාරයේ
පෙම් වී
මා මුමුනන්නේ
මල් හීනයේ
විහිදා සිනා
දැනෙනා සදා

මා ශෘංගාරීයේ
මා ශෘංගාරීයේ
මා ශෘංගාරීයේ

 

සුදු අම්මියා | Sudu Ammiya by Anushka Udana of Wasthi Productions [2019]

එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මම බූරුවෙකි රත්තරන්
ඔබ රන් කදක් ඉස්තරම්
දුන්නේම මට දුක් කදක්
පෙරෙනවා හොටු පවා
මට ඇඩෙනවා රත්තරං

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා

භවයෙන් භවේ
වෙන් කලත් දෙවිවරු
පෙම් කෙරුවේ
පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැතිනම්
මැට්ටියේ මින් මතු
ලොරියකට යටවී
කර ගමී අනතුරු

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා

මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා

කොරියා (යමන්) | Korea (Yaman) – Wasthi Productions [2019]

චුරාලියා
හොරාලියා
යවනවා කිව්වා
ඌ කොරියා…

හතු විකුනා
වතු ව්කුනා
හැදුනා මට දැන්
මැලේරියා…

සංසාරේම අපි මහ පාරේ…
ගියෙ නැත්නම් නන්නත්තාරේ…
ඔක්කාරේ හැදිලා
මට වමනෙට ආ..

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
රට යමන්
යමන් ඉතින්
වෙන රටකට
ආයේ…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…

බැරි වෙරියාවේ
යයි කොරියාවේ…
බැරි වෙරියාවේ
යයි කොරියාවේ
බොරුවෙන් ඉන්නව හිටං

ඩෙග ඩෙග බරියේ
රඹූට කැකිරි
දෙනා
ඩෙග ඩෙග බරියේ
රඹූටේ

සීට්ටු දාලා
මාට්ටු වීලා
අටපට්ටම් වී කොටා…
නෝට්ටු අරගෙන
බෝට්ටු හදලා
කියලා යන්වා
ටටා…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…
යමන්

අරාබියාවේ
කාන්තරාවේ
අරාබියාවේ
කාන්තරාවේ
ඇදගෙන කලිසං කොටං

ඔටුවෙකු පිට නැග
කොට කොට යනවා
බොකුටුව කොන්ඩය
ගොතං
සීට්ටු දාලා
මාට්ටු වීලා
අටපට්ටම් වී කොටා…
නෝට්ටු අරගෙන
බෝට්ටු හදලා
කියලා යන්වා
ටටා…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් බොලෙ බොලේ

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…
යමන්

Download the audio from here

 

යමි පයින් යමි (Yami Yami Pain Yami) – Anushka Udana

නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
කවුද මල්ලී මේ…
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
සැර වැඩි බීම

බිව්වට රෑට

අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං

හූරලා හාරං

අපි bus ගානේ

Kiss දීලා

Miss වීලා නෑ නෑ… නෑ…
එහා ගෙදර ජෙනී…

යමී පයින් යමී…

අපේ mommy බනී

Honey bunny…
ජෙනියාගේ ඩැඩී…

අඩිය ගහලා වැඩී…

අද හෙට උස්සයි සුදු කොඩි…
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
එහා ගෙදර මායියා…

ඇති කර කාවායියා…

ඌට දෙන්නෙ දහයියා.. නේ…

Oh yeah ඔජායේ…

වැද්දගේ පිජාමේ…

එවා මහලා ගියේ ජපානේ…
Lovely lovely
ආජි තපර ලායිලා…

කිය කිය අපෙ මාමිලා…

ඌට ගහලා මාපිලා මලේ…

ගන්න හිටිය වාහනේ…

ගනන් ගියා හාමිනේ…

ගමේනේ

කොල්ලොනේ…

බොනවනේ…
සු..පිරී…
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
සැර වැඩි බීම

බිව්වට රෑට

අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං

හූරලා හාරං

අපි bus ගානේ

Kiss දීලා

Miss වීලා නෑ නෑ… නෑ…
එහා ගෙදර ජෙනී…

යමී පයින් යමී…

අපේ mommy බනී

Honey bunny…
ජෙනියාගේ ඩැඩී…

අඩිය ගහලා වැඩී…

අද හෙට උස්සයි සුදු කොඩි…
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ

නයි.. නයි නේ

නයි.. නයි න නයි නයි
ඔයාලට ජයින් ජයීම වේවා

ස්තුති!

Official Music Video 
** All the credits goes to the original artists **

අඩු කුලේ පර හැත්ත / Adu Kule Para Haththa – Wasthi Productions

ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
වෙන්න ජෙනරාල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දාම ජිම් හැමදාම
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…

අලුයම් හෝරාවේ…
ඈතින් නැග ආ ඒ
හිරු නෑ පායලා…
ඒ මායම් මනසේ…
පායන් හිරුවත්
අද මා නාවලා…

ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත්
මාව මත් වෙලා…
විද යන්නම් මා…

තනි මනසින් මා…

අද යන්නම් මා..මා..මා..
ඇති දෙවියන්
නැති දෙවියන් නොබලා…
විද ගන්නම් මා…
ඇති දෙවියන්
නැති දෙවියන්
නොම බැලුවා මා…
සැනසෙන්නම් මා…
දවසේම ආ
පැතුමන් සදා..ආ..ආ..ආ…

මම රොබින්
උඹ කඩු දෙකේ නසියර්…
දැ දැනගනින්
උඹට අන්දනවා මම බ්‍රසියර්
TV/FM මට දලා දුන්නට බැරියර්
ආ කොල්ලොනේ
ගමේනේ
බොනවානේ
සැපේනේ..
යූටියුබ් නැත්නම් තාමත් වලේ නේ…

පර හැත්ත
අඩු කුලේ පර හැත්ත…
මල් සිංදු පැකේජ් ගහන
අඩු කුලේ පර හැත්ත
පර හැත්ත
අඩු කුලේ පර හැත්ත…
පර හැත්ත…
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත…

අලුයම් හෝරාවේ…
ඈතින් නැග ආ ඒ
හිරු නෑ පායලා…
ඒ මායම් මනසේ…
පායන් හිරුවත්
අද මා නාවලා…

ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත්
මාව මත් වෙලා…
විද යන්නම් මා…

තනි මනසින් මා…

අද යන්නම් මා..මා..මා..
ඇති දෙවියන්
නැති දෙවියන් නොබලා…
විද ගන්නම් මා…
ඇති දෙවියන්
නැති දෙවියන්
නොම බැලුවා මා…
සැනසෙන්නම් මා…
දවසේම ආ
පැතුමන් සදා..ආ..ආ..ආ…

Official Music Video:

 

Official Album Art for the track!

**All credits goes to the original artists**

වටේ ගිහින් – Anushka Udana [Wasthi Productions]

This is wasthi…

වෙන කෙනෙකුගේ…
හිත ලග ඔබ
ලැජ්ජා නැතුවම
නතර වෙලා…
තරුවක් වාගේ…
ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා…

හිතේ කහට නෑ කිසිදා…
සතුටින්ම ඉන්න අනේ ඔයා…
වටේ… ගිහින් ආවත් කමක් නෑ…
බාර ගන්නම් ඔයා…

This is wasthi…

Official Video