Sultans Of Swing (Cover) by WAYO Brick House Sessions [October 2019]

You get a shiver in the dark,
It’s raining in the park, but meantime:
South of the river, you stop and you hold everything.
A band is blowin’ Dixie, double-four time.
You feel alright when you hear that music play.
You step inside, but you don’t see too many faces.
Comin’ in out of the rain to hear the jazz go down.
Competition in other places…
But the horns, they blowin’ that sound.
Way on down south,
Way on down south, London-town
Check out Guitar George, he knows all the chords.
But it’s strictly rhythm; he doesn’t want to make it cry or sing.
If any old guitar is all he can afford,
When he gets up under the lights to play his thing.
And Harry doesn’t mind if he doesn’t make the scene.
He’s got a daytime job, he’s doing alright.
He can play the honky tonk like anything,
Savin’ it up for Friday night.
With the Sultans,
With the Sultans of Swing
And a crowd of young boys, they’re fooling around in the corner,
Drunk and dressed in their best brown baggies and their platform soles.
The don’t give a damn about any trumpet playing band.
It ain’t what they call rock and roll.
And the Sultans,
Yes the Sultans play Creole.
And then the man, he steps right up to the microphone.
And says at last, just as the time bell rings, ”
Goodnight, now it’s time to go home.”
And he makes it fast, with one more thing:”
We’re the Sultans, ”
We are the Sultans of Swing.”

 

මාස්ටර් | Master – A Tribute to Maestro Premasiri Kemadasa (Cover) – WAYO Brick House Sessions by WAYO [2019]

ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

ආදරයේ
ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම
එක හුස්මට
උපදිනවා
ගිනි රස්නය
සීතලෙන්ම

හදුනාගත්තොත් ඔබ මා
හදුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
මහ මුහුදම ගොඩට ගලා
රත් උනු හිරු පායන්නට
රත් උනු හිරු පායන්නට

උදුම්බරා හිනැහෙනවා
හිර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුලු වැහිවැහැලා
ගිනි ගෙන රත් උනු දවසක්
සැනසෙන එක හැන්දෑවක

මුහුදු කොනේ
සුදු වැල්ලේ
ඉර හැංහෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා
හිර අදුරට හැංගෙනවා

හිමින් සැරේ
පියා විදා
හිමින් සැරේ
පියා විදා
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් විහගුන්
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්

මලක් නම් එය
මලක් වුව මැන
සිනිදු සුකුමල
මුවින් සරසන
විලක් නම් එ‍ය
විලක් වුව මැන
නීල ඉදුවර
ලෙයෙන් උපදින

හිමින් සැරේ
පියා විදා
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියතුන්
සුමුදු සයනේ
සිනිදු ඇතිරිල්ලෙන්

හිමින් සැරේ
පියා විදා

 

 

 

 

 

 

கண்மணி | Kanmani by WAYO Brick House Sessions [ August 2019 ]

கண்மணி அன்போடு காதலன் நான் எழுதும் கடிதமே
பொன்மணி உன் வீட்டில் சௌக்கியமா நான் இங்கு சௌக்கியமே
உன்னை எண்ணிப் பார்க்கையில் கவிதை சொட்டுது
அதை எழுத நினைக்கையில் வார்த்தை முட்டுது

(கண்மணி)

உண்டான காயம் யாவும் தன்னாலே ஆறிப் போகும்
மாயம் என்ன பொன்மானே பொன்மானே
என்ன காயம் ஆன போதும் என் மேனி தாங்கிக் கொள்ளும்
உந்தன் மேனி தாங்காது செந்தேனே
எந்தன் காதல் என்னவென்று சொல்லாமல் ஏங்க ஏங்க அழுகை வந்தது
எந்தன் சோகம் உன்னைத் தாக்கும் என்றெண்ணும்போது வந்த அழுகை நின்றது
மனிதர் உணர்ந்து கொள்ள இது மனிதக் காதலல்ல
அதையும் தாண்டிப் புனிதமானது

அபிராமியே தாலாட்டும் சாமியே நாந்தானே தெரியுமா
சிவகாமியே சிவனில் நீயும் பாதியே அதுவும் உனக்கு புரியுமா
சுப லாலி லாலி லாலி லாலி
அபிராமி லாலி லாலி லாலி

 

 

 

නිවාඩුවටත් | Niwaduwatath by WAYO Brick House Sessions [2019]

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී

කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේ

දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

 

Download the Official Audio fromhere!!

Gembo / ගෙම්බො – WAYO

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
කනබොන ඉදුම් හිටුම් අති දුප්පත් ගෙම්බො රැලයි..
ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි..
උන් නිල් පාටයි – සමහරු කොල පාටයි
මොන පාටින් හිටියත් අනුන්ව සූරන් කයි..

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
වැස්සටවත් පාසලක් දැක්කෙ නැති මැටි ගෙම්බොයි..
නිල්පාටින් දුටු ගෙම්බන් හෙට වෙනකොට කොල පාටයි..
මූන ලොකුයි – අලි බඩගෙඩියයි..
කිසි වැඩකට නැති මුන් බොරුවෙන් ජීවත් වෙයි..
දිය වන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි..
බලයෙන් මත්වී නීතිය අතගත් ඉස්ගෙඩියොයි..
පොලිටික් ගෙම්බන්ගේ පස්සෙන් යන කලා ලොවේ ගෙම්බොයි
උන් සිංදු හදයි පැන පැන කඩේම යයි..
මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි..

සූරන් කන උන් ඌරන් වන බව දහමේ ලියැවී යයි..
ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කලකම් පව් පලදෙයි..
ඇස් පනාපිටම දිට්ඨ දම්ම වේදනීය කරුමය වෙයි..

දියවන්නාවේ හොද වැඩ කරනා ගෙම්බො ටිකයි..
උන් හැමදාමත් ‍වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි..
දකින්නෙ කියන්නෙ කරන්නෙ ඇත්තම ඇත්ත තමයි..
උන් පින් පාටයි – කරන්නෙ හොද වැඩමයි..
ආයෙත් ඉපදෙන්නේ උන් දිව්‍ය ලෝකයේමයි…

 

Official Music Video

අපි කවුරුද | Api Kawruda by WAYO [2012]

සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම…
සිහින ආකරේ කට වැටුනා වගේ…නිමක් නෑ…

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ…
ගලා හැලෙන රිද්මේ නැහැවී…
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

ගිනියම් ඉර….සඳ සිසිලස….
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද…
ගී ඇති ලොව…සිතුවම් කල…
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද…

Api Sanasille / අපි සැනසිල්ලේ – WAYO

උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
තාමත් එහෙමයි – මට අමතක නෑ..
තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි – මට අමතක නෑ..
තාමත් එහෙමයි – කිසි වෙනසක් නැ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි – මට අමතක නෑ..
තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං …

Official Music VIdeo