in SUBEE

රූ නාරි | Roo Naari by SUBEE [2021]

රූ නාරී අරා
ඒ මායාවේ
මා දෑසේ මවනා
බලා නොබලා

මීවිත පුරනා
ඒ හෝරාවේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ ආශා මන් මත් කරනා

පාවී හිදිනා ඒ
මේ වේලාවේ
ආශා වී පෑ
සව්දිය පුරනා
හීසර නෙතිනා
කීවා වාගේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ මායා

banner

Leave a Reply