කියවපන් අඩුවේන් | Kiyawapan Aduwen by King Lotuss [2023]

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

හරි හැටි මේක ගැන දැනුමාක් නැති උන් ගිනි තියනව වගේ හනුමා
කිව්වොත් කිව්වෙ වගකීමෙන් නැත අනුමා න කරල අපි තමයි තිබ්බෙ දිනුම් කනු මාක්

Yow ඉල්ලූව රැප් මෙන්න
කිව්වෝතින් ඇත්තෙන්ම
සත්තු හැම පැත්තෙන්ම
ආවා ඩෝ හැප්පෙන්න
කැස්සේ දුම් ගැස්මෙන්ම
ගාය හද ගැස්මෙන්ම
ඕනෙ කිව්ව රැස් මෙන්න
දෙන්නම් මං පැද්දෙන්න ගැස්සෙන්න වැස්සක් සේ සිත්ගන්නා ෆ්ලෝව්ස්
අපේ පරිමාව ගත්තොත් තොපි ඕවඩෝස්
මගෙ සින්දු අහන්න දෙන්න එපා ගෑණිට ඇහුවොත් මල් අහන උබව කරාවි ඩිවෝස්

රැපෙන් සැපක් ගේන්නම්
උබලට ඕන තරුවක් වගෙද ආ එහෙම පේන්නම්
තේරුම් ගනින් කියන දේන් මං
කැරියා කිව්වට ගානක් නෑ ඉතින් මම කොහොමත් කැරියෙක් නේන්නම්

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

අබ කාලා මොලේ දන්නගත්තා
ලඟ යාලුවො චේන් පන්නගත්තා
තිබ්බ සල්ලි වලින් කන්න ගත්තා
මොකද අමතකයි කෑම බඩේ පණුවෝ කෑ ග හන්න ගත්තා

ආස වරද හා බැඳෙන්න
මල්ලිලා ප්ලීස් එපා මේ අපි වගෙ හැදෙන්න
කැටපෝලෙ පවර් පස්සට ඇදෙන්න ඇදෙන්න
දෙන්නම් බන් සංගීතේ උබට පැද්දෙන්න ගැස්සෙන්න

පුටු සෑහෙන්න හැදුවා අටුවෙන්
මං ගත්තේ අමාරූ තීරණ ඒකෙත් බාගෙට බාගයක් පටුවෙන්
ගේමක් දීලා ආවේ වට වෙලා තිබ්බ කොටුවෙන්
සැපේ ඉද්දි උන්ගෙ ඇහැට ඇන්නා වගෙ කටුවෙන්

දූවිලී වල සුවද හොයපන් මොකටද AC
කරදර යනු කෑම නම් ආවා පුරවල බන්දේසී
කැරියන්ව එලවල දැම්මා වගෙ ලන්දේසී
තොපි රැප් කියන එක නවත්තපන් ඒක තමා ලේසී

මල්ලී මේ කියනවනම් කියපන් ඇත්ත ජීවිතේ ඇත්ත දේවල් ඇත්ත විදියට ඒක තමයි ගැම්ම
දෝණී එලියට බැස්සොත් හොඳ කරවන්නම් ඇම්ම
කැඩුවා ඇතුලෙදිම බැම්ම නෑනේ කොන්දේ නැම්ම

මගෙ සිතුවිලි අතරින් සොයන්නෙ මගෙ ඇඟ ඇතුලෙ හිටපු සංවේදී කෙනාව
මම පොඩි කාලෙ ඉදන් දක්ශයි ගානට විකුණන්න තට්ටය තියන උන්ටත් පනාව
සීතල පෙති Heroin හුත්තවල් ඕනෙ නෑඩො ගොඩගන්නෙ හිපොප් කලාව
තොපි මගෙ ලමයි coz ima motherfucker වරෙන් එක්කන් යන්නම් පාරෙ රැප් තක් සලාව

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

written by Ashan Perera

බුදු බණ | Budubana by King Lotuss ft. Harry Harsh [2021]

චණ්ඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාව
ලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාව
කිමද මා මෙහිම ඉපිද ඉපිද මියයමින් නැවත ඉපදෙමින් දිවි ගෙවන කාරණාව

සසර කෙටි වීමට ධනය අදි සිවුරුයි
වසර නොව කල්ප ගගනින් බැද පවුරුයි
පොත් වල තියෙන බුදුදහම කෝ අද හිත්වල තිබුණෙ රත්වුනු දේ අදුරූ

මට කියන්න අපහට වැරදුනෙ මොනවද
දැනුනිද මෙහි මිනිස්සු තැවෙන පිළිබඳ
දුකට පත් වු මිසෙක සතුටින් සිටින විටෙක අද උන්ට බුදුබන සිහිවෙනවද

දාහක් ලෙස පවසන හිමියන් ඇත මෙහි
පන්සලට වෛශ්‍යාවන් ඇයිද එන්නෙ මැදියමෙ
සාසනේද ධර්මයාද ලෝකයාම අපි නැහෙයි
ශ්‍රී සමන් දෙවියන් සූදානම්ද හිමියනේ

ආදරේ බහුලයි සමාජෙ මෛත්‍රී කරුණා විරලයි
තවත් පිරිසකට බුදුබනනම් පරණයි
සමිදුනෙ මට ඇති මෙ ඉපදීමයි මරණයි
අද මං වැරදි ඇති ඒත් කියමි බුදුසරණයි

ඇයිද බුදුසමිදුනි අප සැම මෙහි ඉපදිලා
දුකක පැටලිලා
සතුටෙන් ඇත මෙමා
යනුවෙන් වැටහිලා
එනදිනක් නැතිද සසරෙන් නැවතිලා

චණඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදනා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

written by King Lotuss

නුඹ හා | Numba Ha by Dilu Beats [2023]

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

written by King Lotuss

සීනි | Seeni by Maduwa ft. King Lotuss [2022]

අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්න
ඇගට දාගන්න මේ උදේපාන්දර
අපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේ
සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
මට නම් බෑ යාලු
දන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්
කිව්වොත් ඔයා මෙයා බදින්න
ඕනෙ විදි එකෙක්වත් නෑ
යාලුවෝනම් ඉන්නවා
කටින් විතරක් උදව් කරන්න

මට කුඩ ඕනේ නෑ යාලූ
හුරුයි තෙමිලා
දවසෙන් බාගයක්ම ඉදියේ
කොල්ලො වැදිලා

අපි ආපු පාර ලේසිනම්
හැමෝම ඇවිල්ලා
සාක්කුවේ සල්ලි නැත්නම්
මගේ වටේ කොල්ලො පිරිලා

ගෙදරින් දුන්නු බත් එක කාලා
කටුලු කෑවේ
මීටරේ ඉන්න
කොහෙද තරහ වෙන්න ඔලුව කෑවේ
කාලකන්නේ කොල්ලා
කියලා මට බැනපු ගුරුවරයා
මගේ පුතත් දැන් ඔයාගේ සිංදුමයි අහන්නේ

කොලයක් අපි වෙනුවෙන් හැදී
තුන් ලෝකෙට මැදි වෙලා
කොල්ලෝ රවුමට හැදි
කෙල නැති වෙන්න වදී
හැබයි වෙන්නෙ නෑ බං වැඩි
කෝඩෙ ආවත් නෑ යන්නෑ කැඩි
ඉවරයි බිව්වොත් නම් මං පටි
පාරක් ඇද්දොත් කැස්සක් රෙඩී
ආතල් පස්සෙම දුවනවා
හද ගාවට ගියොත් ඇතී
අනේ බබා සීග්නල් නෑ
ඇහෙන්නේ කැඩි කැඩී

බව්වා දාන අයියලා
මලට මොනාහරි කිව්වොත්
ජොයින්ට් පොඩ්ඩක් ගහලා
මම තියන්නම්කෝ වෙඩි

එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ

සැපේ ඉද්දී හුස්ම ගියොත් ඇති
සල්ලි භයානකයි
මිනිසා වටේ නැති
සැපේදී නැති උනත්
දුකේදී මදුවා නම් ඉදි
කනත්තේ
ඉන්නවා තිබ්බත් බඩගිනි

ඒ මගේ හැටි
වෙනස් වෙන්නේ නෑනේ
මගේ කොල්ලෝ තියන ගති

රස්සාවක් නෑනේ
හරියන්නත් තිබ්බා ටිකිරි

රැපෙන් ගහලා කබඩි
වදන් උඩ මේ ඩෙඩ් බොඩි
දුකක් නැතුව ජීවත් වෙන්න
ගිය ආත්මෙ පිං මදි
මොනවද මට ඔට්ටු කියන්
තනි අතින් ඔන්නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි

Legal කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
මලටම හිත් ගියේ
පුරුකකි සිද්දියේ
මේ අනන්තේ හොයන්නෙපා
ගහලා නම් විස්කියේ
කැට 3 දාලා ඉද්දී
වැදුනේ බං හදිස්සියේ

ඔන්න ආවා ඩෝ මදුවා
ලෝටා එක්ක අලුටත් සිංදුවක් හැදුවා
මූ මට ජොයින්ට් ගස්සලා
ගැසුවා
මෙන්න මගෙන් ආතල් එක ගන්න හැදුවා

විස ගැහුවේ ඇයිද
කන්සා මලට
පස්ස ගැහුවේ නෑනේ කන්සා වලට
ඉස්සරම කෑවා කන්සා තලප
ආස විසට නෙවෙයි
කන්සා ගහෙන් කඩලා ගත්ත
කන්සා දලට

මල් බොකිය මම නම්
ගංජා මනමාලි
මගෙ හොඳම මිතුරා
ගංජ මුදලාලි
ලීගල් වෙන්නට යං පෙලපාලි
කිව්වේ වැදිලා අදහස් මම මනලෝලි
අපි යෙනෙන්ගමන්
මේකෙ වෙන්සක් කරා
මේවා සෙල්ලම් නෙවෙයි
28ක් සක් කලා
අනම් මනම් කතා එපා
ලෝටා ** කෙනෙක්
ඌ බීට්ස් වලට ** කරා

එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ
එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ

Ellila Kansa Gahe sng lyrics, maduwa seeni song lyrics, Ellila Kansa Gahe rap lyrics, Ellila Kansa Gahe rap, benefits of kansa, maduwa rap lyrics