ලස්සනයි | Lassanai by Stephanie Sansoni [2021]

සුදු මල් කැකුලක් සඳු පරදා
හිරු සමගින් උදයම පායා
ඔබ දිහා බලා මා හට ඉඟි කලා
කුලුදුල් හැඟුමන් සිත පරදා
රහසේ දෙතොලින් මුමුනා

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

සුර අඟනුන් ඔබේ රූ දැකලා
මන ලොල් හැඟුමින් ගී ගයලා
සුර සුසුම් හෙලා මා හට ඉඟි කලා
සිහිවන විට ඔබ දුටු මොහොතේ
ගිගුරුම්, දෙයි මගෙ, ආදරේ

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

මා දෑතින් ඔබේ අත අල්ලා
හැඟුමන් ගඟුලේ නැහැවීලා
ඔබ මගේ වෙලා මා අද ඔබේ වෙලා

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

අණ කාගෙද | Ana Kageda by Master D [2020]

උඹ දකින දේට වඩා පේන දේවල් ගැඹුරුයි
උඹ හිතනවාට වඩා මගේ රැප අඳුරුයි
වසර ගානක් තිස්සේ රට කෑවේ දුකයි කඳුලුයි
හරකා කාගෙන යද්දි බලන්නෑ
ඒක බෙහෙත්ද පඳුරුයි

මගේ මේ රැපෙන් අඳෝනා
වදන්නේ රුවක් අඹවලා
කොහෙන් දැන් කොවිඩි බෝලා
දෙන්නම් මං රැපෙන් මලෝලා
අමර නයනා එක්ක තැනක මුල්ලක
කෙරුව කෝලම්
පතන හැම රජටම රට පුරා
උනුන් හැදුවා දෝලා

ගහලා ළඟදී කන්සා
බීගෙන හිටපු සන්නා
හොඳට කාලා බීලා හිටි
කොල්ලෝ ටික වමෙනුත් පැන්නා
දිගම තුවාලේ මැන්නා
ළඟම එකාට බැන්නා
කරල මෝල ගන්න කලින්
ගොතලා ගහලා වැදිලා පැන්නා
එක පැත්තකින් දැන් අල්ලා
තව පැත්තකින් දැන් කල්ලා
උඹලා එකතු නැතුව
කොහොම කරන්නේ රටෙම වල්ලක්
මිලට විකුනු දල්ලක්
නොමිලේ බෙදුවා මල්ලක්
ගැන කියවපු තනි සෙබලට
බිරුවා කැහැටු බල්ලා

ඇති හෝ නැති හෝ මගේ බඩ පත
පිරි බෝ පස්ගෝ රස බෝ
මං දෙන්නේ මගෙම ලෝකේ කදෙන
බහින්නේ කව්ද ම කෝක කෝක
ඇසිල්ලේ ලිව්වා මං දෝස දකින උනුන්ට
එබුවා කනට පෝක විසිකරපන් උඹේ
මානෙන් දැන් ඒක බෝක

මිනිසා රිසි අඳිනා ඉසි වදිනා රිසී
ගිලිනා බොරු දවනා ගත මැවිලා නිතී
පිටුපාගත නොහැකි සිත තම පෑ රිසී……
ඕ………..ඕ……..ඕ…
සඳ වෑහුනු රැයකි යලි කඬු වෑහුන
රතු පෑරුව තරහා ගැන බියවා ලුව
ගත කී තව ගත පාගපු අණ කාගෙද අතුලාලුව….
යා…… යා……..

අද හෙට දෙකම පල බරයි
තම හට තමාම විසඳුමයි
කව්ද කඩේ යවන්නේ පොඩි ළමයි
තියාගන්න වටින්නේ ඕනකමයි
පරාජිත කරන්නේ නැති කමයි
උඹ හිතේ මඬින්නේ පඩි තමයි
බලාගෙන හිඳින්න බැරිකමයි
මගේ රැප යදින්නේ කලුවරයි

හීන වෙන තමන්ම තමන්ට
දිනාගන්න බැරි ජයක්ම සොයනවා
කියන්නෙ රැපක් මං රටවා රසක් දැන්
උයන්න තැනක් මං සොයනවා
නෙලන්න තමන්ගේ අස්වැන්න
වැවට බැස්සම දනක්ම එරෙනවා
වේලන්න අනුන්ගේ ගොදුරු
සත සරුපය නිතර ඇදෙනවා

එකට එක නොපෙනෙන කලුවරේ කලු
යදම් බැඳි හිත කුණාටුවේ
බතක පෙණ මිරිකන ගෙල
තනිකලා වනඳුලේ
මලට හොයාගන්න බැරි රැපක් හිරකලා
ඔලු කටු තුල ගරඬුවේ
කලා ඔය ඉස රැපක් නම් ලියන්න බෑ
බන් පිටින් ඔය බලා ඔහේ
නලා තියා බැලූ ඩොකා යැව්වා
තව ඩොකෙක් ළඟට මා
ගරාගත්තා තව ලෙඩෙක් එනතුරා
එක ලෙඩෙක් හුවා
නිරා ළඟ දොර ඇර ඇර වැසූ පොඩි කඩතුරා
අපේ රටේ පොඩි එකා දැන ගත බඩකඩිතුවා

රැපනම් රැප උදෙසම
කාටත් කලින් කවුරුත් යන්නෑ දිනුමට
හිතින් දැන් උඹ එක තැන
මම කියවන්නේ රටේ පෙනුමට
කොහොමත් එදා ඉඳන් මම
සවන් දුන්නා උඹලගේ බැනුමට
සෙනග මැද ඉන්න මට රිදු මදි
උඹලට වැනුමට

උඹ දකින දේට වඩා පේන දේවල් ගැඹුරුයි
උඹ හිතනවාට වඩා මගේ රැප අඳුරුයි
වසර ගානක් තිස්සේ රට කෑවේ දුකයි කඳුලුයි
හරකා කාගෙන යද්දි බලන්නෑ
ඒක බෙහෙත්ද පඳුරුයි

මගේ මේ රැපෙන් අඳෝනා
වදන්නේ රුවක් අඹවලා
කොහෙන් දැන් කොවිඩි බෝලා
දෙන්නම් මං රැපෙන් මලෝලා
අමර නයනා එක්ක තැනක මුල්ලක
කෙරුව කෝලම්
පතන හැම රජටම රට පුරා
උනුන් හැදුවා දෝලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අදිද්දී | Adiddi by Dimi3 x Jizzy [2020]

පොඩ්ඩ පොඩ්ඩ
මගේ හිත හැදෙද්දී හා

පාඩුවේ ඉන්න හදද්දී
ඉන්නේ කොහොමද ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ

නෙත් අගින් ඉගි පාද්දී
එත් බලද්දී
සිහිනෙනුත් ඇගේ රුව හිතේ මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ මැවෙද්දී ඇදෙද්දී
රෑ ගෙවෙනවා නොතේරේ කෙල්ලේ

ලගින් යද්දී නුඹේ අත ගැවෙද්දී හා
සුමුදු බව මට දැනෙද්දී
ඉන්නේ කොහොමද
ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා සොදුරේ

නුඹේ හඩ මට ඇහෙද්දී
මගෙ හිත ගිනි ගනීවී
තවත් බෑ මට යන්න මං හිතද්දී
හදද්දී
හදද්දී
හදද්දී
ඈ මා වෙත ආවා හිතද්දී
හිතද්දී
හිතද්දී
ආදරේයැයි පැවසූවා එවේලේ

written by Dimi3

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

හිරවෙලා / තනිවෙලා | Hirawela / Thaniwela by Dimi3 [2020]

ඉන්න බෑනෙ මට තනිවෙලා,
උන්නොත් ,
ඉන්න වෙන්නෙ ලඟ උඹෙ මට හිරවෙලා !
ඉන්න බෑනෙ තනිවෙලා,
ඉන්න බෑනෙ හිරවෙලා ,
යන්න මට , දෙන්න හාදු, ගන්න බෑනෙ වෙලා.,
තවත් කෙල්ලෙ

ඉන්න බෑනෙ මට තනිවෙලා,
උන්නොත් ,
ඉන්න වෙන්නෙ ලඟ උඹෙ මට හිරවෙලා !
ඉන්න බෑනෙ තනිවෙලා,
ඉන්න බෑනෙ හිරවෙලා ,
යන්න මට , දෙන්න හාදු, ගන්න බෑනෙ වෙලා.,
තවත් කෙල්ලෙ

කඩ්ඩ බෑනෙ කෙල්ලෙ මම හද්ද ඩොටේ පොරක් !
ඇත්ත ,, වත්ත වටේ කොල්ලො ඉන්නෙ, ගහලම කරක් ..
වැඩ්ඩ වගේ “අල්ලන්” ලිව්ව අහසට කවි පරක් ,
හම්බ උනා පුරසඳක් එක මසකට වරක්..

දැක්කත් මැණික් මල්ලක් හෙව්වෙ මම වෙන රහක්,
බරක් ගන්න වාරු දෙන්නෙ නෑනෙ මට මගෙ හිතත්,
වරක් වින්දොත් එකක් හෙට වෙන්නෙ මට ඒක වහක්,
පැද්ද පරක් තෙරක් නැති සයුරක යන නැවක්..
ඒක සැපක් !

දුමෙන් මත් උනු ඒකේ,
කදිමයි ! සැනසෙන්න, නැලවෙන්න, මැලවෙන්නෙ ඇයිද ශෝකෙන් ?
මට මදි උනු ලෝකේ,
යදීමයි , ඇදීමයි, නොදීමයි , ගැලවෙන්නෙ කෝම මේකෙන් ?
සද්ද වෙද්දි අන්ධ සැකේ,
හාරවයි, පාරවයි, කාරවයි, සාරවත් හද මෝහෙන් !
මෙන්න තතු මගෙ හිතේ,
සරලයි, විරලයි, ගැඹුරුයි ගලපන්න බෑනෙ ක්‍රෝධෙන්..

ආලේ හින්දා ප්‍රේමේ, ප්‍රේමේ හින්දා කාමේ,
කාමේ හින්දා ගන්න ගින්න නිව්වා බන්දා දෑස කඳුලෙන්
ප්‍රේමේ හින්දා , කාමේ රන්දා, බැම්ම බින්දා,
කර්මේ සින්දා බෑනේ දැන්නම් මාව බිඳින්න සුසුමෙන්
දවටා ඉනවටා අතක් ඉන්න ආසයි මටත්,
කෙල්ලේ මමත් , කොල්ලෙක්, තාම වෙලා නෑ මං රහත්..
රවටා ගලවල දතක්, ගන්න දෝසයි, කෙල්ලේ,
කාටත්. කාසි, යාදෙන්නේ නෑ හෙව්වත් ඒක පවක් ..
සරසා ගෙලවටා මාලේ, කරගන්න උඹ භාරී ,
නාරී !! දෙන්න බෑනෙ මට එහෙම බහක්,
පවට දෙන්න බෑනෙ පින, දන්නවනෙ ඒක උඹත්,
මාව කරගනින් හීනෙන් උඹෙ අහක් !!

බලපන් මගෙ ඇස් දෙක ,
ඒක හිස් නේද ?
දන්න කියන හැඟුමක් ඒකෙ දිස් වෙද ?
උඹෙ Kiss එක ..
මට Miss වෙයිද ?
ඒත් තාවකාලිකයිනෙ Love Sick එක …
තරහින් ඉද්දි පිටවෙන වචන, දුක්න් ඉද්දි තීරණ, සතුටින් ඉද්දි දෙන්න බෑනෙ පොරොන්දු..
ඕනම දෙයක් වෙනස් වෙන්නෙ ගත වෙන්නෙ මොහොතයි, හැම දේම හැමදාම නෑනෙ වලංගු !!

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here