මල් ගවසා | Mal Gawasa by Dulina Hesara [2021]

මල් ගවසා.. නෙතඟින් බලා..
ඔබ හීනයේ.. බොඳ වී ගියා..
රෑ අහසේ.. තරු මා දිහා..
නොකියූ රහස්.. මුමුණා කියා..
ඒ දෙනෙතේ.. රස කැන්දනා..
හිත හීන ගානක.. නැවතුනා..

සොඳුරු ගීයක.. අරුත කියවෙන..
මතක පමණක් ඈත රැන්දුන..
හීනයේ බොඳ වී ගියා..

හද තුරුලේ.. සුසුමක් ලෙසේ..
හිත පාවෙලා යයි.. නිම් නැතේ..
ඒ හීනයේ.. තනිවී මෙසේ..
මේ ජීවිතේම.. හැඩ වුනේ..

ආදරේ රස.. හිතට මුමුණන..
මතක පමණක්.. ඈත රැන්දුන..
හීනයේ බොඳ වී ගියා..

මල් ගවසා.. නෙතඟින් බලා..
ඔබ හීනයේ.. බොඳ වී ගියා..
රෑ අහසේ.. තරු මා දිහා..
නොකියූ රහස්.. මුමුණා කියා..
ඒ දෙනෙතේ.. රස කැන්දනා..
හිත හීන ගානක.. නැවතුනා..

යන්නම් ඔබ ගාවින් | Yannam Oba Gawin by Nilan Fernando [2020]

හැමදාම ඔබේ සිනාව
දකින්න ආසා කලා
අනේ මගේ ඒ ආසාව
වෙන කෙනෙකුගේ වෙලා

දිව්රලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ
හිනාවෙන් කදුළු හංගන මිනිස්සු

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා

ආයේ මගේ හිනාව බලන්න
ආසා කෙරුවත් ඔයා
සමාවෙන්න රත්තරනේ මං
හිඳිවි මේ ලොකෙන් එහා

ඔබේ අත ගන්න
මං හීන මවාන
වටින දේවල් කැප කලා
දාන්නවාද

පෙනෙනා දේ අතර
දුක වැඩියෙන් තිබුන
නොපෙනෙනා දේ තිබුනා
තේරුනාද

දිව්රලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ
හිනාවෙන් කදුළු හංගන මිනිස්සු

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා

ආයේ මගේ හිනාව බලන්න
ආසා කෙරුවත් ඔයා
සමාවෙන්න රත්තරනේ මං
හිඳිවි මේ ලොකෙන් එහා

ලෝක සොබාව
බැහැ මට නවතන්න
සිදුවෙනා දේ වෙලා
ආවම වෙලාව

අපි යලි හමු වෙයි ද
දන්නේ නෑ හරියටම
හමුවුනොත් එක්වරක්
හිනැහී බලනවාද

දිව්රලා දුන් පොරොන්දු
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ
හිනාවෙන් කදුළු හංගන මිනිස්සු

යන්නම් ඔබ ගාවින් මං
ඉන්නෑ කරදරයක් වෙලා
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා

ආයේ මගේ හිනාව බලන්න
ආසා කෙරුවත් ඔයා
සමාවෙන්න රත්තරනේ මං
හිඳිවි මේ ලොකෙන් එහා

ආදරේ නෑ කලේ ඔයා
මං වගේ

මං මුලාවී (ලබැදියේ) | Man Mulawee (Labandiye) by Centigradz [2015]

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මට උරුම කල ලැබැදියේ
නුඹ මතකයන් රෑනක්
නෙතු කෙනෙලි අග කදුලු සගවා
තවත් විදවනු බෑ

ලංවෙනා සද ලබැදියේ
නුඹ දැනුනා සැනසීමක්
නොවන්නට හමුවන්න මෙලොවේ
නුඹේ වෙන්වීමත්

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

දිගැසියේ | Digasiye by Dhanith Sri [2020]

දිගැසියේ
දිගැසියේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

මායාවන් හංගමින්
සේයාවක් වත් නොදී
ඇගේ රී මා ඈතින් වින්දෙමි

රූපයේ මන බන්දනී
ප්‍රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

රූ අදුන් ගල්වන්නියේ
මා හැගුම් රිදවන්නියේ
රූපයෙන් මා මන මත්වෙමී

රත්‍රියේ සදවන් මුවේ
නිල් නුවන් සිප ගන්නේමී
මේ සිහිනේ මං නවතිමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ