හෙනෙසී (Gold Edition) | Hennessy (God Edition) by Zany Inzane ft. Costa

හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී

බලන්නෙපා ඉර කවදාවත් අහසේ
අවරෙන්
ලිව්වා කලින් පොත
ගැහුවා පිට කවරේ
උඹේ අත දැක්කේ
වැටුනට පස්සේ කබලේන්
පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින්
නවතින්නෙ උඹේ කන ගාවින්
ආතල් වැඩි කලේ
ජීවත් වෙන දින ගානෙන්
ඉන්නේ අවදානෙන්

හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී

කොච්චර ගැහුවත් වැඩක් උනේ නෑනේ
ගණන් මිස්
දැක්කට විස ජරාවමයි හෙව්වේ
කැනබිස්
කිව්වට වැඩක් නෑ මේ දේවල්
උබේ ඔලු හිස්
පස්සට පසුතැවෙයි උඹ කලොත්
මට ඩිස්
කන්න දෙන්නෙ කිස්
ලේසි උනත් ගහන්නෑ මම යටින්
බලන් ඉන්නවා ආතල් බොලා
ගහගද්දී කටින්
රැවටුවා දැන්නම් කවුරුත් තේරුම් අරන් ඇති
ආස නෑ මවන්න දේවල්
මගේ අතේ නැති
එන්න වෙන්නෙ නෑ මං ගියොත්
මේ රටාව කැඩී
අපි තමයි කැපුවේ මේ
ගොඩක් උන්ගේ නැටි
උඹලා මේකෙ දැගලුවා
හොදටම වැඩී

වාසනාව හැමදාම වටේ කැරකුනා
එකෙක් නෑර හැම මිනිහාම වෙනස් උනා
ඉවසන්න ඕනෙ තැන මම ඉවසුවා
ඒත් නැති තැන නොහිතපු දේවල් සිද්ද වුනා
සිද්ද වුනා හෙනසී

කවුද පෙරලන්නේ වෙස්
බලන් ඉන්නෙ අවදානෙන්
ගේම තනිකර චෙස්
එකෙක් දිනයි අනිවාර්‍යෙන්
විදවීම වේදනාව මැරුනට වඩා
මම අමුතුම එකෙක් උඹලා
හිතුවට වඩා
පාරවල් ඉගෙන ගත්තා වැටුනට වඩා
උබලා දුර්වලයි මට එදා පෙනුනට වඩා

හැමදේම වෙන්නේ පිලිවෙලට
ආතල් එක දෙන්නේ අපි වගේ පිරිසකට
ඇගේ ප්‍රමාණේ අදාල නැහැ මිටියකට
කරලා පෙන්නන්නම් උඹලා කියන විදිහකට
මැනගනින් මාව හරියට
මනින්නෙපා එකපාරක් දැක්ක පලියට
වතුර වගේ වෙනස් වෙන්නෙ තැනේ හැටියට
කකුල තියන් ඉන්නෙ අන්තිම පඩියට

හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී

බලන්නෙපා ඉර කවදාවත් අහසේ
අවරෙන්
ලිව්වා කලින් පොත
ගැහුවා පිට කවරේ
උඹේ අත දැක්කේ
වැටුනට පස්සේ කබලේන්
පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින්
නවතින්නෙ උඹේ කන ගාවින්
ආතල් වැඩි කලේ
ජීවත් වෙන දින ගානෙන්
ඉන්නේ අවදානෙන්

වචන මවන මැෂින් | Wachana Mawana Machine by BEE ft. OOSeven, Zany

අදාල තැනට
කතාව කියන්නෙ කෙටියෙන්
මේ ලෝකෙට එහා ලෝකෙක අවසිහියෙන්
ඇග හිරි වැටෙන සිංහල රැප්
උන්මාදය දෙවෙනි කොටස
වචන මවන මැෂිම

බලන් ඉන්නෙ නිග
වෙන දේවල් සෙල්ලමේ
අපි දෙන්න බහිද්දී මේකෙ
උනුසුම වැඩි වේ
මේවා නම් කරාටි
බැන්දේ කලු පටිය
විනාඩි දෙකට මවන වචන
කීයද බලපං මැෂිමේ

ජීවිතේ ගැන කතා කරා
අසල් වැසියෝ
ජීවිතේ ගැන නිසදැස්
ලිව්වා කවියෝ

පදවන්නේ වැඩ දන්න නැවියෝ
නැව කියවන්නේ පිරිමි දැරියෝ

සොමියට බර දුර නොපෙනෙන
වරදි නොදැන අනාගතේ ගලපන
සිතුවිලි ධන
මානසික රින
එක මොහොතක හැමදේම එපා වෙන

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

අහපං සෙවනැලි
යන්නේ මගේ කතාව
මුලින් මැරි මැරී
මතක පොත ලිව්වේ
මතක් කරන් අපේ අතීතේ
මගේ මේ සිතුවිලි සිරගැති

කරන්නේ නැහැ කිසිදෙයක්
කාගෙවත්ම යටතේ
මගේම නීති
තීරනේ කනතේ
බොනතේ මට ඕන දේ
කරන්නේ නෑ මං සෝබනේ

කොහෙත්ම පිට කවරෙන්
මනින්න බැහැ පොත
මං ගැන අහපං මගෙන්
කියන්නම් එතකොට
රවන්නෙපා බං කාටවත්
අඩෝ උඩට යන කොට
කරන්න එපා බාධාවක්
කිසිම කෙනෙකුට

කලගුණ බලාගන්න
සලකපං සතෙකුට
කොහෙද අවදානම
මං ආසයි එතනට
අරං පලයං මාව
සැප හොයන්නේ තාම
මම යන්නෙ අභිබවා
බැදපු බැමි කපා
ඉල්ලන්නෙ කොල්ලො වතුර
මගේ වදන් ටැබා

මගේ කලාව සමානයි
වචන සංග්‍රාම
ගිවිසුම් අත්සන් කරාම
අවසන් දැන් පසුබැසීමට විරාම
අවසර ලද සැනින් දූවිලි කරාම

හරි හතරැස් වචන හැඩ කරා ලියලා
ගනන් කරගනින් වචන ගාන කියලා
හුස්ම යන්නෙ මෙහෙ නම තියලා
දැන් දන්නවා නේද අපි කවුද කියලා

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

ආයේ එන්නෙ නෑ | Aye Enne Na by Izzy Iznu ft. Zany Inzane [2021]

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ අයේ එන්නේ නෑ නේ

ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

නිවන්න බෑ මේ හැගීම දැවෙද්දී
ඇස් නුඹේ රාගයෙන්
මනින්න අවසර ලැබෙද්දී ආලය
මනින්නේ කාමෙන්
මිදෙන්න බෑ මහ රෑ මේ හදවත
දැවෙද්දී ආලෙන්
මේ කතාවේ එක හිතකින්
මට ලියන්න බෑ අවසානේ

අතවල සායම් ගාන මගේ
මේ ආදරේ සිත්තමක් පාට කලේ
අපෙ දෑතින් මම ආස කලේ
නුඹ ගාවින් හෙවනැල්ල වගේ
ඉද ගන්න
ජීවිතේ බෙදාගන්න
කවුරුවත් නෑ මම ගැන තව දන්න
නුඹ වගේ
ගන්න බෑ ගෙවුනු කාලය දැන්
ගෙවුනු කාලේ අපි දෙන්න ගියපු තැන්
තාම පෙර වගේ

පාවෙන නව්කාවකි මං
ගව්ගානකි මහ සාගරේ
කුණාටු මැද්දේ කපාගෙන යන
තනි රුවලක් වගේ නුඹේ ආදරේ
මුලු ලෝකෙම දකින හදට කවදාවත් නෑ
නුඹ උපමාකලේ
රජ වාසලේ හැමදාමත් නුඹ වෙනුවෙන් ඇති
රැජිනගේ ආසනේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ

ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ

අංධයෝ | Andhayo by Zany Inzane [2021]

Insane now

අපේ ඇස් වල බැදිලා
වහල් පටලේ
කොටවන්නෙ ජාති
වර්ග හතරේ

Luxury life
ප්‍රකෝටි කාර්
Club වල night
හොරාට බාර්

ඔලුවට ගනින් මේ වෙන දේ
හරියට හරි තේරෙන දේ
උන්ගෙම බඩු
උන්ගෙම නඩු
වෙනසක් පෙනුනද මේ වෙනසේ

උන් කරලාම අවසානේ
නම් කලා රටේ අවසානේ පස්කුවක්
කලේ කවුරු උනත්
උගේ ගෑවුනේ නෑ අතේ
මාංචුවක්

අපි ගේන්නේ අහිංසක
මිනිස්සු මරන්නද ආන්ඩුවක්
ආයේ නෙවෙන්න ඕනේ නෑ
රෑ වෙද්දී ගෙදරක ලාම්පුවක්

අර ශුගර් ඩැඩී
රගපෑවා වැඩී
දැන් ගැලවිලා රෙදී
අන්දනවා ඇතී
පඩයක් ගියත් ඉගේ මුනුපුරාට
හෙට පත්තරේ
අර සිංහරාජේ
හෙට කපනවා ඊලග අක්කරේ
රට වික්කට අපි ආදරේ කොඩියට
අපේ අහවල් එක අරන්
තියපං ඊලග අවුරුද්දේ පොලියට

ඒකත් අහලම කියපං අයියගෙන්
ඇයි මැරෙන්නෙ අහනවා අයියගෙන්
මම ඊලග මැති වරනෙට මොනවද
බෙදන්නේ නිකන්
අහනවා සජියගෙන්

කරපං දූවිලි ආශ්වාස
කරපං දූවිලි ප්‍රාශ්වාස
ඇයි උඹලාගේ පපු
ආත්මාර්ථ

නිදහසේ ජීවත් වෙන්නයි
මාත් ආස
මේ වෙන දේ උඹ තේරුම් ගනින්
වහල් නොවී ඔලු බේර ගනින්

උන් ටික යයි හෙට යුරෝපෙට
අපිව මරණ්නේ මුන් විනෝදෙට

බල්ලෙක්ට ගැහුවොත් රුපියලකින්
එ බල්ලත් බුරන්නේ කින්ඩියට

රට වෙනස් වේවි එක තීරණෙකින්
ඒක ගන්න බයයි එක චන්දයට
යට ගහනවා මුන්ගේ රේප් කේස්
මුලු ටීවී එකේ අද සුට් කේස්

අඩෝ ඌත් ෆේල්
අඩෝ මූත් ෆේල්
කෑලී ගලවලා බැලුවද පීසි එකේ
කට උත්තර නෑ වීරවංස
ක්‍රිකට් කිව්ව ගමන් සීලවංස
සැනියා උඹ ඉන්නේ බීලවත්ද
නෑ සිහියෙන් සමන්ත දේවදත්ත

ලක්ෂපතියේ හරි
පේමන්ට් එකේ හරි
ඇත්ත තමයි කිව්වෙ
භාග්‍යා
කඩේ යද්දී හොරුන්ට
කොහෙද කෙලින් වැඩ කරන මාද්‍යක්

අපි අන්ධ වෙලා
අපි අන්ධ වෙලා
ඇස් දෙක ඉදිරියේ වෙන දේ
නොපෙනෙන තරමට
අපි දැන් අන්ධ වෙලා

කපනවා ගස් හදනවා වැව්
කොහොමද මොලේ
අඩෝ අපි පව්
ප්‍රශ්නෙට කතා කරොත් උන් ජේවීපී
පැලසිටවන්නද ජේසීබී

අපි වාසි හෙව්වේ ශනික
පොඩි ගාන දැක්කේ දිනක
සල්ලි අච්චු ගැහිල්ල
පාන් කන්න වෙන්නෙ
බෙන්ස් එකේ මිලට
සීනි වැහුවා පාපිස්සට

කැපුවා රජෙක් පොල් පිත්තක..
හැදුවා රටක් චීනේ කනා