මතුදාක කාසි | Mathudaka Kasi by Jalinda Karunaratne [2011]

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස
ඔබ ඉදිරියේ රගපා
නැටු වන්නම්
ඔබ නොදනී කිසිදා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා

රූරා… වැටෙනා
මහ වැස්සක මම තෙමිලා උන්නා
සිතලා… රවටා
හැකි හැමදේ මම දෑතට ගත්තා

අපෙ හරහට
උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා

මතුදාක කාසී නිසා…

නොකැඩී… ගලනා
දුක් සංසාරේ
පැටලී වෙලිලා
දිවුරා… කිව්වා…
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා

මගේ පිනකට
මට ඔබ දැන් ලැබිලා
අගහිඟකම් දැන් යන්නේ පියඹා

මතුදාක කාසී නිසා… //

written by Manuranga Wijesekara & Gayan Perera

දිනෙක අපිටත් | Dineka Apitath Waradila Athi by Suneera Sumanga

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි

written by Panindu Widane

suneera sumanga,#suneerasumanga,sunira sumanga,suneera sumanga songs,suneera songs,suneera,#suneeranewsong,#suneera,nelagenumata,#suneeradreamstar,aradhana,santhana susum dawata,sunira,derana,sinhala songs,mind relaxing,amaradewa song,santhana susum,#dinekaapitath,tv derana,sinhala old songs,#obamaavidinpbama,mind relaxing song,clasic songs,mind relaxing songs,manthama waru,clasical songs,#dinakaapitath,classical songs,amaradewa,old songs,rap,#sacheetuned

euphoria by Kendrick Lamar [2024]

eurt si em tuoba yas yeht gnihtyrevE
Euphoria

Them super powers gettin’ neutralized, I can only watch in silence
The famous actor we once knew is lookin’ paranoid and now spiralin’
You’re movin’ just like a degenerate, every antic is feelin’ distasteful
I calculate you’re not as calculated, I can even predict your angle
Fabricatin’ stories on the family front ’cause you heard Mr. Morale
A pathetic master manipulator, I can smell the tales on you now
You’rе not a rap artist, you a scam artist with the hopes of being accеpted
Tommy Hilfiger stood out, but FUBU never had been your collection
I make music that electrify ’em, you make music that pacify ’em
I can double down on that line, but spare you this time, that’s random acts of kindness
Know you a master manipulator and habitual liar too
But don’t tell no lie about me and I won’t tell truths ’bout you

Shoo, shoo, shoo
Shoo, shoo, shoo
Bee, bee, bee, bee, bee, bee
You might also like
Push Ups
Drake
So High School
Taylor Swift
War Is My Love
Kendrick Lamar

Yeah, I’m out the way, yeah, I’m low, okay
Yeah, the island right here’s remote, okay
I ain’t thinkin’ about no reaper
Nigga, I’m reapin’ what I sow, okay
Got a Benjamin and a Jackson all in my house like I’m Joe, okay
Hellcat, made his homeboys and them type sell they soul, okay
Everybody wanna be demon ’til they get chipped by your throwaway
And I might do a show a day, once a lame, always a lame
Oh, you thought the money, the power or fame would make you go away?
Have you ever played have-you-ever? Okay, nigga, let’s play
Have you ever walked your enemy down like with a poker face?
Have you ever paid five hundred thou’ like to an open case?
Well, I have, and I failed at both, but I came out straight
I hate when a rapper talk about guns, then somebody die
They turn into nuns, then hop online, like “Pray for my city”
He fakin’ for likes and digital hugs
His daddy a killer, he wanna be junior, they must’ve forgot the shit that they done
Dementia must run in his family, but let it get shaky
I’ll park his son
The very first time I shot me a Drac’, the homie had told me to aim it this way
I didn’t point down enough, today, I’ll show you I learned from those mistakes
Somebody had told me that you got a ring, on God, I’m ready to double the wage
I’d rather do that than let a Canadian nigga make Pac turn in his grave
Cutthroat business, you got shit twisted
What is it? The braids?
I hurt your feelings? You don’t wanna work with me no more? Okay
It’s three G.O.A.T.s left, and I seen two of them kissin’ and huggin’ on stage
I love ’em to death, and in eight bars, I’ll explain that phrase, huh
It’s nothin’ nobody can tell me, huh
I don’t wanna talk on no celly, huh
You know I got language barriers, huh
It’s no accent you can sell me, huh
Yeah, Cole and Aubrey know I’m a selfish nigga
The crown is heavy, huh
I pray they my real friends, if not, I’m YNW Melly
I don’t like you poppin’ shit at Pharrell, for him, I inherit the beef
Yeah, fuck all that pushin’ P, let me see you push a T
You better off spinnin’ again on him, you think about pushin’ me
He’s Terrence Thornton, I’m Terence Crawford, yeah, I’m whoopin’ feet
We ain’t gotta get personal, this a friendly fade, you should keep it that way
I know some shit about niggas that make Gunna Wunna look like a saint
This ain’t been about critics, not about gimmicks, not about who the greatest
It’s always been about love and hate, now let me say I’m the biggest hater
I hate the way that you walk, the way that you talk, I hate the way that you dress
I hate the way that you sneak diss, if I catch flight, it’s gon’ be direct
We hate the bitches you fuck, ’cause they confuse themself with real women
And notice, I said “we,” it’s not just me, I’m what the culture feelin’
How many more fairytale stories ’bout your life ’til we had enough?
How many more Black features ’til you finally feel that you’re Black enough?
I like Drake with the melodies, I don’t like Drake when he act tough
You gon’ make a nigga bring back Puff, let me see if Chubbs really crash somethin’
Yeah, my first one like my last one, it’s a classic, you don’t have one
Let your core audience stomach that, then tell ’em where you get your abs from
V12, it’s a fast one, baow-baow-baow, last one
Headshot for the year, you better walk around like Daft Punk

Remember?
Ayy, Top Dawg, who the fuck they think they playin’ with?
Extortion my middle name as soon as you jump off of that plane, bitch
I’m allergic to the lame shit, only you like bein’ famous
Yachty can’t give you no swag neither, I don’t give a fuck ’bout who you hang with
I hate the way that you walk, the way that you talk, I hate the way that you dress
Surprised you wanted that feature request
You know that we got some shit to address
I even hate when you say the word “nigga,” but that’s just me, I guess
Some shit just cringeworthy, it ain’t even gotta be deep, I guess
Still love when you see success, everything with me is blessed
Keep makin’ me dance, wavin’ my hand, and it won’t be no threat
I’m knowin’ they call you The Boy, but where is a man? ‘Cause I ain’t seen him yet
Matter fact, I ain’t even bleed him yet, can I bleed him? Bet
When I see you stand by Sexyy Red, I believe you see two bad bitches
I believe you don’t like women, it’s real competition, you might pop ass with ’em
Let’s speak on percentage, show me your splits, I’ll make sure I double back with you
You were signed to a nigga that’s signed to a nigga that said he was signed to that nigga
Try cease and desist on the “Like That” record?
Ho, what? You ain’t like that record?
“Back To Back,” I like that record
I’ma get back to that, for the record
Why would I call around tryna get dirt on niggas? Y’all think all my life is rap?
That’s ho shit, I got a son to raise, but I can see you don’t know nothin’ ’bout that
Wakin’ him up, know nothin’ ’bout that
And tell him to pray, know nothin’ ’bout that
And givin’ him tools to walk through life like day-by-day, know nothin’ ’bout that
Teachin’ him morals, integrity, discipline, listen, man, you don’t know nothin’ ’bout that
Speakin’ the truth and consider what God’s considerin’, you don’t know nothin’ ’bout that
Ain’t twenty-v-one, it’s one-v-twenty if I gotta smack niggas that write with you
Yeah, bring ’em out too, I’ll clean ’em out too
Tell BEAM that he better stay right with you
Am I battlin’ ghost or AI? Nigga feelin’ like Joel Osteen
Funny, he was in a film called “AI”
And my sixth sense tellin’ me to off him
I’ma blick niggas all in they coffin
Yeah, OV-ho niggas is dick riders
Tell ’em run to America, they imitate heritage, they can’t imitate this violence
What I learned is niggas don’t like the West Coast
And I’m fine with it, I’ll push the line with it
Pick a nigga off one at a time with it
We can be on a three-hour time difference
Don’t speak on the family, crodie
It can get deep in the family, crodie
Talk about me and my family, crodie?
Someone gon’ bleed in your family, crodie
I be at New Ho King eatin’ fried rice with a dip sauce and blammy, crodie
Tell me you’re cheesin’, fam
We can do this right now on the camera, crodie
Ayy, fuck y’all niggas, I don’t trust y’all niggas
I wave one finger and thump y’all niggas like mmm
Field goal, punt y’all niggas, they punk y’all niggas, nobody never took my food
Whoever that’s fuckin’ with him, fuck you niggas, and fuck the industry too
If you take it there, I’m takin’ it further
Psst, that’s somethin’ you don’t wanna do

Ooh
We don’t wanna hear you say “nigga” no more
We don’t wanna hear you say “nigga” no more
Stop

written by Kenrick Lamar

ඇස යොමන තැනක | Asa Yomana Thanaka by Ajith Muthukumarana

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්
අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්
මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්
දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්

ඇස යොමන තැනක

කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා
ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා
පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා
එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා…මම දිවුරාලා

ඇස යොමන තැනක

written by Ajith Muthukumara

milton perera mp3,milton perera live,milton perera songs,milton perera death,milton perera album,milton perera nonstop,milton perera karaoke,milton perera mp3 songs,milton perera dj nonstop,milton perera cover songs,milton perera video songs,pem apsarawo milton perera,milton perera all songs list,milton perera songs without voice,milton perera songs pera athmayaka,mahijaya,asa randuna,singsing

ප්‍රේමයෙ හිස්තැන් | Premaye Histhan by Nethmini ft. Mahazona [2024]

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
නෑ මo ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා

නොපැතූ අවසානයේ නතරවෙලා ඉන්නේ
ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ
මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ

මගදී හැර යන අත ප්‍රතික්ෂේප වෙලා ඇතුළෙන් මගෙ හිත

වස් දොස් අපෙ ආදරෙ පිරී
නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී
සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරී… සොරී…
යන්න කාලෙ දැන් හරී
රින් වෙන කෝල්ස් සේරම ගියෙ බැහැරට
බිසී නුඹේ ආදරෙ තිබ්බෙ වචනෙට
ගමටම ලස්සන කෙල්ල උඹ උනාට
ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට
ආත්මෙන් බැඳී ඒත් ආදරෙ නොදී
දුරකට යමි නුඹට කඳුළු නොදී
මේ කාලය නිමී දැන් කාලය මදී
උඹ ඉන්නට තව නුඹ ළඟ මට රැඳී

සොඳුරු මතක පිටු ගාණ මතක නෑ අපෙ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ
ඔබ නපුරු වුණා සඳේ
මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්නන්න අනේ
ඔබගෙ සතුටම පැතූ
පෙම්වතිය තනිවුණූ
නමුදු මියෙනා තුරූ
ආදරෙයි වස්තූ

written by Lasitha Jayaneththi Arachchige

අක්කලාගෙ වෙන්න | Akkalage Wenna by Manjula Sewwandi [2024]

ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා

මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න

හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
ආසයිද ඈතටම යන් පියාබලා
ආවටද නාවටද දැන් තටහා වෙලා
මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා

මායම් ද පායන්නෙ හීනෙට ඔයා
රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා

written by Harshana K

සීතල කාමර අස්සේ | Seethala Kaamara Asse by Shana x Shena

එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාව
අවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාම
ආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේ
පැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ //

අවකාශේ රැපවේනම් ඔව් මම පදාර්ථෙ
නීරෝගි මිනිහෙක්ට හොඳනැහැ මෙහේ වාතාශ්‍රෙ
මමත්වේ නෙමෙයි ප්‍රගුන කලයුත්තෙ පරාර්ථෙ
කුඩා කාලෙදිම නැවැත්තුවා අපි ගෝත ආශ්‍රේ

නෑ භාදාකිරීම්
තනි වචනෙට වැඩ නෑ මේහෙ උන්ගෙ බාලාගිරී
බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් නෑ
එන්නම් කිව්ව එවුන් අදටත් නෑ
අපෙඋන් බොරුවට දඟලන්නෑ
ඒත් බිව්වම නාලාගිරී

ආහල පහල උන්ට නෑහෙන්න
කැස්සක් කිවිස්සක් බෑ මේහෙ
ආලෝ නිලෝ පොරවල් ඉන්නවා සෑහෙන්න
වැස්සත් දනහිස්සත් නෑවේ
ගේමක් දීල ඔලුව උස්සන් ඉන්නෙ
පොලිසියෙන් කියලා PHIටත් අපේ එවුන් කිනිස්සෙන් ඇන්නෙ

අපිට මොලේ තියනවා වඩා දෙසිය විසිපහටම
කතා බහේ Delivery වෙනස් දෙන්නෙ අමුතුම රහකට
වත්තෙ එකෙක් බැස්සම ඇති තනියම ගහනවා එකොළහකට
තෙලේ වැඩී මහත්තුරුනම් ගනං ගන්නෑ සතපහකට

ලොකුකම් නම් දැම්මත් ජීවිතේ
මැරුනම අපි සේරම කනත්තේ //

සීතල කාමර අස්සේ…

Written by Shan Putha x Shane Zing

දෙනුවන් | Denuwan by Master D [2024]

දෙනුවන් අගිසි වසා හිනහෙන්න
කුලුපග වෙන්න මගේ හිත මෙන්න
පෙනෙන්නැති තරමින් දෑන් පැටලිලා කෙන්ද
විඩාවක හිනැහෙනවද මකරන්ද

අන්ද කරලා ගියත්
රහයි ගලයි දාදියත්
සැරයි ගලයි බාදියත්
කාටත් කලින් මා දියත් කලා

තෝර තෝර තව දුර //

අහලා තිබුන ගැන සවනක් රැස්
ඇයි මේක ගැන මතක් වෙන්නෙ වැස්සේ
දක්ශයෙකුට දැනේ කවිවල රස්නේ
අනිත් උන් තෙමියන් වැස්සේ

පන දෙන්න තමයි කතාවටත් මම බැස්සේ
රුපියල් තමයි කාගෙත් ප්‍රශ්නේ
බොරු බොරු මරිසි පඩ කතාවල් මැද්දේ
රැප දෙන එක හින්ද තමයි මම රස්නේ

ඌ….

ඔය කියන දේවල්
නපුරු වේද මම බැන්නොත් උබේ හිත්

තාක්ශනේ තව තරුණයි මගේ වාක්‍යය මේ
සොලොසක් අතකින් ලියයිද වගේ කාව්‍යය
පුරන් කුබුරේ බොනට උනා ලෑන් මාස්ටරේ
දන්නෝ දනිති මගේ රැප තමා බන් කාශ්ඨකේ
දකින්නෙම බිකිනි මල් මෙ ලියු රැප
වස වෙද්දි දිය රකින්නෙම වස දමපු අත්
මගේ කඨෝරෙට අහුවෙන්න කලියෙන් කපන් ගස්
මේක කරලියනම් අතේ ඇයි කාගෙත් ගල්කටස්

පුරුක පුරුක පුරුක ගැලවී
සිනාවක් කෝ
ඉඳුරන් ඉඳුරන් තැවරි තැවරී
පුරුක පුරුක පුරුක ගැලවී
සිනාවක් කෝ

දෙනුවන් අගිසි වසා හිනහෙන්න…

අන්ද කරලා ගියත්…

තෝර තෝර තව දුර //

Written by Master D

සිම්බා | Simba by King Lotuss [2024]

රාගයට වහල් උනා
රාගෙ පෙමවී පසුව ට්ච්මහල් උනා
ප්‍රමුකතාවය කෙමෙන් කෙමෙන් අහක් උනා
වටේ උන්ව වහක් උනා
ඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා

අපි නොගැලපීම් යා කලේ
කෙනෙකුට මේඝ මුත් හදට උපමා කලේ
වස විස යාලුවො කෙමෙන් එපා කරේ
නුබෙ වසංගතේ තනි මා හුදකලා කලේ

ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ්
දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල්
You are my baby doll
බබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල්
ලෝටා කරමුද එකක් රෝල්

ඔය අර වේ# නේද
ඒකි දෙන්නම් කීවෙ #කේ ආදරේද
ආ ඒ උබේ ජීවිතේද
දැන් උබ ඉන්නෙ එදා මට ඉන්නවා කිව්ව සීමිතේද

දොස්තර
ඇහැරියන් බල්ලො බුරනවා
උබලා තොල් උරනවා
මගෙ ලේ ගු ගුරනවා
හුත්තෝ තේරුම්ගනින්
උබට කෙල්ලෝ පෙරුම් පුරනවා
වැඩ දාහක් මැද්දේ උබ ගෑනු පස්සේ දුවනවා

දනී කාගේ කාගෙත්
ගැන මේක වේදිකාවක්
ඒකි කනාමැදිරි මුත්
උබට තාරකාවක්
අපි සංගීතේට දාවා
හැදුන උන් ගෑනු පාවා
ගන්න ලේසී නෑඩෝ වාවා ගනින්
හිම නෙවෙ ලාවා මේවා

හරි හරි හරි හරි බ්න්
උබ පිලිගන්නම් මම
ඒත් හිතපන්
උබටත් ඉන්නවා නං ගිලා
කෙල්ලෙක් එහෙම හංවඩු ගහන්නෙප බන්
ආතතිය නැති වෙන්න
ඒකි මට මසුරන්

ලෝටා මෙහෙ බලපන්
කොල්ලො කෙල්ලන්ට කැමති
කෙල්ලො කොල්ලන්ට කැමති
තිබ්බෙ එහෙමයි ලෝකෙ
ඇතිවීම් නැතිවීම්
බලපන් ලෝකේ හැඩ
කැමති කැමති කැමති
විදියට ඉමු බ්‍රදර්

පුතේ උබ අන්දයි දැන්
ඉහුවට පිටිත් පැන්
කෝ බ්න් ඩොකාගෙ ආව වැඩ
කෝ බ්න් හිටිය ගැන්
මේ උබ නොසිතු තැන්
මෙතනම ඉන්න ඕනෙනම්
මට කියපන් ගීත එපා
කපමු කෙසෙල් කැන්

ගෑනු උන් තනිකර මායම්
උන්ලා උඩින් ගාලා සායම්
අපිට පෙන්නුවේ ඔරායන්

අපිව මෝහනේ කරේ
ඇපේට උස්සාගෙන සාය
අපෝ ගෑනු වේදනාය
උන්ගෙ අමුතු චේතනාය

මම යනවා
ඕන හුත්තක් උබ කරගනින්
කිව්වේ ඇත්තක් ඕන්නං
තිත්තක් වගේ පිලිගනින්

නෑ කිනිත්තක් සිහිය මොලේ
මිස හිතක් එපා
තිත්තක් නැත්තං
ඒකි සැනෙකින් උබව බිලිගනියි

කන් හැන්දෙන් කෑ
මට බන්දේසි
දුන්නා ඈහා
කෙසේ පෙමකට කොන්දේසී

ඇයි උබට ඒකි සුවිශේෂි
කලු පැල්ලම් යවන්නනම් වෙන්නෙ නෑ
ඩෝ ලේසී

කියෙව්වා මං හිත
ඒකි එහෙම නෑ බන්
තියන්නෑ මං තිත
මට ඒක බෑ බන්

කියවන්න හිත
උබ වෙලාද රහත්
මම දීපු අඹෙම
මටම කිව්වා රහත්

නවත්තපන්
උබ මේක තේරුම් ගන්නෑ
මම කන දෙයක
රසය උබ දන්නෑ

උඹ ඒකි තෝරගත්තොත්
එතන ඉදන් මන් නෑ
උබ කන කුනේ
රහ කබරයා දන්නෑ

සිම්බා

ආයේ මං නෑ!!!

written by Ashan Perera

මොනවද වෙන්න | Monawada Wenna Ona by King Lotuss ft. Nikz

දැන ගන්න
එක පාර කියපන්කො
බැඩො ගෑනු වගෙ බැන ගන්න
ලොකුවෙලා
හාර්ඩ්වෙයාර් එකක් දැම්මොත්
නන්ගිලා ටික පෝලිමට එන්න
ඇන ගන්න
එහෙමත් නැත්තන් ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොත්
එන්නකො ඇවිත් පලා ගන්න
එපා මරා ගන්න
අනේ මන්දා
දන්නේ නැති ජාති ගහලා
බෑඩො උන්ට ඒවා දරා ගන්න

අදින විදිය බලලා කියාම් සාස්තරෙ
හෙනේ මම
මමම තමයි හිගන පාත්තරේ
ඔවනම් මොනාද මාත් කරෙ
මම නෙමෙයි කන පාත් කරේ
කරේ ගොඩක් යටින් අපි
නැහැනේ දේව නාත් කරේ
නෑනේ මුලින්
කාත් කවුරුවත්
ඉන්නේ පොඩ්ඩයි
ඇති දාත්
කවුරු දිවුරුවත්
මම කෙට්ටුයි
හැබැයි අපේ උන්ගෙ
සයිස් ගාත්
වෙනස් යන පාත්
වැරදි ඇති
මාත්
කියපන් ඕක
ටිකක් කාත් විකව
අපි තාලෙට අඩුවන්
අහන්න ගත්තොත්
යන්නෑ කාටත් ඈනුන්
අපිට තේරුම් ගන්න බැරි අය ගෑනුන්

අපිව තේරුම් ගන්න බෑලු
අපි බඩු ගත්තොත්
මේ තිබුනා මේ නෑලු
මොනවද වෙන්න ඕනා //
මොනවද වෙන්න ඕනා හරියට කියපන්කෝ
මොනවද මල්ලි
උබට මොනවද වෙන්න ඕන
මොකක්ද අඩෝ වෙන්නෝනා
මොනවද වෙන්න ඕනා //

මොනාද අඩෝ වෙන්නෝනා
ආසම දේ තියෙන්න ඕනා
සල්ලි ගොඩාක් ඕනා
මලක් ඔතන් ගහන්න ඕනා
ඈත් උන කෙල්ලො
පාත් වෙනවා දැන්
රහක් වෙන්න ගිය උන්
මහත් වෙන්ව
මුලින් රහක් උනා
පස්සේ වහක් උනා
ඒකයි ඉන්න ඕනේ ඌ අහක් වෙලා
නික්ස්
වටේට බෙදුල ගනින්බන් සෝස්
කරලා ගන්නවමයි කුකුලො රෝස්
බලපන් flows
inne westcoast
ekai best clothes, අම්මාහ්
ඕනම තැනදිත් උනෙ නෑ slow
phaymcy course
overdose
ගන්න එපා බන් මටනම් calls
කරන්නේ close
you are a fucking ass hole
of course manika
උබට වඩා වටිනවා මා nigga
කිව්වොත් eveready හනික
ශනික
ඌ canabiss vitharai
නෑ පාවිච්චි අනික
income hustling දෛයිනික
මගෙ වටෙ වටවෙලා
homies කොහොමත්
daily smoking high nigga
මන් nikz nk
කාටවත් නෑ diss දෙන්නෙ
දුන්නොත් diss පිටි පස් වෙන්නෙ
ගෝතයො රොතු පිටින් මිසින් වෙන්නේ
නෑ නෑ විසී වෙන්නෙ
මට ප්‍රස්න නැ
රස්නෙ බස්සන්න
දුන්නෑ අපි දීපු වදන්
උස්නෙ තාමත් කාගෙත් කනෙන්
කිස් කන්නෙ
(yeah!!)(yeah!!)(yeah!!)
දායි ලයින් උන් nasty
ඔනම දේකට මන් දැන් ලෑස්ති
මුලින් හොද කරා ගෑස්ට්‍රික්
දැන් හොදයි ඉස්සරයි නාස්ති
ඒ හන්සි දාල උබට මර්සි
එයා වෙල හාන්සි
කල මාව මහන්සි
මගේ වෙච්ච පුරප්පාඩු
කියවුනු නෝක්කාඩු ගැලපුනු
අවනඩු ශාක්ශි
ආසයි නේ…මන් කොලබ කොල්ලෙක්
ඒකයි සෝබනේ මේ
මට ඕනම දෙ
දැන් නම් ඕනමයි නෙ
මන් ආසම දේ
කොහොමත් ගන්නවා නෙ
ඔව් නෙ නේ…

අපිට පදන් උන වදන්
ආතල් දෙයි
දීපන් ලොටා puff එක
දැන් බන් nikz අම්මාහ්
සැපනේ…

අහන්න ගත්තොත්
යන්නෑ කාටත් ඈනුන්
අපිට තේරුම් ගන්න
බැරි අර ගෑනුන්
අපිට තේරුම් ගන්න බෑලු
අපි බඩු ගත්තොත්
මේ තිබුනා මේ නෑලු
මොනවද වෙන්න ඕනා //
මොනවද වෙන්න ඕනා
හරියට කියපන්කො
මොනවාද මල්ලි
උබට මොනවාද වෙන්න ඕනා

written by Ashan Perera & Nikz NK