ෆාදර් | Father by BEE ft. Manasick & Bachcha [2025]

සිංහාසන තාන්න ගත් බොගෙ භෝජනයටත් ප්‍රාණගත් 

පැතිරුවේ හුදෙක් මිත්‍යා කැඩුවෙම බොලා ශික්ෂා 

සොබාදහමත් අහයි පැනයක් 

“දැනෙන්නැද්ද මුන්ට මගේ ඇකයත්” 

අයුක්තිය දැනෙයි? නැහැ සැකයක්  

රැකපන් අණ කඩුවෝතින් උඹ එක සැරයක් 

ඕඕඕහ්! උඹ තියාගනින් මගෙන් පරතයක් 

යුක්තිය බිහිවෙන්න අද තියනවා මෙහෙ කඩවර යක් 

බිඳගෙන බොගෙ බාධා 

කියන් බිය දුරුවෙන ගාථා 

කනිනවා මම පාතාල්   

කියන් දුවන් හොයාගෙන මාතා ඇවිත් ඉන්නේ FATHER!   

ගමද නගරේක පාලනේක FATHER

හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ FATHER

බලයෙන් ආවේ ආවතේව කරන්නයි  FATHER

අසාධාරණේට විරුද්ද FAA-THER!!

හදන්නම් බොට විනයක් 

ඇති හොදටම දිනයක්    

උඹේ කරුමය මගේ නිජබිම කරන් තනනවා බොට නිරයක් මම  

කලා ඉව-ඉහ මුවහත් 

යන්නං බිඳගෙන කොරහත් 

උඹේ සොරබොරු උඹේ පොර බොරු මම පොරකෑවා මොන බුලතත්

හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ FATHER

මේ ගමනේදි මට මුණගැහුනෙම නේක කෘර බාධා 

උඹේ හිරිගඩු පිපෙයි හාහා!

කියන් බිය දුරුවෙන ගාථා 

හොයන් දුවගෙන මාතා කියන් නෑගම් ඇවිත් FATHER!  

written by  Manasick