in Adeesha Beats, Apzi, Sinhala Rap, Smokio

හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beats

ඕනම දේවල් හොදට පේන්න
පොත් අතර ලියාගත්තා මං
හොදම දේවල් හොදම තාලෙ හොයන්
ඒ මත්තේ තියාගත්තා මං
මොන මරාලෙත් හොදටයි
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත්
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

ඕන හැමදේම ගත්තා
මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි
හොද නැති දෙයක් ආවත් ලගට
හොද පැත්තට දාගන්නවාමයි
මොනා උනත් මං අවංකයි
ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි

හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ
මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි
හොද පැත්තක් පෙනුනාට ලෝකෙට
අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි
මොන තරම් ගිලුණත් අදුරේ
මං පාර කිව්වේ එලියක් කරා යන්නයි
ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල
ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි
පොද වැටෙන්න පමා වූ නමුත්
දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි

මං පොර ජාතකේ පෙන්නාපු චරිත
කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි
සංවර උනානම් මං දාන වචන
පොඩි පැටව් ටික තාමත් දගලයි

දන්නේ ටිකයි දෙනයි
දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං
කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි
තාමත් මතකයි පටන් ගත්ත තැන
වෙනස් වුන්නෑ මං තාමත් මම මයි
කාටත් මතක ඇති මේ චරිතේ
රගපාන උන්ට මාව අපලයි
තාමත් බහිනවා මං බෝඩරේ
මගේ එවුන් මම කිව්වොතින්
ලංකාවම වනසයි
Smoka වයි Apzi වයි Adeeya වයි
දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි

සොහොන් බැන්දත් වල දාලා පස් යට
මොහොතක් වත් බෑ වලදාලා තබන්න
හොයන්නෑ පවක් පිනක් ගැන මං
බොරු නම් මගේ පාර වහලා බලන්න
ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත්
ඉලක්ක ඇත ගගක් මෙන් ගලන
ගොඩ දැමූ මාලුවාට ලේසින්
ඕනේ මටත් නදියක් කරා යන්න

පොර බැදූමුත් යදම් පටලාගෙන
කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න
නොදැමූ තුරගා හා සමානයි මං
දොරකින් බෑ මගේ පාර වහන්න
මොලවන්නෑ මං ගිණි ආත්ම දවන
මොලකන්නෑ මං විශ්වාසය ලබන්න
හොල්ලන එකයි අභිලාශය සක්වලම
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

පැරදිලා නෑ මං සෙල්ලමේ
බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ
සරුසාරවත් ලෙස දලුලන ශාකයක්
බෑ කරන්න මං මෙල්ල එහ්
මුලු ලෝකෙම කියයි මං Cardi
වෙන්නෑ මං වාඩි
අධික මිල වගේ රන් කාසි
හොයන්නෑ වාසි
පතපං ආසි
සැපට මං දෙන්නම් බොලාට ආශික්

යන්නෑ මං පස්සට නම්
දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන්
ලිව්වා මං පිටු ගනන්
අදියා ඔප දාලා ගත්ත මැණික මං

රැක්කා මං මනුස්සකම
ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම
ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ
මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම

Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim
Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don’t give a fuck about fame
These shriggas insane all of their bars be so lame
Lifeless no aim
Look who I became
I stay in the frame
I’m come in flames
Hah!

එන්න යමු Smoka තව සැරයක්
කියන්නට ඇත අනාවැකියක්
හොල්ලන්න බෑ මාව එක අඩියක්
ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්

හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

banner

Leave a Reply