හන්තානේ | Hanthane by Costa x Maduwa [2022]

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

ආතල් ගන්නට අපි නැග්ගෙ බං කඳු
500 කුට්ටිය ඒකාලෙ මරු
කියෙව්වා බයිබලේ ඒත් අපි හොරු
වික්කෙම SAMPLE මං කියලා බොරු
ආස නෑ මම නන් ටවුමට (නෑ)
යටවුනා අපි බං සුද්දගෙ පවුමට
රට යන්ඩ මම සල්ලි හොයන්නට
ආවෙ මං කොළඹ ටවුමට
නුවර කොල්ලො අපි බං ගත්ත කොළඹ ආතල්
ඇති වුනාම කොළඹ රස්නේ BACK TO THE HOOD අපි NORMAL
නැග්ගම හන්තාන කන්ද මුදුනට ඒක නන් වෙනම ආතල්
ඒ ආතල් DOUBLE TRIPPLE වෙනවා අපිට එතුවම පදම

සැපෙ මං ඉන්නෙ
හිත නෑ ගින්නෙ
අපි බං පාවි අහසෙ ඉන්න කන්ද මුදුනෙ
යන්න ඈත ආසයි අහසෙ
ඉන්න මේ වගෙ අපි ස්වර්ගෙ
මේ වගෙ අපි ස්වර්ගෙ
එන්න පස්සේ නෑ මගෙ කර්මෙ
යන්ඩ නන් බෑ මට ඒත් මනසින් මං තාමත් තැන්නෙ
තනිකම මම ආසයි මොකද කවුරුත් පස්සෙන් නෑ ඇන්නෙ
නිර්වනෙ සොයන්නෙ නෑ මම බං ඉද්දි මේ මම ස්වර්ගෙ

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

දුම් පාරෙන් එක්කන් ගියා ඔළු ටික අපෙ හන්තානේ මුදුනට
මගෙ වත්කම මිනිස්සු නැ තෝරා බෙරලා නුවර හදවත
මාව අදුර ගන්න බෑ ද
මේ ළඟින් හිටපු මාව
උඹ එක්ක පොඩි කාලේ ඉදන් ඉන්න නම දුක මචං ඉතින් කොහොම
වේලාව හොද නෑ මේ එච්චර
අපි හිතපු දෙයක් නම් වුන් නැ
පාඩම් වලින් ජීවිතේම
පිරිලා තාම අපිනම් හැදුන් නෑ
දුන්නා සංගීතේ නැති වෙච්ච සංතෝසේ
දුක ළඟටම නම් ගන්නැ
දණ ගහන්න එපා කෙල්ලෝ ගාව ඒක උබේ පිරිමි කමටත් හරි නැ

යාළු වෙන්න මගෙන් අහන්න එපා දැන්නම් ඕන්නෑ
ඉස්සර අහද්දි කියපු කෙල්ලෝ මට බෑ බෑ
මේ ආවොත් ලොවෙත් යන්න නම් මේ හිත දෙන්නෑ
ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ නෑ

රැප් අහන කොල්ලෝ එන්න මෙහෙට
මගේ උන්ට ආතල් මගේ ගීත
මගේ තිබුනා කාලයක් දැනගෙන කරේම වැඩ මං මෝඩ
ඒ ආදරේයි කොල්ලෝ පැලෙන්න
සංගීතෙ වෙනස් කරා ජීවිතේ මෙන්න
ආතල් එකේ ඉද්දි කොල් නම් එපා ගන්න
සිහිය නැ මට ANSWER කරන්න

මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ
ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් BRO බං මේ මං වාගේ
BRO මේ මං වාගේ

ගම්මානේ | Gammane by Costa x Duava [2021]

ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලෝ වදනම්
එන්නම් පියඹා යන් අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත්වුනු තන්

Snap වෙන්නෑ හැබැයි මං ගමේ කොල්ලෙක් මම
සරම උඩින් ඇන්දේ උන්–ක පු– බෙල්ට් එක
මගේ බැල්මේ දිස්නේ දෙන්නේ කියුම ලින්ක් එක
කෙල්ලේ මට දුන්නොත් අත
බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු
කෝඩ්ට් රෙඩ් ලේබල් වොඩ්කා ඕනෑ බං ගහන්න මට දැන් අරක්කු
බඩු ටික අතටම ගෙනැල්ලා දුන්නම ඇයි බන් ඔතන්න උඹ දැන් පරක්කු
දඩ මස් බයිට් එක ටොප්
හැබැයි වැඩි බං දැන් ටික මස් අරක්කු
බස්වල යන්නෑ මං ආසයි අදින්න ට්‍රැක්ටර්
Facebook වගේ දැන් මං පිටු පෙල්ලන් බලන්නේ ලක්බිම පත්තරේ
රෑ බෝ වෙනකොට ආසයි බූ:
Start වුනා මගේ ජෙනරේටරේ
ආතල් ගන්නට නුඹ හා මට හැංගි
ගංතෙර වගේ මං අන්දරේ

girl you look good in that dress
baby come over here, put your hand in my chest
and I ain’t got time to obsess
but I love you like diamonds and you vvs
I know you ain’t fugazi
if I gave you to my jeweler you passing the test
you know I never get lazy
when you tell your friends about me you saying the best

so bad I could wait for it
you look like an angel I can’t even tell if you real
private show and I paid for it
you know I’m famous and ill put you on get you a deal
and when I play games I win
ill-treat you like royalty make sure you know I’m a steal
my sight so razor-thin
I can’t see anything but you let me cop me a feel

I know I’m young but I been in the game for a minute
ill make you push all your limits
you ain’t never been with a player
I’ll show you what you could be sipping
Yeah, my life is amazing baby do you wanna be in it?
Yeah, I could take you for the ride
but do you wanna be driven?
when I hit that gas I’m a monster
take you with me everywhere imma conquer
when I’m in your sheets I’m a doctor
when I hit the top 200 I’m a topper
I ain’t gotta lie about a thing baby
Every time I’m in it I’m going berserk
I’m pretty and know how to sing baby
I could take you to dinner have you for dessert

so bad I could wait for it
you look like an angel I can’t even tell if you real
private show and I paid for it
you know I’m famous and ill put you on get you a deal
and when I play games I win
ill-treat you like royalty make sure you know I’m a steal
my sight so razor-thin
I can’t see anything but you let me cop me a feel

ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලෝ වදනම්
එන්නම් පියඹා යන් අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත්වුනු තන්

සරාගී සිනාවේ | Saragi Sinawe by Lil Hassi ft. Ravz & Costa [2021]

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී
Baby my sexy girl
Baby my sexy girl

හැඩකාර නාරී
දගකාරී මාගේ
හද උන්මාද වේවී
yo booty make me so crazy

girl you dancing on me baby
මාගේ ප්‍රියාවී
රෑ නොදැනී පහන් වේ
ඈ සමග සයනේ
Baby my sexy girl
Baby my sexy girl

මචං කෙල්ලේ මූන නම් හෙව්වේ කවුද
මූණ මම ආද උඹේ රුව
specidically ම පුක

කොච්චර ආස උනත් හොයන් යන්නේ නෑ දුර
වත්ත වටේ කෙල්ලෝ ඉද්දී වගේ අන්තක්පුර
ආස කෙල්ලෝ ගැමි නෙවෙයි ආස කෙල්ලො පුර
ඕනේ ගානක් ගංජා තණමල්විල දුම

පාවී පාවී නුබ ලග මට නෑ තනිකම
හනිමූන් නෙවෙයි හනී මම එන්නේ නුඹ ලග
මම යන්නේ නෑ පස්සට පස්සට
කෙල්ලේ කොදුරයි හයියෙන් අස්සට අස්සට

කෙල්ලේ මම බිසී මගේ schedule එක හෙවී
උබේ උඩ බාගේ ලාමක
යට බාගේ හෙවී
පැද්දෙයි වගේ ජෙලී
මල්ලි මදි කෙලින්
නැග්ගේ නෑ මම ගස් පලනවා ලෙලි

කෙල්ලේ කියයි ආන්ටි වෙන්න මම උඹේ ලේලි
ජොයින්ට් එක දිගයි වල්ගාතරුවක් වගේ හෙවි

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී
Baby my sexy girl
Baby my sexy girl

girl you dancing on me baby
මාගේ ප්‍රියාවී
රෑ නොදැනී පහන් වේ
ඈ සමග සයනේ

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී

හෙනෙසී (Gold Edition) | Hennessy (God Edition) by Zany Inzane ft. Costa

හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී

බලන්නෙපා ඉර කවදාවත් අහසේ
අවරෙන්
ලිව්වා කලින් පොත
ගැහුවා පිට කවරේ
උඹේ අත දැක්කේ
වැටුනට පස්සේ කබලේන්
පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින්
නවතින්නෙ උඹේ කන ගාවින්
ආතල් වැඩි කලේ
ජීවත් වෙන දින ගානෙන්
ඉන්නේ අවදානෙන්

හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී

කොච්චර ගැහුවත් වැඩක් උනේ නෑනේ
ගණන් මිස්
දැක්කට විස ජරාවමයි හෙව්වේ
කැනබිස්
කිව්වට වැඩක් නෑ මේ දේවල්
උබේ ඔලු හිස්
පස්සට පසුතැවෙයි උඹ කලොත්
මට ඩිස්
කන්න දෙන්නෙ කිස්
ලේසි උනත් ගහන්නෑ මම යටින්
බලන් ඉන්නවා ආතල් බොලා
ගහගද්දී කටින්
රැවටුවා දැන්නම් කවුරුත් තේරුම් අරන් ඇති
ආස නෑ මවන්න දේවල්
මගේ අතේ නැති
එන්න වෙන්නෙ නෑ මං ගියොත්
මේ රටාව කැඩී
අපි තමයි කැපුවේ මේ
ගොඩක් උන්ගේ නැටි
උඹලා මේකෙ දැගලුවා
හොදටම වැඩී

වාසනාව හැමදාම වටේ කැරකුනා
එකෙක් නෑර හැම මිනිහාම වෙනස් උනා
ඉවසන්න ඕනෙ තැන මම ඉවසුවා
ඒත් නැති තැන නොහිතපු දේවල් සිද්ද වුනා
සිද්ද වුනා හෙනසී

කවුද පෙරලන්නේ වෙස්
බලන් ඉන්නෙ අවදානෙන්
ගේම තනිකර චෙස්
එකෙක් දිනයි අනිවාර්‍යෙන්
විදවීම වේදනාව මැරුනට වඩා
මම අමුතුම එකෙක් උඹලා
හිතුවට වඩා
පාරවල් ඉගෙන ගත්තා වැටුනට වඩා
උබලා දුර්වලයි මට එදා පෙනුනට වඩා

හැමදේම වෙන්නේ පිලිවෙලට
ආතල් එක දෙන්නේ අපි වගේ පිරිසකට
ඇගේ ප්‍රමාණේ අදාල නැහැ මිටියකට
කරලා පෙන්නන්නම් උඹලා කියන විදිහකට
මැනගනින් මාව හරියට
මනින්නෙපා එකපාරක් දැක්ක පලියට
වතුර වගේ වෙනස් වෙන්නෙ තැනේ හැටියට
කකුල තියන් ඉන්නෙ අන්තිම පඩියට

හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී

බලන්නෙපා ඉර කවදාවත් අහසේ
අවරෙන්
ලිව්වා කලින් පොත
ගැහුවා පිට කවරේ
උඹේ අත දැක්කේ
වැටුනට පස්සේ කබලේන්
පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින්
නවතින්නෙ උඹේ කන ගාවින්
ආතල් වැඩි කලේ
ජීවත් වෙන දින ගානෙන්
ඉන්නේ අවදානෙන්

අංගමන සුමන | Anganmana Sumana by Dilo ft. Costa [2021]

අංගමන සුමන
අංගම්මන සුමන
අංගම්මන සුමන බොරුවට
සිල් රකින

එන්නෙ ගින්නක් මැදින්
මම රට කලත්තා
යාලු බලන් ඉන්නේ යන්න තමා
පරද්දා
එකපාරක් මිස දෙපාරක් කියන්නෑ
හිස නවං වරෙන් දන ගහන්
කියමුද ල ලා ලා

අයින් වෙයන් මගේ පාරෙන්
පලිගන්න වෙලාවයිඩෝ
මේක මගේ වාරේ
ඉල්ලං මාමයිට් ගාගන්නේ කවුද රාලේ
පැත්තට වෙලා ඉදින් අවසානයි උඹේ කාලේ

පරාජිත වෙලා සිත
ඉන්නේ පාඩුවේ
ඇයි මලානික වෙලා නිග
නැගිටින්න හිතට දර්‍ය නැගිටපං
අතට සල්ලි ලැබෙනකන්
කට්ට කාප තැනට
එන්න ඉන්නෙපා
වාරේ ලැබෙනකං

හැකියාව නුඹේ ගැලපුනේ
පොඩ්ඩක්
ඒක නිසයි ආවේ මෙතනට අල්ලං ගොට්ටක්
දැගලුවොත්
වෙන්න දෙන්නේ බෝල මූණ රොඩ්ඩක්
අපි එක්ක බලද්දී උඹ
චූටි රොඩ්ඩක්

ගින්දර වදන් හඩ තලා
විද්දලා මාව කන්ඩ තමා
අඩෝ විස්තරේ මේකයි
ඉස්සර වගේ නෙවෙයි
ඉදලා මම ඈතින් බැස්සා මම
පිටියට වරෙන් මගේ රැස් බලං

අංගමන සුමන
අංගම්මන සුමන
අංගම්මන සුමන බොරුවට
සිල් රකින

මාතර කිඹුලි තමා මම
උබ තාම පැටියා
හිල පොඩි ඔරු අහසයි
මම කැරියා
මම කිඹුලෙක් හැබයි කට
හොද පැණියක්
බොන බොන කිඹුලියෝ
මගේ ලග හිටියා

ගහලා මම පැනිය
කරා ඉවුර ලග ලයින්
ආදරේට කෙල්ලා ආවා
ආදරේට පයින්
වෙනදා වගේ මාත් පැණියා
කොල්ලා ලුකින් ෆයින්
නිව්ස් ෆ්ලෑශ්

වැස්සට තෙමෙන්නේ නෑනේ
මගේ කිඹුල් හම
අල්ලන්නේ බෙල්ලෙන් උඹව
මම අද
වන වන හැමදාම උඹේ
ඔය ලොකු තන
රෙදි අපුල්ලනවා නේද
උඹ ගල ලග

බලන් උන්නා මම කාලයක්
හෙව්වා මම වාරයක්
අද කෑවොත් මම උඹ
ඉන්න පුලුවන් කාලයක්

මම උඹෙන් කපලා භාගයක්
හැන්ගුවා යට පාලමක්
මේ කොරෝනාව ශාපයක් නේ
කන්න අපට ප්‍රාණයක්

මාතර ගගේ ඉන්නා
කිඹුලිගේ පැටියා
වල්ල සුදුයි
බෙල්ලේ ගෝමර කැරියා

යන එන ඔරු පාරු නවතාගෙන
ඌ කැරියා
අම්මට හු** මාතර කිඹුලිගේ පැටියා

කෙට්ටු කෙල්ලෝ | Kettu Kello by Costa [2021]

කෙල්ලේ ලස්සන උබේ ඉග සුග
කෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුව
මම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ට
ඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න

ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙට
අස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස කාලෙට
ගොඩයන්නේ තට්ටමෙන් නෑ නේ බං මම
මුවහත් කරලා ගන්නේ මම
මගේ උබේ මයින හම

මගේ රින අත වගෙද බං කතරිනා
මගෙ රින කෙට්ටුයි
සයිස් කතරිනා
කන්න රයිස් මම උස්සන් එන්නං පිගන්
වෙන්න මගේ වයිෆ් මම අරන් දෙන්නම් ඉඩම්

ඉඩ කඩම් හරක බාන වගේ
තාර පාර
මගේ ඔලුව උබේ කද ගාන ගාන
මගේ මල් ජොකා ඉරි ඉරි පාට පාට
ටයිටැනික් වගේ නැව ගිලෙයි
මෙහේ රෑට රෑට

මේවා හොද පාඩම්
ඔය කෙට්ටු කාට කාටත්
හොදට බත් ගිලපං
ඇට පේනවා චාටර් චාටර්

වගේ උබ ගල් බනිස්
මම ආස ටී බනිස්
දැන් බිම උබව ගහන් දනිස්
කරන්නම් මම පනිස්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි

කොස්තා උඹට පිස්සු
මට සෙට් නැහැනේ මහත කෙල්ලො
මං ආස මචං කෙට්ටු කෙල්ලො
ටෞඅර් ටෞර් වගේ රවුන්
ඩොලර් යූරෝ අතේ
පවුම් පෝන්හබ් පැත්තේ ගියා
කෙල්ලෝ බැලුම් වගේ

සීත කාලේ ඕනේ කොට්ටේ වගේ බදාගන්න
සෙටිය වගේ සොෆ්ට් ඕනේ මට බබා වෙන්න
කදදි බොද්දී නෑ රේස්
හැබැයි කද්දී කේස්
මගේ ගෑනී මට ෆුල් සෙට් කොල්ලෝ
මම ෆුල් බ්ලෙස්ඩ්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

බොන්නේ මම බ්‍රීස්
මාරු කරන්ට් නෑ මට
වැඩි නෑ අඩු නෑ
මම මැද ප්ලීස්
කවන්න මට චීස්

හරි බං දැන් මතක් උනා දෙකයි
මෙච්ච්‍ර මහත බැ මට දැන් හරි දුකයි
උබයි මායි විතරයි
මෙතන නැහැනේ වෙන පුකයි
කෙල්ල ගිහින් හොයමු
සයිස් එක මොක උනත් එකයි

බලපං දැන් වෙලාව 2යි
ගෙදර අදිමු හුත් ගෑනි අපිව මරයි
ගනින් ඔය මල්ල ඉතුරු සලාද ටිකයි
ඊයේ ගහපු චුට්ටයි
අලුත් බඩු ටිකයි
ඇද අස්සේ තියෙනවා ඊයේ ගෙනාපු
තනමල්විල බඩු
අදිමු දැන් උඩ
වැටෙයි පස්ස බිම

අඩෝ පස්ස දොර ඇරගෙන යමු
වගේ රන්ජන්
පොර පොඩියට නෑනේ වංචා මැන්ශන්

කෙල්ලේ ලස්සන උබේ ඉග සුග
කෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුව
මම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ට
ඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න

ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙට
අස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස කාලෙට
ගොඩයන්නේ තට්ටමෙන් නෑ නේ බං මම
මුවහත් කරලා ගන්නේ මම
මගේ උබේ මයින හම

මගේ රින අත වගෙද බං කතරිනා
මගෙ රින කෙට්ටුයි
සයිස් කතරිනා
කන්න රයිස් මම උස්සන් එන්නං පිගන්
වෙන්න මගේ වයිෆ් මම අරන් දෙන්නම් ඉඩම්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

ඇමක් | Amak by Costa [2021]

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

අපේ ජීවිතේ ඇයී ඕනේ පවක්
මගේ කෙල්ල කීවට
අම්මා දැම්මේ නමක්
කොල්ල ඉහ්ටින් ෆේමස්
ආවෙ පොඩි ගමක්
පල ඇති රුකටම ගැහුවේ තොපි ගලක්

කන්නේ අපි අල
තව ටික කාලෙකින් කැපෙන්නේ අපේ වල
සැපේ අද මම
අමතක කරමුද අද කාගේ හරි කන
කියයි තොපි බන
කැරි වැඩ කරලාම දෙන්නේ තොපි රන
අපේ කොල්ලෝ පණ

අයියා මල්ලීට
මල්ලී අයියට
ඇත්ත කියපු අපෙ රන්ජා ඇතුලට
සීනි දාපු වැඩි තේක හනිකට
හාල් කෑලි වගේ කෙල්ලෝ එළියට

බාල බඩු ඕනේ නෑනේ
එස්ලෝන් තියෙද්දී
අපි ඔඩෙල් ඇන්දේ නෑනේ
බාටා තියෙද්දී

සින්දු මාර ඩෝප්
ලයිෆ් ඕල්සෝ
බීලා පදමට
ප්‍රශ්න පෝස්පෝන්ඩ්
නැට්ට කේස් ඩෝ
බොරුව පේලේස් ඩෝ
ගැහුවේ වයිට්‍රම්
ගේම ක්ලෝස්ඩෝ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

ඇයි බං බොරු
හම්බුන චාන්ස් එකෙන් යන්නැත්තේ
උඹ බං රට
ලීගල් කරා කිව්වා පේපැල්
දැන් උන් බාගෙට කට
හැමදාම බ්‍රෝ එකම බනේ
ආවත් කොයි කවුරුත් පුටුවට
ප්‍රොමිස් වෙච්ච දේ කරගන්න බැරි වෙද්දී
ජාති වාදි හුට පට
කපපං කොන පාස් වෙයං අට

ඇට්ලීස්ට් ලීගල් කරපං කොල
අදින්න නොව වවන්න තව
එක්ස්පෝර්ට් කරපං කැනඩාවට

සද නාවත් කමක් නැතේ
රත්තරං පුතේ
අරං දියං ගල් කාලක්
හිරු නාවත් කමක් නැතේ පුතේ
අරං දියං මල් පාරක්
ඕනෙ දුකක් ඉහිලිය හැකි මිනිසුන් ජීවත් වන ලංකාව
අව්කාශ්ටේ වවලා අපි එක්ස්පෝර්ට් කරමු කංසා හේ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

පුෂ්පේ | Pushpe by Pushpe ft. Costa [2021]

කොස්තාමාලේ හේ හේ හේ
අද අලුත් දවසක්
මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

ඔය කවුරුත් හොදට දන්න
මගේ නම පුෂ්පේ
සක්විති රජ මම
තනමල්විල පැත්තේ
පොලීසියේ පොතේ මගේ නම නම් නැත්තේ
කොල පිටුවල ඔතලයි ඇද්දේ

It’s been a while since you heard from me
on the ground every night like I used to be
මල් පොහොර ආධාර නැති වුනා
යන එන මං මට නැති වුනා
was kept on booming
මන්ත්‍රී අයියගේ ලියුමේ පිහිටෙන්
පිට රට වල පොඩි පොඩි කඩවල
මල් ටික ටික විකුනන් මං ඉන්නේ

swimming in the Mendis
මගේ මල ට්‍රෙන්ඩින්
හෑශ් ටැක් පුෂ්පේ ඉන්ටර්නැශනල්
මම දැන් කින්ග් පින්ග්
ඩිලිවරිස් පෙන්ටින්
පික්මී එකේ කොල්ල මිසින්
කතා දෙකක් නෑ ඌ කොහේ හරි
දැන් ට්‍රිප්පින්

මලක් කඩන් වරෙන් ලතා
මට අරහේ යන්න ඔතා
පතා ආවේ යන්න ඔතා
ෆුලි බේක්ඩ් රජෝ
මං දැන් මිසින්

මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

රාවනාගේ කාලේ ඉදලා එන්නේ
සීබීඩි තයිලේ
සුද්දා ගල විදින්න කලින් අපිත්
ටීම්ජී හයි නේ

ලීගලයිස් කරලා ගමුද
අපේ පරණ තත්වේ
බ්‍රව්නීස් නෙවෙයි
හදමු කැවුම් එක්ස්පෝට් කරමු
හැම පැත්තෙන්
සුරංගනා කතාවලින් වැඩක් නෑ
වී ඩෝන්ට් නීඩ් දැන් සිරා වැඩක් කරමු
මචං චේන්ජ් ද සිස්ටම් ඇන්ඩ් බිලීව්

අල්ලපු ගෙදර ඇන්ටිගේ කතා වලින් වැඩක් නෑ
නිකන් බලං ඉන්නවා විතරයි සපෝර්ට් එකක් නෑ
swimming in the Mendis
මගේ මල ට්‍රෙන්ඩින්
හෑශ් ටැක් පුෂ්පේ ඉන්ටර්නැශනල්
මම දැන් කින්ග් පින්ග්

තනියම ගේම ගහගෙන ආවේ
සරමටවත් නෑ කියලා ආවේ
ලොකු ලොකු බෙහෙත් දෙන කඩවල වාගේ
ඇවිල්ලා තියෙන්නේ අපේ මල් වාරේ

අපෙනුත් ගන්නකො මල්
ඉවර වෙන්නේ නෑ තියෙනවා තව කල්
ලංකාවේ දැන් ඔක්කොම එකතු වෙලා කියමු
2021

මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

හරි තාලෙන් | Hari Thalen by The Batterii ft Costa & Smokio [2021]

යාමේ මා දුටු හීනෙක චායා
අඩමානෙට පේනා
නිවෙමී දසුනෙන් පවා
පාවීලා සුළඟේ රැය ගේනා
හිරි සීතල සේනා
මාගේ ඔහු මගෙ කියා
හුරු තාලෙට කීවා

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

සිටිනා විට අද නුඹ මට නෑ තනිකම
මම කියන්නේ නුඹ ගැන නොව දුරකථනය ගැන
ඈතින් සිටිනා තරමට හොඳ බව සිතෙන්නේ මට විතරද නුඹ
option වැඩි social media addicts
පේන්නේ නෑ මට අගයෙ දැං මැණික්
හැම මොහොතම මම full දැං panic
(tone) සද්දය ඇසුණු සැනින්
නුඹ පමණයි මගේ හිත හිමිකර ගත්තේ
සැබැවින් නොව social media අස්සේ
හමුවන දින සිතුවේ නෑ මං ආයෙත් නෑ යන්නේ කාගෙත් පස්සේ
යන්නේ නෑ ආයෙත් කාගෙත් පස්සේ yeah

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

“මම ඈතින් ඉන්නම්,
දැන් අපිට ආදරේ කරන්න බෑ හිතින්වත්”
මම එහෙම කිව්වත්,සමහර වෙලාවලදී
වේගෙන් එද්දි හැඟීම් නෑ “තිරිංග”ත්..
ඒ ආත්මෙයි මට ඕනේ රුව නෙමෙයි,
සිරුර නෙමෙයි..
එන්න කිව්වොත් ඔයා මං ගාවට දුවගෙන එයි..
මම දන්නැහැ ඒ වෙලාවේ මට දුර පෙනෙයිද?
පෑනේ තුඩ ගෙවෙයි, මං ඒ මොහොත හිතේ මවන්
සිතුවම් කළොත් වදනින්..


නිමාවක් නැති වෙයි සිතුවිලි ඒ තරමින්..
ඒ ආදරේට නිමාවක් තබමින්..
වැහි මේඝයක් විය නිල් වළාවන් මගදී..
තව පාරක් මලවි ළඟට ආවත් දරමින් දුණු හී,
පුළුවන්ද ආයෙත් හදන්න බිඳුණු වීදුරුවක් නම්,
ඒ හිතවත්කම්?
ඉන්න හිතාගත්තත් හිත හදන්,
යද්දි.. නොවී හිනාවක් වත්, බිම බලන් මං ගාවින්..
හිත, විඩාපත් පන්හිඳ බදන් හඬාවී..
මේ බැඳීමත් අතීතයට ගලාවී..
තේරුම් ගත්ත කෙනෙක් මේ කතාවට නමක් තබාවී..

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

කළුවර අහස | Kaluwara Ahasa by Costa [2021]

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

තරු අහසේ තරුවක් වගේ උඹ දිස්වෙයි
ඈතට ගානක් නෑ මට දැන් නං
සූස්තිය වැදුනම මට නම් පෙනෙන්නේ රෑම නේ

මට පොඩ්ඩක් චූන්
පස්සට නෑ කොස්සක් බ්රූම්
සෝෂල් මීඩියා වට්සැප් ටූ
බොලොක් කලා ඔක්කොම කන්ටැක්ස් ටූ

කාගෙන බීගෙන රීගෙන
දේදුන්නක් උඩ පාවෙන්නෙ මා
මට පෙන්නේ නුඹ ගැන

අද මං ගාව
ඇත්තේ පැට්ටෝ රෝල් කරන් අත ගාව
ආතල් ගන්නේ සැපෙ මාර සීන් මේවා
ඈත ඉන්නේ

තරගෙට මං එන්නම්
ඈත ලෝකෙන් මං යන්නම්
මගේ ජොබ් එක ඩන් දැන් මම යන්නම්

පාවී මම ඉන්නම්
ඒකයි මගේ ආතල් එක
දැන් තනියෙන් චිල් බං මට
හොදටම ඇති බං මං බන

ආසයි මං ඉන්නට උබේ ලග
ගන්නට තව ෆන් එක
දුන්නා මම රන් එක
ඔනේනෑ මට අං දෙක
ඕනේ නෑ මට නුඹ තව

නෑ ඕනේ ෆන් එක
මං ඉන්නම් තනියෙන් මං එක්ක

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ