සරාගී සිනාවේ | Saragi Sinawe by Lil Hassi ft. Ravz & Costa [2021]

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී
Baby my sexy girl
Baby my sexy girl

හැඩකාර නාරී
දගකාරී මාගේ
හද උන්මාද වේවී
yo booty make me so crazy

girl you dancing on me baby
මාගේ ප්‍රියාවී
රෑ නොදැනී පහන් වේ
ඈ සමග සයනේ
Baby my sexy girl
Baby my sexy girl

මචං කෙල්ලේ මූන නම් හෙව්වේ කවුද
මූණ මම ආද උඹේ රුව
specidically ම පුක

කොච්චර ආස උනත් හොයන් යන්නේ නෑ දුර
වත්ත වටේ කෙල්ලෝ ඉද්දී වගේ අන්තක්පුර
ආස කෙල්ලෝ ගැමි නෙවෙයි ආස කෙල්ලො පුර
ඕනේ ගානක් ගංජා තණමල්විල දුම

පාවී පාවී නුබ ලග මට නෑ තනිකම
හනිමූන් නෙවෙයි හනී මම එන්නේ නුඹ ලග
මම යන්නේ නෑ පස්සට පස්සට
කෙල්ලේ කොදුරයි හයියෙන් අස්සට අස්සට

කෙල්ලේ මම බිසී මගේ schedule එක හෙවී
උබේ උඩ බාගේ ලාමක
යට බාගේ හෙවී
පැද්දෙයි වගේ ජෙලී
මල්ලි මදි කෙලින්
නැග්ගේ නෑ මම ගස් පලනවා ලෙලි

කෙල්ලේ කියයි ආන්ටි වෙන්න මම උඹේ ලේලි
ජොයින්ට් එක දිගයි වල්ගාතරුවක් වගේ හෙවි

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී
Baby my sexy girl
Baby my sexy girl

girl you dancing on me baby
මාගේ ප්‍රියාවී
රෑ නොදැනී පහන් වේ
ඈ සමග සයනේ

රැජිනිය මාගේ කතාවේ
දුටුවන් මුලාවේ මායාවේ
සරාගී සිනාවේ හිමිකාරී

කෙට්ටු කෙල්ලෝ | Kettu Kello by Costa [2021]

කෙල්ලේ ලස්සන උබේ ඉග සුග
කෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුව
මම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ට
ඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න

ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙට
අස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස කාලෙට
ගොඩයන්නේ තට්ටමෙන් නෑ නේ බං මම
මුවහත් කරලා ගන්නේ මම
මගේ උබේ මයින හම

මගේ රින අත වගෙද බං කතරිනා
මගෙ රින කෙට්ටුයි
සයිස් කතරිනා
කන්න රයිස් මම උස්සන් එන්නං පිගන්
වෙන්න මගේ වයිෆ් මම අරන් දෙන්නම් ඉඩම්

ඉඩ කඩම් හරක බාන වගේ
තාර පාර
මගේ ඔලුව උබේ කද ගාන ගාන
මගේ මල් ජොකා ඉරි ඉරි පාට පාට
ටයිටැනික් වගේ නැව ගිලෙයි
මෙහේ රෑට රෑට

මේවා හොද පාඩම්
ඔය කෙට්ටු කාට කාටත්
හොදට බත් ගිලපං
ඇට පේනවා චාටර් චාටර්

වගේ උබ ගල් බනිස්
මම ආස ටී බනිස්
දැන් බිම උබව ගහන් දනිස්
කරන්නම් මම පනිස්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි

කොස්තා උඹට පිස්සු
මට සෙට් නැහැනේ මහත කෙල්ලො
මං ආස මචං කෙට්ටු කෙල්ලො
ටෞඅර් ටෞර් වගේ රවුන්
ඩොලර් යූරෝ අතේ
පවුම් පෝන්හබ් පැත්තේ ගියා
කෙල්ලෝ බැලුම් වගේ

සීත කාලේ ඕනේ කොට්ටේ වගේ බදාගන්න
සෙටිය වගේ සොෆ්ට් ඕනේ මට බබා වෙන්න
කදදි බොද්දී නෑ රේස්
හැබැයි කද්දී කේස්
මගේ ගෑනී මට ෆුල් සෙට් කොල්ලෝ
මම ෆුල් බ්ලෙස්ඩ්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

බොන්නේ මම බ්‍රීස්
මාරු කරන්ට් නෑ මට
වැඩි නෑ අඩු නෑ
මම මැද ප්ලීස්
කවන්න මට චීස්

හරි බං දැන් මතක් උනා දෙකයි
මෙච්ච්‍ර මහත බැ මට දැන් හරි දුකයි
උබයි මායි විතරයි
මෙතන නැහැනේ වෙන පුකයි
කෙල්ල ගිහින් හොයමු
සයිස් එක මොක උනත් එකයි

බලපං දැන් වෙලාව 2යි
ගෙදර අදිමු හුත් ගෑනි අපිව මරයි
ගනින් ඔය මල්ල ඉතුරු සලාද ටිකයි
ඊයේ ගහපු චුට්ටයි
අලුත් බඩු ටිකයි
ඇද අස්සේ තියෙනවා ඊයේ ගෙනාපු
තනමල්විල බඩු
අදිමු දැන් උඩ
වැටෙයි පස්ස බිම

අඩෝ පස්ස දොර ඇරගෙන යමු
වගේ රන්ජන්
පොර පොඩියට නෑනේ වංචා මැන්ශන්

කෙල්ලේ ලස්සන උබේ ඉග සුග
කෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුව
මම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ට
ඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න

ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙට
අස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස කාලෙට
ගොඩයන්නේ තට්ටමෙන් නෑ නේ බං මම
මුවහත් කරලා ගන්නේ මම
මගේ උබේ මයින හම

මගේ රින අත වගෙද බං කතරිනා
මගෙ රින කෙට්ටුයි
සයිස් කතරිනා
කන්න රයිස් මම උස්සන් එන්නං පිගන්
වෙන්න මගේ වයිෆ් මම අරන් දෙන්නම් ඉඩම්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

ඇමක් | Amak by Costa [2021]

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

අපේ ජීවිතේ ඇයී ඕනේ පවක්
මගේ කෙල්ල කීවට
අම්මා දැම්මේ නමක්
කොල්ල ඉහ්ටින් ෆේමස්
ආවෙ පොඩි ගමක්
පල ඇති රුකටම ගැහුවේ තොපි ගලක්

කන්නේ අපි අල
තව ටික කාලෙකින් කැපෙන්නේ අපේ වල
සැපේ අද මම
අමතක කරමුද අද කාගේ හරි කන
කියයි තොපි බන
කැරි වැඩ කරලාම දෙන්නේ තොපි රන
අපේ කොල්ලෝ පණ

අයියා මල්ලීට
මල්ලී අයියට
ඇත්ත කියපු අපෙ රන්ජා ඇතුලට
සීනි දාපු වැඩි තේක හනිකට
හාල් කෑලි වගේ කෙල්ලෝ එළියට

බාල බඩු ඕනේ නෑනේ
එස්ලෝන් තියෙද්දී
අපි ඔඩෙල් ඇන්දේ නෑනේ
බාටා තියෙද්දී

සින්දු මාර ඩෝප්
ලයිෆ් ඕල්සෝ
බීලා පදමට
ප්‍රශ්න පෝස්පෝන්ඩ්
නැට්ට කේස් ඩෝ
බොරුව පේලේස් ඩෝ
ගැහුවේ වයිට්‍රම්
ගේම ක්ලෝස්ඩෝ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

ඇයි බං බොරු
හම්බුන චාන්ස් එකෙන් යන්නැත්තේ
උඹ බං රට
ලීගල් කරා කිව්වා පේපැල්
දැන් උන් බාගෙට කට
හැමදාම බ්‍රෝ එකම බනේ
ආවත් කොයි කවුරුත් පුටුවට
ප්‍රොමිස් වෙච්ච දේ කරගන්න බැරි වෙද්දී
ජාති වාදි හුට පට
කපපං කොන පාස් වෙයං අට

ඇට්ලීස්ට් ලීගල් කරපං කොල
අදින්න නොව වවන්න තව
එක්ස්පෝර්ට් කරපං කැනඩාවට

සද නාවත් කමක් නැතේ
රත්තරං පුතේ
අරං දියං ගල් කාලක්
හිරු නාවත් කමක් නැතේ පුතේ
අරං දියං මල් පාරක්
ඕනෙ දුකක් ඉහිලිය හැකි මිනිසුන් ජීවත් වන ලංකාව
අව්කාශ්ටේ වවලා අපි එක්ස්පෝර්ට් කරමු කංසා හේ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

පුෂ්පේ | Pushpe by Pushpe ft. Costa [2021]

කොස්තාමාලේ හේ හේ හේ
අද අලුත් දවසක්
මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

ඔය කවුරුත් හොදට දන්න
මගේ නම පුෂ්පේ
සක්විති රජ මම
තනමල්විල පැත්තේ
පොලීසියේ පොතේ මගේ නම නම් නැත්තේ
කොල පිටුවල ඔතලයි ඇද්දේ

It’s been a while since you heard from me
on the ground every night like I used to be
මල් පොහොර ආධාර නැති වුනා
යන එන මං මට නැති වුනා
was kept on booming
මන්ත්‍රී අයියගේ ලියුමේ පිහිටෙන්
පිට රට වල පොඩි පොඩි කඩවල
මල් ටික ටික විකුනන් මං ඉන්නේ

swimming in the Mendis
මගේ මල ට්‍රෙන්ඩින්
හෑශ් ටැක් පුෂ්පේ ඉන්ටර්නැශනල්
මම දැන් කින්ග් පින්ග්
ඩිලිවරිස් පෙන්ටින්
පික්මී එකේ කොල්ල මිසින්
කතා දෙකක් නෑ ඌ කොහේ හරි
දැන් ට්‍රිප්පින්

මලක් කඩන් වරෙන් ලතා
මට අරහේ යන්න ඔතා
පතා ආවේ යන්න ඔතා
ෆුලි බේක්ඩ් රජෝ
මං දැන් මිසින්

මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

රාවනාගේ කාලේ ඉදලා එන්නේ
සීබීඩි තයිලේ
සුද්දා ගල විදින්න කලින් අපිත්
ටීම්ජී හයි නේ

ලීගලයිස් කරලා ගමුද
අපේ පරණ තත්වේ
බ්‍රව්නීස් නෙවෙයි
හදමු කැවුම් එක්ස්පෝට් කරමු
හැම පැත්තෙන්
සුරංගනා කතාවලින් වැඩක් නෑ
වී ඩෝන්ට් නීඩ් දැන් සිරා වැඩක් කරමු
මචං චේන්ජ් ද සිස්ටම් ඇන්ඩ් බිලීව්

අල්ලපු ගෙදර ඇන්ටිගේ කතා වලින් වැඩක් නෑ
නිකන් බලං ඉන්නවා විතරයි සපෝර්ට් එකක් නෑ
swimming in the Mendis
මගේ මල ට්‍රෙන්ඩින්
හෑශ් ටැක් පුෂ්පේ ඉන්ටර්නැශනල්
මම දැන් කින්ග් පින්ග්

තනියම ගේම ගහගෙන ආවේ
සරමටවත් නෑ කියලා ආවේ
ලොකු ලොකු බෙහෙත් දෙන කඩවල වාගේ
ඇවිල්ලා තියෙන්නේ අපේ මල් වාරේ

අපෙනුත් ගන්නකො මල්
ඉවර වෙන්නේ නෑ තියෙනවා තව කල්
ලංකාවේ දැන් ඔක්කොම එකතු වෙලා කියමු
2021

මොනරාගල තමයි මගේ අග නගරය
හම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මම
කට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අද
අරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මට
ඕනේ ඕනේ ගංජා ඕනෙ මට
මම සැප කාටත් දෙන්නේ නෑනේ දුක

නීති ගත කරමු
ලීගලයිස් කරමු
මාර නයිස් ඔතලා හදට ට්‍රිප් යමු

හරි තාලෙන් | Hari Thalen by The Batterii ft Costa & Smokio [2021]

යාමේ මා දුටු හීනෙක චායා
අඩමානෙට පේනා
නිවෙමී දසුනෙන් පවා
පාවීලා සුළඟේ රැය ගේනා
හිරි සීතල සේනා
මාගේ ඔහු මගෙ කියා
හුරු තාලෙට කීවා

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

සිටිනා විට අද නුඹ මට නෑ තනිකම
මම කියන්නේ නුඹ ගැන නොව දුරකථනය ගැන
ඈතින් සිටිනා තරමට හොඳ බව සිතෙන්නේ මට විතරද නුඹ
option වැඩි social media addicts
පේන්නේ නෑ මට අගයෙ දැං මැණික්
හැම මොහොතම මම full දැං panic
(tone) සද්දය ඇසුණු සැනින්
නුඹ පමණයි මගේ හිත හිමිකර ගත්තේ
සැබැවින් නොව social media අස්සේ
හමුවන දින සිතුවේ නෑ මං ආයෙත් නෑ යන්නේ කාගෙත් පස්සේ
යන්නේ නෑ ආයෙත් කාගෙත් පස්සේ yeah

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

“මම ඈතින් ඉන්නම්,
දැන් අපිට ආදරේ කරන්න බෑ හිතින්වත්”
මම එහෙම කිව්වත්,සමහර වෙලාවලදී
වේගෙන් එද්දි හැඟීම් නෑ “තිරිංග”ත්..
ඒ ආත්මෙයි මට ඕනේ රුව නෙමෙයි,
සිරුර නෙමෙයි..
එන්න කිව්වොත් ඔයා මං ගාවට දුවගෙන එයි..
මම දන්නැහැ ඒ වෙලාවේ මට දුර පෙනෙයිද?
පෑනේ තුඩ ගෙවෙයි, මං ඒ මොහොත හිතේ මවන්
සිතුවම් කළොත් වදනින්..


නිමාවක් නැති වෙයි සිතුවිලි ඒ තරමින්..
ඒ ආදරේට නිමාවක් තබමින්..
වැහි මේඝයක් විය නිල් වළාවන් මගදී..
තව පාරක් මලවි ළඟට ආවත් දරමින් දුණු හී,
පුළුවන්ද ආයෙත් හදන්න බිඳුණු වීදුරුවක් නම්,
ඒ හිතවත්කම්?
ඉන්න හිතාගත්තත් හිත හදන්,
යද්දි.. නොවී හිනාවක් වත්, බිම බලන් මං ගාවින්..
හිත, විඩාපත් පන්හිඳ බදන් හඬාවී..
මේ බැඳීමත් අතීතයට ගලාවී..
තේරුම් ගත්ත කෙනෙක් මේ කතාවට නමක් තබාවී..

හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා

ළයේ ළං වීමා
නිවේ රෑ පුරා

කළුවර අහස | Kaluwara Ahasa by Costa [2021]

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

තරු අහසේ තරුවක් වගේ උඹ දිස්වෙයි
ඈතට ගානක් නෑ මට දැන් නං
සූස්තිය වැදුනම මට නම් පෙනෙන්නේ රෑම නේ

මට පොඩ්ඩක් චූන්
පස්සට නෑ කොස්සක් බ්රූම්
සෝෂල් මීඩියා වට්සැප් ටූ
බොලොක් කලා ඔක්කොම කන්ටැක්ස් ටූ

කාගෙන බීගෙන රීගෙන
දේදුන්නක් උඩ පාවෙන්නෙ මා
මට පෙන්නේ නුඹ ගැන

අද මං ගාව
ඇත්තේ පැට්ටෝ රෝල් කරන් අත ගාව
ආතල් ගන්නේ සැපෙ මාර සීන් මේවා
ඈත ඉන්නේ

තරගෙට මං එන්නම්
ඈත ලෝකෙන් මං යන්නම්
මගේ ජොබ් එක ඩන් දැන් මම යන්නම්

පාවී මම ඉන්නම්
ඒකයි මගේ ආතල් එක
දැන් තනියෙන් චිල් බං මට
හොදටම ඇති බං මං බන

ආසයි මං ඉන්නට උබේ ලග
ගන්නට තව ෆන් එක
දුන්නා මම රන් එක
ඔනේනෑ මට අං දෙක
ඕනේ නෑ මට නුඹ තව

නෑ ඕනේ ෆන් එක
මං ඉන්නම් තනියෙන් මං එක්ක

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

කළුවර අහසේ රෑ
පුර සද නුඹ නමුත් ආවෙ නෑ
පසලොස්වක පෝය රෑ
සද කිරණෙන් නුඹේ රුව පායා රෑ

Spaceman by DKM ft. Costa [2020]

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

ලෝකෙන්
ලෝකෙන්
ලෝකෙන්
එතෙරට අපි යන්නෙ
හිරකරුවෝ වගේ මචං
අපි ඉන්නෙ
කෙනෙක් හරි මග ගිහින්
නැහැ දෙන්නෙ
මචං ඒකයි වැරදි මගට
යන්නේ
spaceman ගේ හිත කවදත් නැහැ ගින්නේ
spaceman නැ මහ පොලවේ දැන් නින්දේ
ඒකයි අහසට අපි මේ දුක් වින්දේ
සෞරග්‍රහ මණ්ඩලෙ ඉම්බේ

ඉම්බේ මම සෞරග්‍රහ මණ්ඩලෙ
කචල් උඹලගේ බල මණ්ඩලේ
කන්ඩලේ දෙන්න දෙපලේ
දක්කනවා කන්ද දැකලා බං
බඩ යනවා

කන්ඩලේ දෙන්නා දෙපොලේ

දෙන්නා දෙපොලේ
මම නැහැ පොළවේ
spaceman වගේ බං මම ඉන්නේ
එලොවේ
මම එලොවේ

රට හදනවා කියලා
බොරු පොරොන්දු දී
දැන් රට කාලා
ජීවිතත් දැන් හිත මෝරා
එන්නේ පස්සෙන් දැන්
වගෙ සුදු ගෝනා

දැන්නම් තියෙන්නේ එක දෙයකුයි
ශොට් එකකුයි
අහසටම දැන් යන්නයි
කරදර මැකිලා
සිතම චිල් වෙන්නයි
ගෙදරට කියන්නෙපා
මං තරුණයි

හද පිරි ශෝක කදුලූ
හිත උඩ ප්‍රශ්න කෝටියයි
තියෙන්නෙ එක විසදුමයි
ගගනගාමි වෙන්නයි මේ
සැලසුමයි

නාසා වගේ වෙන්නයි යන්න
ලංකා
නවත්තන්න වෙන්නෙ නෑ
සුදු නෝනා
රොකට් ස්පීඩ් අල්ලන් යන්නේ
දැන් මං
තරු එක දෙක ගනිමුද
අපි මල් දම්

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman