සේල තුන්පට | Sela Thunpata by JAY [2020]

සේල තුන්පට ඔතාලා
මාල සත් බර පළන්ඳා …
පෝරුවක නැකැත් සඟවලා
රන් කෙන්ද නොපෙනේද මන්දා …

නුඹ නොවිඳිනා අතීතයෙ හිඳන්
අද මං මං විඳිනවා
මතක දුර නැති විරාමේ හිඳන්
නුඹ මට වියන් බඳිනවා ….

නොවේ මා සතු නුඹ ත් ගව්වක්
තුන් පට ම තොණ්ඩුවක් වූ දා …
මරා සෙනෙහස නෙලූ කුසුමක්
හිත වටා දැවටුනේ පෙර දා …

නුඹ නොවිඳිනා අතීතයෙ හිඳන්
අද මං මං විඳිනවා
මතක දුර නැති විරාමයෙ හිඳන්
නුඹ මට වියන් බඳිනවා ……

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

දෙයියො දුන්නු ‌දේවල් | Deiyo Dunnu Dewal by MasterD [2020]

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි

හැම දේම පටන් ගන්නේ අඩියෙන්
මගේ රැප හරි කඩිමුඩියෙන්
පිපීගෙන ආවා මඩ කඩියෙන්
මම මල ඔතාගන්න අදියෙන්
විසි කරපං ගති මගේ මූසල
කිට්ටු කරලා මම වචනෙම කෝන්තර
හැම මිනිහම තනි බඩගෝස්තර
මම තමයි රැපේ කලබල දෝස්තර
මෙන්න පෝස්ටර

හුග දුරක් ආවා
යාලුවෝ රොත්තක්
මමයි උඹයි
ගසයි ගසේ පොත්තක්
මට දැනෙනවා දුර තියලා මොත්තක්
උඹ කෑවද හත්තක්
මුනිවත සුරකින කුන්ඩල කේශී
වස විස අපිට කොහිත දේගී
මගේ රැප ඇන්දොත් නැහැ රේකී
මල්ලි ඔය ටූ චේන්ස් නෙවෙයි මූ ජේසී

කියාවී මගේ කාමරේ කරත්තේ
මූ රග දෙදී දැන් කාමරෙන් බලද්දෙන්
දුරත් දී සිද්දි දැන් කාමරෙන් බද්දෙන්
සද්දෙන් දැන් මගේ රැප යාමයේ ගලද්දෙන්
මරන කැටුව දැන් ඉගිලෙන ගමනක
මම නේද යන්නෙ යටි වේගේ වැඩි පමණට
නාරං විස සැප අරන් දෙන්නෙ සවනට
පමා නොවී උබත් වරෙන් මගේ පදමට

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

මගේ රැපට
කැඩේවි උඹේ නින්ද
රතු ගොපළු
කලටි වැඩි නැද්ද
60 පැනපු මහතුන්ට වද්දලා
කුඩු ගමට බෙදන මල වද්දලා
මගේ රැපට ඉග සුගද පද්දලා
ඔබේ දැරිවි සිනහ මුව රත් කලා
අපි යමුද තව දුරද එක්වෙලා
මොකද අඩු මගේ වචන මිස් වෙලා

හැමතැනම බලපං
උස මිටිද මං
සට කපට මල් සරා වෙනස් වෙලා
රතු කැකුළු සාමෙන් පහන් වෙලා
හරි වෙනසක් මම වෙනසවත් කලා
කැපූ ගොයමේ හැරි මැදක සැතපිලා
අපි කමුද උඩ බලන් සැපතිලා
කිරි කහට පිදුරු ගොඩෙ එක් වෙලා
තෙල් බෙහෙත් සුවදින් මුසපත් වෙලා

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

දෙයියෝ දුන්නු දේවල් නෑ
ගත්තු දේවල් බෝමයි
මගේ හිතේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

චිකි බොම් | Chiki Bom by Dimi3 [2020]

කෙල්ලෙ කෙල්ලෙ වරන් නිදි දමන් ඇඳෙ පැද්දා ඇති බන් දැන් හති
නිදි කිරන් කකුල් දෙක ඇරන් ඔහෙ ඉන්න එපා බන් දැන් නම් ඇති
පැදපන්කො මාවත් පෙන්නපන්කො මට උඹෙ මෙ හිතෙ වල් ගති
කෙලිනට මට රති තප්පදෝරු උඹ හොඳටම මදි

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්
හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම්

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්
හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම්

ගැට පොලොස් කියන් බැන්ද මමත් කරකාර ලඳක් ඒකි ගති
මුල්ම දවස් ඉතින් ගත්තු ගමන් ඕන කඳක් අපිටත් වටී
එන්න එන්න වැල වෙන්න අරන් දැන්නම් කියන්නෙම කතා බැරී
රෑට මලක් ගහන් යද්දි නග්ගන් ඇඳේ මේකි හොඳටම බුදී

මම නන්නත්තාරයි
කසාදෙනම් මාරයි
හැමදාම බලෙන් එක වලක් හාරයි
ලිං ගැට්ටේ දාරත් නෑ
බැස්සත් දැන් ගානක් නෑ
ගැහුවත් තම්මැට්ටම් ගුල් නැත්තන් නයි මං පහරයි

මුට්ටි වලන් ගහපන් දැන් පොලේ
මට අවුලක් නෑ
හට්ටි පිටින් රොස් කරපන් බත්
ඒත් මන් ලොස් නෑ
පිටින් බලන එකා දැකල කිව්වත් වස් දොස් නම් නෑ
මල්ලි විඳින දුක දන්නේ අත ඒත් මන් පිට යන්නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Quarantine විරිඳුව | Quarantine Wirinduwa by Gehan Blok & Dino Corera [2020]

හිට් ඉට්
උයං කාල
TV බලලා
ගෙදර එවුන් එපා වෙලා
curfew එක ඉස්සුවාම
සිරිමාවෝව මතක් උනා
මීටරේ දුර forget උනා
සත්තු වගේ පොරකෑවා
pharmacy තුන්ඩුව අරගෙන
රවුංගගහ හිටපු නිසා
බෙහෙත් ඕන ලෙඩ්ඩුන්ටත්
කොරනාම්බො කෙලම කලා

කොරනාම්බෙක් වෙන්න එපා
ගොං ආතල් ගන්න එපා

website වල
whatsapp වල
නැති බඩු විකුනන්න එපා
සල්ලි අරන් මාරු වෙලා
සක්කිලි වැඩ කරන්නෙපා
profit එක බලන්න එපා
soldout නම් දාන්නෙපා

ගෙදර බීලා
පවුල එක්ක
ගෝරි ඇති කරන්න එපා
අතපය විසි කරනවා නම්
කටවහගෙන ඉන්න එපා

දීපං හිරමනේ අරං
මුගේ ඇඩ්වයිස් ගන්න එපා

ඔරසම් බන
යාඥාව
රැස් වෙලා කියන්න එපා
ගෙදර කියන ඔබේ යැදුම
ඇසෙන්නැතැයි සිතන්නෙපා

රිස්ක් එකක් ගන්න එපා
පින පවක් කරන්න එපා

ලෙඩ්ඩු ඉඹලා
බෙහෙත් කියලා
ඡන්ද වැඩ කරන්න එපා
කොරොනාවෙන් වාසි හොයන
පොලිටික්කෙක් වෙන්න එපා

ගොං වැඩ shutdown කරන්න
දැන්වත් රට ගැන හිතන්න

ජාතිය ආගම පක්ෂය
අදාල නැහැ කොරෝනාට
දැන්වත් ඔය භේද බිදලා
සෙතක් කරමු ලංකාවට

ඇවුලෙන news ගහන්නෙපා
racist පොස්ට් හදන්නෙපා

කොරෝනාව හැදුන අයව
එපා නිකන් කොන් කරන්න
බලධාරීන් දෙන උපදෙක්
හරි විදිහට පිළිපදින්න

ලෙඩ්ඩු කොන් කරන්න එපා
පණ්ඩිත වැඩ කරන්න එපා

කොරෝනාවේ ලක්ෂණ ගැන
ඩොක්ටර්ට ඇත්තම කියන්න
එහෙම කලොත් පුලුවන් වෙයි
ඔයත් රටත් හොද කරන්න

ඩොක්ටර්ස් ලව බේරගන්න
නොබියව ඇත්තම කියන්න

මෙන්න වැන්දා ගෙදර ඉන්න
රටටම සප් එකක් දෙන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

TECHNIQUE by KK ft. Costa [2020]

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

Slipping hot tea
My career on train
I got billionaire dream
Meant to millionaire friends
Now you ask how
but then you condemn
looking on the playlist of your new girlfriend
seen a understand every word she said
I said how I live it I don not pretend
I slipping the defense
your career decent
squirt on the body like a motor boat
your bich a resident in my modern home
hit the wrong band
when we were on the road
two year I never really cought a phone
Imma K
Imma leader
Imma call a throne
this a hood motherfoker
better watch your tone
sound check
I gotta postpone
cause I goota back stage
doing prom bomb

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

I made a dime of it
cause I put my mind on this
see Imma die for it and
I ain’t gonna lie about it

All the rounds with it
gotta couple pounds on it
now im swirling in the route
with a hundred doller on me
killing streak
enemies turns friends now
henessies bad vibes don’t mix up
my legacy turn me into a guest now
gonna these worked out be the best now
pull up to the club
with the loose chains
lemme tell something about
where the goose break
cmb this is my fucking blueprint
cut the line
line my self a new trail
half a mili paid at the night show
bitch I made millinmillions
with my eyes closed
ride a G6 to the kites show
shit always get down for the right snow

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

cut it up
whip it up
that’s my technique
කෙල්ල ටෝක් කලේ නෑනේ කලේ texting
වැලක් කරත් නෑ නෙ මගේ බොරු sex සිහින
මාල දැම්මත් මම කලේ නෑ නේ flexing
මාලේ එල්ලේන්නෑනේ
මාලේ මචං මගේ බෙල්ල දිග
ජිරාෆ් වගේ ඉන්නේ
කාලා මචං මම විට
සල්ලි පෙන්නන් බොරු පඩ දැම්මත්
එනවා හෙට මල්ලි බාර් එක ලොකේශන් එක

කාට කාටත් දැන් පාට කලේ චිත්‍ර මං
මාල දැන් දාල බාට අස්සෙ කානු ගාව
ගැහුව ජෝතිපාල රැප් කරලා
කොල්ලො ගත්තේ මම මෝල් කරලා
අතේ මගේ බඩු
සද්දෙයි මගේ බඩු

cut it up
whip it up
that’s my technique
කෙල්ල ටෝක් කලේ නෑනේ කලේ ටෙක්ස්ටින්
වැලක් කරත් නෑ නෙ මගේ බොරු සෙක්ස් සිහින
මාල දැම්මත් මම කලේ නෑ නේ ෆෙලෙක්සින්

Imma teach y’all don’t test me
I you gonna powerplay
I’m the referee
Have a good show
You got the best seat
It’s a party number
Pull up in the west scene

Dressing all white
can’t take me
cut it up
whip it up
that’s my technique
told to bring a fan
she bought three
one shot two shot
this is a wet scene

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

සංසාර ආදරේ | Sansara Adare by Athma Liyanage ft. Thilina Ruhunage [2020]

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉරහද පවා දිව්‍ රයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හිමිහිට රහස් අපි ගැන කිව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

ඇහිපිය පවා හදුනන හීනය වෙලා
කදුලයි දුකයි තනියට හිතවත් කලා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

කවුද ඇන්දෙ ජීවිතයට රවුම (මං කියන්නෙ නෑ) | Kawda Ande Jeewitheta Rawma (Man Kiyanne Na) by SKITZOsl [2019]

මං කියන්නෙ නෑ..
ඈ අහන්නෙ නෑ..
දැන් හැරෙන්න බෑ…
පෙම් කරන්නෙ
ඈ.. හා.. මා.. ඈ.. හා.. මා..
යාලුවේ.. ආදරේ..
ඇයි කලේ කියා අහන්නෙපා
මන්දාරමේ.. සන්තාපයේ..
ලංවුනා තමා හංඟා රිදුම්

ඇස් පියන් ඉගිල්ලිලා යන්න
හිස් අහස් කොනේ ගෑවෙන්න
වියැකිලා ගියත් දේදුන්න
ලුහු බදින්න ආසයිනෙ වර්ණ

ආදරේ කරා පොලා පනින්න
මීදුමෙන් එහා දෙපා තියන්න
යෞවනය වහා මුදාහරින්න
කවුද ඇන්දෙ ජීවිතයට රවුම

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

සූර පප්පා | Soora Pappa by Costa [2020] | #Costa

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්‍ ටේ උගේ ඇත්තේ
කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්‍ ටේ උගේ ඇත්තේ
පැක් වල කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ ඌ එන්නෙ බස් වාගේ
ගහලා තිබ්බෙ බං මංච රාණි
මේක මරු මල්ලී වෙන්න එපා පැණි
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්

ලයිසන් නෑ
මම යන්නේ හදේ පයින්
වලි එද්දී මම ඉන්නේ වෙලා අයින්
බීලා වගේ කේස් වෙලා නෑ වයින්
ගමේ ගෑනු කියයි
කොස්තා අනේ ඔයා හරී කයින්ඩ්

ගස් උඩ ඉදන් සිග්නල් දීපං
කෑකෝ පප්පා
පොලිස් වාහනේ එයි දැන් බං පස්සෙන් පෙනේ පුප්පං
සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං
පස්සේ හංගන් දස්කමි විස්කම් පන්නං පල්ලම් බස්සාං
ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු
උසේන් බොල්ට් 100 මීටර් රෙකෝඩ් දැන් බං කුඩු
පන බයයි ඕන කොල්ලෙක් මල්ලී කන්න නඩු
සල්ලි නෑ
බඩුත් නෑ
දැන් බං ඒකයි අඩු

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තාමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ්‍ ටේ උගේ ඇත්තේ
කංසා ඇත්තේ ඒවා ගහලා
චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ ඌ එන්නෙ බස් වාගේ
ගහලා තිබ්බෙ බං මංච රාණි
මේක මරු මල්ලී වෙන්න එපා පැණි
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මම කපිල | Mama Kapila by Yaka Crew [2020]

එහේ හේ… Yaka Crew
මේක ගමේ ආතල් එකක්
අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයි
හැබැයි තක්කාලි වට්ටක්ක මන්යොක්කා වගේ රසයි

මගෙ නම අමිල
මට කිව්වෙ උන් කපිල
ඇල්ලුවෙ ගමෙ නිලිය
මම පදින චැලිය..

ටිකිරි ලියා..ළිදට ගියා…

දෑතින් ගෙන උදල
අමුඩෙන් වහන් ගරුඩ
ඉන්නෙ මැද මං කුඹුර
එනකං මගෙ මැණික

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

ඇට මාලෙ කරට
සුදට සුදෙ නෙරිය
දැකල උබෙ බුරිය
උඩ උදලුමිටිය

ටිකිරි ලියා…

නොම බලන් අහක
වෙලට යමු හනික
ගොයමෙ නිලෙ රහස
වගෙනෙ උබේ පහස

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මත් මල් සේනා | Math Mal Sena by Kasun Kalhara [2011]

මත් මල් සේනා පාවේ පාවේ
දෑසේ දෑවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහේ සුව සේමා
ලා ඉරේ රන් ගෑවිලා
සදා ස්නේහයේ
මල් වැහි වෑහුනා

පිපි හාදු සුලගේ මුව ගාව ගැවසේ

දෙතොලේ ළැගුම් සොය සොයා
සද රේණු යායේ මුදු සීත පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ

ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා

නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ

දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here