සිංගලි නෝනේ | Singali None by SANUKA from movie Vijayaba Kollaya [2019]

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා

නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ
වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
පාන් කකා වයින් බිබී නටන පරංගී
නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝ නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ
තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල්සම්බෝල පීකුදු බාල්දි
අරුමෝසම් කොම්පඤ්ඤා
බොත්තම් පස්තම් තුප්පහි කසාද
රඹුටන් කේජු පිපිඤ්ඤා
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි
අලුගුස්තේරු රතිඤ්ඤා

යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී
නෝනේ ගෝවේ ඉදන් කොළොම්තොටට අවේ පරංගී
කවදාහරි රට දාලා ගියත් පරංගී
නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

 

Download the Official Audio from here!!!!

පෙරවදනක් / Perawadanak – SANUKA

පෙරවදනක් වී…

මගේ කතාවට

පටුන ලියන්නට…හීන එවා…

පිටුවෙන් පිටුවට

ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා…
අරුත බිදී… ගිය

අන්දරයක රස

කිමැයි කියා…

නොදැනෙන හින්දා…

තවත් තියෙනවා….

හිතේ… පොතේ… ඉඩ

මෙතෙක් ලියූ…

කිවිදියම පතා…
පැතූ කතාවේ…

නිමක් දකින්නට…

උපන් බවේ පින මදි හින්දා…

බලා හිදිමි මතු බවයක හෝ…

පසුවදන ලියන්නට…

එතැයි කියා…
පෙරවදනක් වී…

මගේ කතාවට

පටුන ලියන්නට…හීන එවා…

පිටුවෙන් පිටුවට

ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා…

Official Music Video:

** All credits goes to the original artists **

සංසාර සිහිනයේ | Sansara Sihine by SANUKA [2016]

සංසාර සිහිනේ පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ

මා නුඹේ.. කුමරා
මා නුඹේ කුමරා

පියමැන එන්න
මේ.. සිහිනේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගෙමයි කියා කුමරී
පියමැන එන්න
මගේ සිහිනේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගෙමයි කියා

සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා

සිහින දකින්න
මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගෙමයි කියා කුමරී
සිහින දකින්න
මගේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගෙමයි කියා

සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා
සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා

සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Mal Wiyan / මල් වියන්  – SANUKA

මල්… වියන්…අතුරා…

ආදරෙන්…ඔබ එන මග මා සරසන්නම්

කීවෙමී එදා…

සෙනෙහේ සිතින්…
නෑ හදේ තරහා…

සිතන්නෙමී… ඔබේ සිනහව අමතකලන්නේ

නම්.. කෙසේ කියා…

සැමදා මෙසේ…
සැලුනා ඉදුරන්…මගේ…

තවමත් මතකයි ඒ සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා වුන්නේමී…
මල්… වියන්…අතුරා…

ආඩම්බරෙන්…

ඔබ එන වග මා පවසන්නම්..

කී වදන් එදා…

බොදවී ගිහින්….

වාවන්නෑ සොමින් ඔබ හා……

මතකෙට එනා හැම මොහොතකදී…

හදේ…සගවා…

ගෙන එන්නේමී…
සැලුනා ඉදුරන්… මගේ…

තවමත් මතකයි ඒ… සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා වුන්නේමී…
හැරයන්නෑ මා කිසිදා…

අප මැවූ…දිවි ගෙවූ..කතා…

සුන්දර මතකයන් පවා…

සැමදා රැදී තියෙයි…

මා…හා…
සැලුනා ඉදුරන්…මගේ…

තවමත් මතකයි ඒ සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා වුන්නේමී…
සැලුනා ඉදුරන්…මගේ……

තවමත් මතකයි ඒ සිහිනේ…සිහිනේ…

අඩමානේ යෞව්වනයේ රැවටීලා…

අදරින් අඳ වීලා

අදරින් අඳ වීලා… වුන්නේමී…

 

 

 

සරාගයේ | Saragaye by Sanuka

නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා…

සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

කාමරේ මුළු පුරා..
නෙක සලුපිලි තනිවෙලා…
මා සිතින්.. හඩනවා..
දෙස බල බලා…

මං මුලා.. වූ සිතින්..
මා මල් සුවදක් විදිනවා…
බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී…

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…..