සිහිනයෙන් පවා
සැබැවින් රැයේ දිවා
මගේ සිත කියන්නෙ
ඔබ මගේ කියා
අදරේ නිසා ආදරේ පතා
ඉන්නෙ මා සොයාල එනතුරා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
රත්තරන් නුවන් යුගින් කියු රහසක් කතා
වෙන්වීලා නොයා තියේවි මට තුරුල් වෙලා
රත්තරන් නුවන් යුගින් කියු රහසක් කතා
වෙන්වීලා නොයා තියේවි මට තුරුල් වෙලා
නොකී කතාවන් තවත් කියන්නම්
ආදරේට ආදරේ වෙලා
සිහිනයෙන් පවා
සැබැවින් රැයේ දිවා
මගේ සිත කියන්නෙ
ඔබ මගේ කියා
අදරේ නිසා ආදරේ පතා
ඉන්නෙ මා සොයාල එනතුරා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
මල් පවන් සුගන්දයක් වගේ ඇදී ගලා
මේ වසන්තයේ නැවුම් සුපෙන් හැගුම් මවා
මල් පවන් සුගන්දයක් වගේ ඇදී ගලා
මේ වසන්තයේ නැවුම් සුපෙන් හැගුම් මවා
ලගින් හිදින්නම් සිතින් බැදෙන්නම්
ආදරේට ආදරේ වෙලා
සිහිනයෙන් පවා
සැබැවින් රැයේ දිවා
මගේ සිත කියන්නෙ
ඔබ මගේ කියා
අදරේ නිසා ආදරේ පතා
ඉන්නෙ මා සොයාල එනතුරා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා
අන්ජානා අපි දෙන්න
ඇයි ඉන්නේ වෙන් වීලා