මතකයි එදා | Mathakai Eda by Billy Fernando & Umaria Sinhawansa [2019]

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

බාධක හමුවේ
නොසැලී උන්නා
ආදර සිතුවම් මැවුනා

එක හද ගැස්මේ
සෙනෙහස විදලා
මේ පෙම් සයුරේ කිමිදුනා

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

ජීවිත ගමනේ
එක වී සරනා
දෑතට දෑතක් බැදුනා
එක හද පැතුමේ
දුර යනු දෙදෙනා
මේ පෙම් සයුරේ කිමිදිලා

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

Download the Official Audio from Here

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *