ශෘංගාරීයේ | Shrungariye by Anushka Udana [2020]

මායම් දෑසින්
ආදරේ ලියා
සායම් කලා
ප්‍රේමයෙ නුරා

පායන් ඈතින්
පාඩුවේ නුරා

හීනෙන් පවා
ආදරේ වෙලා

ලංවී මා හිත ගත්තු
ශෘංගාරීයේ
වෙන් වීලා නොමයන්න
සංසාරයේ
පෙම් වී
මා මුමුනන්නේ
මල් හීනයේ
විහිදා සිනා
දැනෙනා සදා

මා ශෘංගාරීයේ
මා ශෘංගාරීයේ
මා ශෘංගාරීයේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *