නෙතගේ ඉපිලේ
කදුලාක් දෝ
හදවත සසලයි
සුසුමක් දෝ
ඔබ අන්සතු වී බැදුනා දෝ
සෙනෙහස මියයැයි දැනුනාදෝ
නිදි නෑ හිත
තනියෙන් නිදියහනේ
ඔබගේ සුව
මංගල යහනේ ඉබ ගුලිවී
ඔහු හා
ඔහු හා
රෑ තිස්සේ
මුතු පින්නේ
තෙමුනාම සීතලෙන්
ඔය දෑස මා සිම්බේ
දැනුනාද සීරුවෙන්
ඒ දෑස අන්සතු වී
අදහන්න බෑ ඉතින්
මේ දුන්න දුක ගින්න
උහුලන්න බෑ ඉතින්
සිහිනෙන් පෑ රැගුමන්
මා නෙතු අද කදුලින්
සිහිනෙන් පෑ රැගුමන්
මා නෙතු අද කදුලින්
නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ
සොදුරේ
රතු පාට හැන්දෑවේ
අපි උනේ තාලෙන්
මා හිතුවේ සංසාරේ
අපි ඉන්නේ ආදරෙන්
මල් පාට මුතු කුඩයේ
හැන්ගෙන්න බෑ ඉතින්
මා ලයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතින්
සිහිනෙන් පෑ රැගුමන්
මා නෙතු අද කදුලින්
සිහිනෙන් පෑ රැගුමන්
මා නෙතු අද කදුලින්
නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ
සොදුරේ
නෙතගේ ඉපිලේ
කදුලාක් දෝ
හදවත සසලයි
සුසුමක් දෝ
ඔබ අන්සතු වී බැදුනා දෝ
සෙනෙහස මියයැයි දැනුනාදෝ
Leave a Reply