ඉවසුම් දරා | Iwasum Dara by Anjalee Herath [2024]

පවනැල්ලේ අඳුරේ හසරැල්ලලේ නැහැවීලා
දේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරලා
සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උන්මන්තක සෙනෙහේ මා හැරගියා….

ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉරහඳ අරන් ආවත් මට එපා

රෑ පුරාම හදවත ගැස්මේ තිබ්බ ඒ
මේකලාව බිඳුණම කෝ ඔබේ ආදරේ…
ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුසුමේ
මා යලි උපදිම් මා යලි පිබිදෙම්…

සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උන්මන්තක සෙනෙහේ මා හැරගියා….

ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා…

written by Akila Vimanga Senevirathna

nsync lyrics,lyrics,lady gaga lyrics,bruno mars lyrics,lyrics nsync,nsync bye bye bye lyrics,nsync lyrics bye bye bye,bye bye bye nsync lyrics,soundtrack deadpool 3 lyrics,deadpool 3 soundtrack lyrics,bye bye bye lyrics,die with a smile lyrics,syrebralvibes,lyrics bye bye bye,die with a smile lady gaga lyrics,bye bye bye lyrics nsync,nsync,music,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lyrics nsync bye bye bye