පාට දේදුනු සේදිලා | Paata Dedunu Sedila by Sunil Edirisinghe

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ

පාට දේදුනු සේදිලා…

මා නුවන් දියේ
පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ

පාට දේදුනු සේදිලා…

written by Kumaradasa Saputhanthri

lady gaga lyrics,bruno mars lyrics,die with a smile lyrics,syrebralvibes,die with a smile lady gaga lyrics,music,lady gaga die with a smile lyrics,bruno mars die with a smile lyrics,lady gaga new song,die with a smile bruno mars,bruno mars lady gaga,die with a smile lady gaga bruno mars,die with a smile lady gaga,die with a smile reaction,bruno mars die with a smile,die with a smile,lady gaga die with a smile,lady gaga,bruno mars