අංගාලේ | Angala by Milinda Geeth [2024]

සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්

එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා

ආ ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්

අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා

ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්

බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ

සරු සාර ගොයන් මල්…

written by Milinda Geeth

රතු මොනාලිසා | Rathu Monalisa by Milinda Geeth [2023]

එක දවසක් උඹ එක්කන් මම දුර යන්න හිතන් මග උන්නේ
බදන් උඹව හරි පදන් පෙනුම පන වඩන් කවුද ගම් බැද්දේ
බලන් කෝම මම දරන් කෝම මම දොඩන් කෝම මම ඉන්නේ
පුරන් හේන ළඟ ඉලන්දාරියද වරෙන් මෙහෙට සුදු මැණිකේ
වැරෙන් පාර මම නොගත්තාට හිත වළන්ගු නෑ මගෙ මැණිකේ //

දිලිසෙන නෙතු අගට පින්න
ඉඳගෙන හිත කරබන් මෙල්ල
කලුනික වෙන්ටැ ගත්ත බිල්ල
තනපුඩු මම හපපු කෙල්ල..

වෛවාරන රාගතාල බල කරවල සුවඳට පාට පාට
දිව නටවන තාර පාර රත් වෙල වෙන්ඩැති බොල රෑට රෑට
හමු වෙල ඇ බඩ වෙල සුරලිය කාමයෙන් දැන් මත්වෙලා..
හැඩි වෙල ඇ දැඩි වෙල විලි ළිය ප්‍රේමයෙන් දැන් ගිලිහිලා..

සිරි සිරි සඟ බොධි මලිගවෙදි මන් දැක 
ප්‍රාණෙ හානි වෙන්ට බැට දුන්න බන්
කාලෙ කාලෙ කුප්පි බාග රෑට වික්කෙ මන් 
ශරි ශරි තන්ග(අ)ච්චී වීට(ක) පෝරෙ නාන්
බොක්ක දුරට හතිය ළඟට රතිය මැනණිකෙගෙ 
පලලයි උකුල දරුනුයි පෙනුම ගැස්සුමෙ නොදැක බැරුවැයි 
කසන ගතිය ඇස්දෙකෙ මොකටැයි 
කිලිටි කදිමයි පදම ඇත්තිගෙ…

පොඩි සන් බොරදිය මාලු බාන මම 
තිරිසන් මිරිදිය මාලු රාට පත කැටයන් ශෝටට බාට 
දාන කැත සමයන් කුලියට කෙකර බාන
ගත මග හැරි මත බර මනසීන් බුදු බන 
පල පල දෙවුදත ඇවිදීන් කඩිසර කලබල නැත 
මම සැනකීන් කලබල පරිසර නැත වරු දෙකකීන්
පැණි රස කන්නයි කොල්ලො කූඹි ඇදුනෙ වගෙ 
බස තෝරන් මම කරකාරෙ බැඳල වගෙ 
ඇත සායම් දැක මායම් පැයට රැයට පැලෙ 
කත පාඩන් උබ නාඩන් තෙරුමක් නැතුව පුතෙ

බින්දූ කඳුලට පවන් සලන වැහි බින්දූ 
නිය⁣⁣ඟෙට කලින් වැටුන බර සින්දූ ඇහුනට 
රුවල් බිඳුණු නැව සුන් වූ කරුමෙට හබල් ඉතුරූ
එ රත් වූ තැටියට මුනින් අතට උඹ තල්ලූ 
කෙරුවට ගනක් නැතුව සුර ළන්දූ දොරකඩ 
රෙදිත් නැතුව චොර බන්දූ වැලිකඩ කලක් හිටිය

එක දවසක් උඹ…

written by Milinda Geeth

සදරානි | Sandarani by Milinda Geeth [2021]

ලා හිරු වැටෙනා ගං ඉවුරේ
නුඹ එන තුරු මම ලතැවුල්ලේ
රාමෙර පැහෙනා වෙල් ඉවුරේ
පාලුව පමණක් දලු ලන්නේ

ලංතෑරුම් එලියෙන් ඉමු කීවට
සංතෝසෙන් උඹ පිටගම් යනවද //
සංසාරෙන් අත් හැරුනු පුරුද්දට
දැන් වෙහෙසයි නුඹ යන්න නොඑන්නට //

කටකාරී විෂමාකාරී
මගේ ලෝකේ පුදුමාකාරී
ශුරුංගාරී කීවට වනාහී
සදරානී විවිදාකාරී

ලා හිරු වැටෙනා ගං ඉවුරේ…

සිතුවිලි මලක් ගමන් තව සිරකරන්
පැටලුනු දෙහිතක බර හිස තියන්
ඔබ යන එන මග මම සැරිසරන්
මැලවුනු සිත නුඹ ගැන ගතු තියන්

පාට පාට හීන ලෝකේ මම තව ඉන්නේ
රෑට හීනෙන් ඇවිති නුඹ නවතින්නේ
කාට කාටත් උඹ ගැන මම දොඩවන්නේ
පහත මහලේ උඹේ ලමයි අද නැලවෙන්නේ

සංතාපෙන් කල් ගතවීයාවිද
කල් ගෙවුනත් නුඹ යලි පැමිනේවිද //
සංසාරෙන් අත් හැරුනු පුරුද්දට..

කටකාරී විෂමාකාරී //

ලා හිරු වැටෙනා ගං ඉවුරේ…

written by Milinda Geeth