පිනි බිඳු | Pini Bindu by Yuki Navaratne [2024]

පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
මහ වැස්සක අවසානේ……..

දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පදුරු පැලේ……..

එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
වියු පොල්අතු වහලේ
දැන් වියැළීලා

දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹදෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පඳුරු පැලේ

written by Venura Tennakoon

#yuki navaratne,yuki navaratne,yuki new,yuki best,#yuki,yuki new music,#manabandu karanawak,#manabandu,yuki,#thankyou chad,#thankyousergey,ravi jay,#obadakala,pini bindu,#rasthafari,official music video,music,#heenen,songs,#bohode,#sergey,#chadhurley