in Anushka Udana, Dulaj Jayathilake, Wasthi Productions

දෝනි | Doni by Anushka Udana ft. Dulaj Jayathilake [2025]

ආයේ ආයේ

දෑස මානේ

ලංවී හාදු ඕනා

ආනේ හානේ 

ඇයිද නාවේ

මාගේ දෝනි ඕනා

ඇයි තරහා

දිවුරා කියන්න ආවේ

දැනෙනා ඉටි රූපේ 

වෙයි මාගේ

මයේ අම්මා 

කවදාදෝ ලංවෙන්නේ

මයෙ දෝනීට මා වශී වෙලා

ආයේ ආයේ…

ආනේ හානේ…

සෙනෙහස ගංදිය යයි

තැන් දෙගොඩම තලා

හද පතුලෙන් ආලය

උතුරයි දැන් ගලා

අහසේ පැයුව පුන් 

සද අස්සෙන් පලා

දෝනි මමයි ගමේ 

සද්දන්තම ඇතා

ලග නමනවා හොදටම

කෙරෙනවා සැරටම සෙට් ලූ

තෙල බෙදනවා 

නහුතෙට ගමකට

නෑ ඉස්පාසූ

මල පනිනවා හොදටම මට නම්

ඉවසන්නම් සුදූ

ගෙම්බෙක් ගිය උඩ බලපං දැං

අඩේ අම්මට උඩු

ඇයි තරහා

දිවුරා කියන්න අවේ

දැනෙනා ඉටි රූපේ 

වෙයි මාගේ

මයෙ අම්මා

කවදාදෝ ලං වෙන්නේ

මයේ දෝනිට මා වශී වෙලා

ආයේ ආයේ…

ආනේ හානේ…

written by Anushka Udana

Leave a Reply