in Anushka Udana, Chamath Sangeeth, Yashodha Adhikari

කියාපන් | Kiyaapan by Anushka Udana [2024]

නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඩව හැරුනා
නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම

හිත නිවාගනු බැරි නියා
නුබ ඇවිලුව ගිනි රස විදිමි මා
තනිවෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරනවා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑදෑ

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම //

written by Yashodha Adhikari

banner

Leave a Reply