in Chandana H (Seeduwa Sakura), Uncategorized

Mage Sanda Wee / මගේ සද වී – Chandana H (Seeduwa Sakura)

සිතුවිල්ලේ… මා සතපාලා…
සිය පැතුමන්… මහද මවාලා…
නෙතු අතරේ…රහසේ.. සැගවී…ලා…
ඔබෙ ඔය රූ… ඡායා පායා…

සිතිවිල්ලේ මා සතපාලා…
සිය පැතුමන්… මහද මවාලා…
නෙතු අතරේ…රහසේ.. සැගවී…ලා…
ඔබෙ ඔය රූ… ඡායා පායා…

මගෙ සද වී ඔයා…
පායා එන තුරා…
මා ඉන්නේ… සැමදා… මගබලා…

මගෙ සද වී ඔයා…
පායා එන තුරා…
මා ඉන්නේ… සැමදා… මගබලා…

සිතිවිල්ලේ මා සතපාලා…
සිය පැතුමන්… මහද මවාලා…
නෙතු අතරේ…රහසේ.. සැගවී…ලා…
ඔබෙ ඔය රූ… ඡායා පායා…

සිතිවිල්ලේ මා සතපාලා…
සිය පැතුමන්… මහද මවාලා…
නෙතු අතරේ…රහසේ.. සැගවී…ලා…
ඔබෙ ඔය රූ… ඡායා පායා…

මගෙ සද වී ඔයා…
පායා එන තුරා…
මා ඉන්නේ… සැමදා… මගබලා…

මගෙ සද වී ඔයා…
පායා එන තුරා…
මා ඉන්නේ… සැමදා… මගබලා…

තුරුලේ වෙලීලා…
සුසුමේ රැදීලා…
හැගුම් සිහිනේ… පුරා…
තොල්පෙති තෙමිලා…
කොපුල් මල් පිපීලා…
මේ රෑ පුරා…

මගෙ සද වී ඔයා…
පායා එන තුරා…
මා ඉන්නේ… සැමදා… මගබලා…

මගෙ සද වී ඔයා…
පායා එන තුරා…
මා ඉන්නේ… සැමදා… මගබලා…මගබලා…

https://youtu.be/lt54vVlq4lM

banner

Leave a Reply