in Bhashi Devanga, Nisal Gamage

මතකය ඔබමයි | Mathakaya Obamai by Nisal x Bhashi

පායා එනා සඳේ සේයා ගෙනා
දෑසේ කතා මවන්නී රෑ පුරා
මා හා එදා තුරුල්වී වෑහෙනා
ප්‍රේමේ ගෙනා ප්‍රියාවී කෝ ඔයා

මතකය ඔබමයි – මතකම ඔබවයි //

හංගාපන්.. හංගාපන්…
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ..//

නිවී දැවී නිවී දැවී දැවෙනා තරු යායේ
මැවී මැවී පෙනේ ඔබේ රූ බොඳවී යාදේ…//
තනිවී දැවෙනා රැයකි ගෙවෙනා
කුමකින් සැනසී ඉන්නද නැගෙනා
අඳුරේ….

හංගාපන්.. හංගාපන්…
හඳපාන වළාවේ
රන්දා මං මන්දාරම්
අඳුරේම මුලාවේ..//

written by Nisal Gamage

christian songs lyrics,worship songs with lyrics,he is risen,easter worship songs playlist,gospel songs,easter songs,praise songs,worship songs all time,worship songs,christian songs,worship songs for holy week,worship song 2022,gospel songs 2022,gospel music,worship songs 2022,worship songs 2021,holy saturday,worship music,christian songs 2022,easter worship songs,gospel worship songs,praise worship,morning worship songs,holy week

banner

Leave a Reply