නින්ද නේන රාත්රීයේ | Ninda Nena Rathriye by H.R.Jothipala

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්‍රියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන්තලේ
කවුලුව සමිපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙන්
රැ නිසන්සලේ ඕ-ඕ-ඕ

නින්ද නේන රාත්‍රියේ
මේ පාලු කාන්සියේ
පායා අරුන්දති
තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්‍රියේ

අරුනෝදයේ ඔබේ
නෙතු සඟලේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනා සිලා
සෙනෙහේ විජිනි පතින් සනහන්
මට පවන් සලා ඕ-ඕ-ඕ

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්‍රියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන්තලේ
කවුලුව සමිපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙන්
රැ නිසන්සලේ ඕ-ඕ-ඕ

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්‍රියේ