මගේ ඇස් | Mage As Piyena Thura by Gayan Arosh [2017]

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා

පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

පෙර වගේ
මුන ගැසුනු සේ
හමුවන්න බෑනේ ලංවීලා
මේ භවේ
අපි විදි සෙනේ
මතු ලොවක විදිමු එක් වීලා

අපි අපේ නොවුනත් ප්රියේ
මට ඉන්න දෙන්න තහනම් සිතේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

පෙම් කලේ ඇයි අප මෙසේ
හැමදාම ඉන්නෙ කදුලින්නේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

written by Sajith Akmeemana

දෑසෙ ආදරේ | Dase Adare by Ruwan Hettiarachchi

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

සවන් පිරේ කියන් සදේ
මමයි ඔයාගේ
නුඹෙයි මගෙයි කතන්දරේ
හෙටින් උදාවේ

පවන් රොදේ වෙලෙන් ඇඟේ
දෙතොල් විමානේ
සැරින් සැරේ හැගුම් පිරේ
යහන් තලාවේ

හරි ආදරෙන් ගෙනා සෙනෙහසේ කාරනා
පිලිගන්නවාද මමයි ඔයාගේ

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

written by Sajith Akmeemana

වෙස් මාරුව | Wes Maruwa by Sajith Akmeemana & Diluka ft. Master D

උඹ වෙන්න ගියේ ඇයි
ජෝඩුව
හාමතේ බොලව් උඹේ කූඩුව
වින්දා කරන් බොරු චාටුව
නැවතිලා නෑ වෙස් මාරුව

මල් වත්ත පුරා දුන් හාදුව
ආදරේ තමා උනු පාඩුව
විදගත්තා සමාජ වාඩුව
උඹ ගොලු කලා වෙස් මාරුව

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

උඹේ සිරිත විරිත දිවිතයි
තුනම එකයි මට
පිරිත් පැන් පුවක් මල් කිනිත්තෙන්
ඉස්සත් එකයි මට
ඉඩයි දැන් තදයි දැන්
කිඩාරම් මල ඉදන් පිඩයි මට
විඩයි නම්
විඩයි නම්
බිදන් යන්න ගල් කුළු ඉඩයි අද

එකෙක් වැතිරි
තව එකෙක් ඇතිරි මට
අතින් පැටලි
අතින් අතිනුත් ඇදිලි
රතින් වැඩිලි
පිටින් ඇතිලි ඇතිලි
මතින් ඇසුනු ගති
තවම රිදුනු සිතින්
සතෙක්ව පහු කරමි මං

හැමදාම නෙවෙයි
නිතරම කටින් විසියි නම්
අතගාව දුරින් මලකඩ යනකන් හිදින්නම් මං
මත බාව ඉදින් හදකඩ
ඉරිකඩ ඉසින්නම් මං
අතගාව දෙන්නම්
රවටල මිරිකල විසිකලන්
හිත පාව යන්නෙ නෑ
ගතින් තියාන කාමරේනම්
සාද දෙන්නම්
වාද දෙන්නම්
මාව දෙන්නම්
කාමරත් නැති කාලේ වෙන්නම්
ඉදහිට ඉදගෙන සාමෙ වෙන්නම්
වරෙන්කෝ පොරවන පානේ වෙන්නම්
ගිනිගෙන හිටියට ආලේ වෙන්නම්

පණ දෙන්න වගේ උන් යාලුවෝ
වැරදුනාම වෙයි උන් මාලුවෝ
වාසියටම යන මේ පාලුවෝ
බලපං බං ඒ වෙස් මාරුව

සැම යන්න ආස තැන පෝරුව
වැරදුනාම වෙයි පව පූරුව
අත් අල්ලන් යන්නට තේරුව
කෙනාට නොකරන් වෙස් මාරුව

කාසි සොය සොයා
වාසි බල බලා
ලෝකේ දුවනවා වෙස් මාරුවේ

කාලය මදි වෙලා
සීමා නැති වෙලා
ලෝකේ දුවනවා වෙස් මාරුවේ

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

උඹ වෙන්න ගියේ ඇයි
ජෝඩුව
හාමතේ බොලව් උඹේ කූඩුව
වින්දා කරන් බොරු චාටුව
නැවතිලා නෑ වෙස් මාරුව

මල් වත්ත පුරා දුන් හාදුව
ආදරේ තමා උනු පාඩුව
විදගත්තා සමාජ වාඩුව
උඹ ගොලු කලා වෙස් මාරුව

වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ
වෙස් මාරුවේ

සුහදිනියනී | Suhadiniyani by Thamara Dharshana [2020]

මිහිරේ වැලපෙයි නම්
නොකීයා මම යන්නම්
සෙනෙහේ හැඟුම් රිදෙනවානම්

මතකේ මතු මනරම්
අපගේ පෙම තහානම්
බැඳුනේ කිමැයි නොදනිමී මo

අවසන් වරේ නළලත ඔබේ
ගවසන්නම් සුසුමක් ලඳේ

කඳුලැල් දෑසේ
රිදුමන් නෑසේ
ඉවසුම් මාගේ
බිඳිමින් දෑසයි තෙත් වුනේ

කඳුලැල් දෑසේ
රිදුමන් නෑසේ
ඉවසුම් මාගේ
බිඳිමින් දෑසයි තෙත් වුනේ

පිපුනේ සිනා පොකුරු
නුඹෙ දෙතොලෙනී…
පෙරසේම හමුවීම මට නුහූරකී…
සුහදිනියනී ඉතිo සමුදෙමී
වෙන්වීම නම් ආදරය වේවී…

සැමගේ හදේ පොතෙහි
කඳුලක් ඇතී…..
සිතමින් එසේ හිඳිමු අපි හමුනොවී….
සුහදිනියනී ඉතිo සමුදෙමී
වෙන්වීම නම් ආදරය වේවී….