සෙවනැල්ලක් | Sewanallak by Vidula Ravishara [2025]

සසරේ මා.. සසරේ මා

හමු වූවා වාගේ 

සනසා මා.. සනසා මා

අඳුරේ නොහෙලා

ඒ සිහිනේ බොඳ වූ දා

ඔබගේ සිත පතුලේ

හැරදාලා නොයනු එපා

සෙවනැල්ලක් වී

ළඟ ඉන්නම් මා.. //

ළඟ ඉන්නම් මා

ඔබේ..නමින්

නිම නොවෙනා නිම නොවෙනා

ආදර ගීතේ

තනි වීලා රිදුමක මා

පෑරී හර්දේ

ලං වීලා නුරා මතින්

දවසක රහසේ

තනමු අපේ හීන යළී

සෙවනැල්ලක් වී…

written by  Harshana Arandara x Vidula Ravishara