ඔතපුවා දන්නේ ඇගිලි
හැමදේම මතකයන් ඉතිරි
සල්ලී හින්දා නෑ බං අපි විකිනී
මගේ වදන් ඇහුවොත් වද ගෑනුත්
ගැබිනි
පණ දෙන්න බෑ හිතට මැලවුන
පිලිවෙලින් ගලන් එන්නේ අගමුල
පෙන්නපං තැනක් මේ මට වැරදුන
හදන් යන්නේ සයිඩර් මේ වදන් තමයි පලතුර
කලාවේ අල්ලං ඉන්නේ මං කරටිය
උඹ තාම ගෙවන්නෙ සෙල්ලමේ
ලමා අවදිය
තනියම ඇද්දේ මම දරදිය
බලපං මේ වදන් වල කොලිටිය
පටන් ගන්නේ නෑ නවත්තන්න බලං
ඒක තමයි කවුරුත් ඉන්නේ කෙලවන්න බලන්
අපි ඒකේ 47 බොලා පොඩි පිස්ටල්
කලාවනම් නින්ද අඩෝ මම තමයි ක්‍රිස්ටල්
පාවෙන්නේ මම දෙයියන්ගේ දුමාරෙන්
දිව පිනවන්නෙ පැනි හකුරූ
අද මම දුරස් වෙලා දරුණුයි සමාජෙන්
තනියෙම ජීවත් වෙන්නේ එකයි හිත සතුටු
අඩෝ හෙලවෙන්නේ නොපිරුනු කල
මගේ වදන් කලා හතුරව අඩපන
කලාවනම් චන්දේ මට දුන්නේ තුනෙන් දෙකේ බල
උබේ මූන කොට්ටම්බා මම කලු ගල
අඩෝ මේවා සයිඩර්
පිස්සෝ වගේ දගලන්නේ නෑ
අපි සයිලන්ට්
මගේ පාරේ මට යන්න
මොකටද ලයිසන්
සම වෙන්න බෑ අඩෝ
අපි මේකේ අයිකන්
කැරකෙන්න දෙන්නේ ඔලු
අඩෝ මේවා සයිඩර්
Leave a Reply