කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන
බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක
මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක
වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම
රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම
රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන
මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර…..”
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර
තව ගොඩක් දේ එයා කිව්වා
පිළිකාව එන්න ඉස්සර
written by Sanjeew Lonliyes
Leave a Reply