රහත් වෙලා නෑ | Rahath Wela Na by Kelwiz [2022]

පතුල් තියන් ඇවිදිදේ ගෙන්දගම් පොළොවේ
දැනුනේ නෑ රස්නේ ඇයි මොකක්ද ප්‍රශ්නේ
විසිතුරු දේවල් බහින්නේ හවස් වෙද්දි
කැලණි රාගම දෙහිවල සබදකම් පත්වෙද්දි
හද වැටෙද්දි කොල්ලෝ ඉන්නේ සාමෙන් මත්වී
නවත්තන්නම් මන් නාට්ටි උබලා තාම කලටි
පැහිලා ගොඩක් කල් මන් සෙල්ලමේ
පෙන්නුවේ නෑ ඇත්ත චරිතේ

චරිතේ නොදැන කෙසේද දෙන්නේ සහතිකේ
මනින්න එපා කිසිම කෙනෙක්ව පිටතෙන්
වැටුනත් ඇදෙන් බිමට හුරුයි මට පැදුර
බලපන්කෝ එළිය වෙන්නේ මං එද්දි අදුර

පැත්තට ගත්තොත් මගේ කාවවත් දෙන්නෑ මං පාවා
හැදියවක් නැති කටක් මේ වචන ලාවා
ඒ මම බලන් ඉදලා ආවා
ගානට කොක්ක දාලා මාලුවව බෑවා

ප්‍රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැක්කා

ප්‍රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැක්කා

කලින්ම දැමමේ නෑ සෙල්ලමට ලොකු චරිතේ
පාඩුවේ බලන් හිටියේ හෙමිට වෙන දේ
රහත් වෙලා නෑ තාමත් හැමදේම මතකයි
මේ වචන ගොඩක් උන්ගේ ජීවිතේට බලපායි

මම දේවල් Leak කරොත් peak එකත් බහී
බොරු වචන වලින් නහින කොල්ලෝ හයට ගෙදර බුදි
පාවෙවි ඉන්න උබේ කලිසම් යටින් තියෙන්නේ ගෑනු ගති
ඔව් බාර් දෙකයි ගැහුවේ කඩන් යන්න කනේ ගැටි

ඔව් ඇති මතකයි හැමදේම මට නමට කරන්නෑ ගරු
එපා බොරු නම්බු මගේ හම කලු මට ඔන්නෑ තරු
යවන්නම්කෝ පලු
මේ වචන Overdose කතා කරොත් උබේ Chapter Close
මූනට කියපන් දොස් මෙන්න ටොක්කක් උබට ඩෝ

බය උනේ නෑ මන් අදුරට උනේ ගිනි පහනක්
උඩට පීනනවා අදාල නෑ වතුර පාර
මාර මිනිස්සු වටෙන් ඉන්නේ හිතින් කාර
පාර මගේ නිසයි ඇවිදින්නේ මන් තාම

ඔව් නෑ break මගේ වදන් ඔලුවට ඩෝං..
මෙන්න ටොක්ක කිව්වා උබට හොදටම Dope
නෑ අදාළ කරගන්නේ මන් කාගෙත් ලොකු ටෝක්
im Real උබලා වගේ වෙන්නෑ මම Joke

This is Over I know the Whole thing in the World
බොරුවට රගන චන්ඩි රෙද්දේ Underworld
බල්ලෝ මරලා සල්ලි හොයන්න මන් වෙන්නෑ අන්ධ
පිපිරෙද්දි කිව්වේ නෑ ගිනි කන්ද

දැම්මට පබළු දියමන්ති වගේ වටින්නෑ කාගෙවත් හදට
සෙල්ලම හොල්ලලා ඉන්නේ මන් ප්‍රශ්න ආවත් අඩි තියන්නෑ කවදාත් පස්සට
අවාරේ වාරේ දෙන්නේ කලබලෙන් වදන් කොල්ලෝ ගලපලා මම රහට
මේවට ඇබ්බැහි උනොත් බෑ නතර කරලා කරකෝලා දෙන්නේ හදට

සාමෙට සැපට ඉන්නේ හැමෝ එක්ක යටින් ගති නැහැ සුනඛ
වදන මවනවා මන් දාලා තුනරස රහට යන්න හදට
කරපු වැරැද්දක් අයේ පාරක් අපි එකපිට එක කරයිද
දමනේ කරන්නම් වචන වලින් නාළාගිරි වගේ මම තමා හෙන්ඩුව

මනස සනසන්න නලවන්න පිනවන්න වෙනස් කරන්නම් මන් Flow
අඩෝ ආවේ මන් අඩියේ ඉදලා ඒකනේ පෙන්නන්නේ නැත්තේ Shows
පිටට බලලා කියන්නේ ලොකු කමද බන් ඔව් Of Course
අඩෝ බලන් ඉදලා මන් දුවන්නේ සෙල්ලමේ කගවේනා වගේ ඩෝ

ප්‍රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැක්කා

ප්‍රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැ

kelwis songs , kelwiz photo kelwiz,kelwiz rap,kelwiz new rap,kelwiz rap 2022,kelwiz new song,man marai kelwiz,kelwiz new video,rahath wela na kelwiz,prathikshepaweem kelwiz,thurumpu asi thiyan kelwiz,desawana studios,prathikshepaweem,aluth sindu,pathul thiyan awidde,new rap 2022,sinhala sindu,rahath wela na,new sinhala rap,nube mathake rap,sinhala rap sindu,sinhala rap music,sinhala new songs,rahath wela na rap,rahath wela na official music video,sinhala new songs 2022

මගේ නොපෙනෙන | Mage Nopenena Adare by Prasanga Thisera

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

සසරේ හමු වී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපා
මට කලින් ඔහුට පෙම දුන් බව යළි යළිත් පවසනු එපා
යළි යළිත් පවසනු එපා

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

සිහින අතරින් පෙනුනු සිහිනය සිහනයකි සඟවනු එපා
දකින දුරකින් ළඟින් ඉන්නම් පෙනුනු බව පෙන්වනු එපා
පෙනුනු බව පෙන්වනු එපා

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා
දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා
දුටුව බව හඟවනු එපා

written by Melan Indunil Karunathilake

prasanga thisera song , prasanga thisera song list , prasanga thisera chords , prasanga thisera nonstop , mage nopenena adare , mage nopenena adare chords , mage nopenena adare lyrics

මගේ හිතේ දුකක් | Mage Hithe Dukak by Rookantha Gunathilaka

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

ආදරේ ඕනෑදෝ කාට හෝ
වේදනා ලබන්න ආසදෝ
පාළුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ
දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

නොදෙන්නෙමි අතීතයේදී ආදරේ
දැන් දනිමි පුදන්නේ කොයි ලෙසේ
පෙම්වතා වෙමි අදත් මෙමා
නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

ත්‍රිකුණාමලේ | Thrikunamale by Nadiyah X Breezy X Chubby

මං නැගෙනහිරින් එලි බැස්සම අම්මට කෝල් කරේ බස්නාහිරින්
අම්මා කිව්වේ පොඩි⁣කාලෙ උඹ මාරු වෙලා ඉස්පිරිතාලෙන්
කතාව නං දෝලාවෙන් ගමන යන්නෙ රිම් එකෙන්
mirror photo පාතාලේ දැං පිරිලලු ජිම් එකේ

කෑලි නෑලු අම්මෝ කෝල් එකක් ගත්තම පට්ට busy
ගංජ ගහල වගේ හැමවෙලේම මට බඩගිනී
සාමෙන් සනීපෙන් ඉන්නෙ දීල නෑ මං කාටත් ගිනි
කූඹි කාල මැරෙන්න තියන්නෙ වෙඩි දාල සීනි

ගැහුව ගේම ක්ලියර් ක්ලච් එක පාගල දැම්මේ ගියර්
මහන වෙනෝ කියල ගියේ ඉබ්බ දැම්ම වගේ දියේ
දාර පචමයි ඇරියෙ කට කොනිං හිනා ගියේ
ඔය සමාරුංගෙ හඬපට අපිටත් ඇහිල තියේ

බෝඩර් බැස්සම ඇහුවේ මොකද වෙන්නෙ සීට්ටුවක් දාමුද කොල්ලෝ
කරන්ට් පාරක් හරි කමන්නෑ මගේ උංට නං වද්ද ගන්න
ලංකර ගන්න එපා අප්පෝ ලිංමැඩි ගෙම්බෝ
උංගෙ පම්පෝරි ඇහුවොත් හැමදාම එකතැන

මම ත්‍රිකුණාමලේ කාගෙත් මිතුරා වගේ
ගේමට ආපු ගොඩක් අයියල කිව්ව හිකුනාමලේ
මං වැටුනා වලේ ගොඩ ආවඩො ව⁣ලේං
අපෝ ආදරේ නං ඉල්ලන්නෙපා කාගෙන්වත් බලේන්

තිස්දෙක දාලා හිනා වෙලා ආතල් එකේ ඉන්න
ලස්සෙට කොඩි දාලා හුරේ දාලා fun එකක් ගන්න
මේ ඉන්න ටිකේ ජොලියක් දාලා ජීවිතේ විඳින්න
ලැම්බ ආදරෙයි ඩො පැලෙන්න මේ පේලිය ඔයා ගන්න

ආදරෙයි ඩෝ නදී මං කියන් යන්න ම් පේලි කට හාලි මට වැහිලා වගේ ඩො මහා කාලි
දැන් ඉස්සර හොටු වගේ වත්තෙ කෙල්ලෝ පට්ට කෑලි
බට දාලා කොටු අටම පැනලා වරෙන් මල්ලේ

පනිද්දි පාර බලන්න දකුන ත් එක්ක වම
මැරෙන්නම් මං ඔට්ටු දාලා සීයක් ඉඳීවි ලඟ
කිරුලපන මැද පුංචි කූඹි කැලේ ගම
අම්මට සුදු පුතා කුඩ්ඩට හම්පඩ ගහලා තිබ්බත් නම

ලැම්බා එරිලා තේරිලා බේරිලා තිබ්බෙ අඩි
හංගලා අංගම්පොර අඩි දාන්නෙ මේ පුඩී
චබි දීලා පස්සට වෙන්න අවි තියන්නම් වෙඩී
මම දැක්ක හද්ද ඩොටේ රියල් කොල්ලෙක් ඩෝ නදී

ලියාපදිංචි සත්තු දෙන්නෙක් මේ දඟලන්නෙ වනේ
අනේ පනේ ගාලා පලා ගියේ පලංඩ බෙරේ
ඔය මැණික් බට්ට කුඩු කරේ තියං මං කරේ
අම්මට සත්තම දැම්මොත් මරලා මං එල්ලන්නෙ ගහේ

ගෝතයා වසයි ගිය තැන වනසයි ඩෝ
මෙ දැලඹුවා විසයි ගෑව්නොතින් කසයි ඩෝ
මූ කෙලවලා අසරණ වෙද්දි කියයි අයියෝ
මේ කොලඹ දඟලන්න හදන්නෙපා ඩෝ බයියෝ

සතර පෙර නිමිති daily දකියි නිතර
ඔව් මං ඔටුවෙක් ඩො සෙල්ලම වෙද්දි කතර
කින්ඩි දාලා ගල් ගාව නැලවි ගලයි වතුර
සරණයි බුදුන් මං හොඳින් වන්දලා නමට

thrikunamale rap , trikunamale rap,nadiyah breezy,nadiyaha new rap,thrikunamale,chubby rap,breazy new rap,breeezi new rap,nadiya new,sinhala rap,lamba new rap,ne sinhala rap,new rap breezy,nadiyah,new sinhala rap,new rap nadiyah,breezy new,chubbybeats,nadiya,breazy new,chubby,new rap

හමුවීම වෙන්වීම | Hamuweema Wenweema by Manjula P

හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී – පෙරුමන් පුරා මා ඉමී

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී – පෙරුමන් පුරා මා ඉමී

හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති

written by Kushan Maneendra

manjula pushpakumara , pushpakumara , manjula , flashback , hamuweema wenweema , lakmal,superstar , langa , sanda , sajith , sinhala , thusith , srilanka , sindagana , sathiyajith , entertainment , roshan fernando , me.lk , sirasa , dilpahan , niroshan , mage jeewithe , mage jeewithe sondure oba pamanai , new , videos

මුතු කැට වැටෙනා | Muthu Kata Watena by Rookantha

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ
රෑ… මුහුණු වසාගෙන
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ
රෑ… ඈත බලාගෙන
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

ඉල්ලාවී මේ දෑස | Illawi Me Dasa by Sudamm Dinesh ft. Yashara

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්
මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්

හිත් කොනේ නලියනා
හීනයේ නැලවෙනා
හිතුමතේ ලංවෙනා
සැනසුම විඳිනා

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී
විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී

නිදහසේ දඟකලේ
ජීවිතේ නුඹමනේ
දැවටෙනා හැමවෙලේ
සිතුවිලි නිවුනේ

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී
හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී

අම්බරේ සඳ වගේ
නැවතිලා ඉඟිකලේ
සසැලෙනා හදවතේ
ගැස්මන් අතරේ

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

written by Namal Jayasingha

illawi me dasa , illawi me dasama , illawi me dasama song , Sudamm Dinesh , illawi me dasa lyrics

සාරා | Zaara by Hector Dias ft. Athula Adhikari [2022]

සංසාරෙක ඈත
ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න
අවසර දෙනවාද

හැම රෑකම ලංව
ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුබෙ වෙන්න
ඒකට ඉඩ දෙන්න

පාවෙන හැගුම්හී
දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

තරු එකිනෙක ගාව
සද මුමුනන ගීය
ඔබට කියා දෙන්න
බැදෙමුද අපි හාද

ඉගිබිගි දෙන දෑස
නොකියා කියූ රහස
මගේ විතරක් වෙන්න
ඔය හිත දෙනවාද

පාවෙන හැගුම්හී
දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

සංසාරෙක ඈත
ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න
අවසර දෙනවාද

හැම රෑකම ලංව
ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුබෙ වෙන්න
ඒකට ඉඩ දෙන්න

පාවෙන හැගුම්හී
දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

written by Denzil Nugegoda

hector dias songs , Hector Dias daughter , hector dias age , hector dias wife , hector dias family , hector dias cover songs , hector dias nilwan muhudu theere , athula adhikari chords , athula adhikari songs , athula adhikari wife , athula adhikari song lyrics , athula adhikari contact number , hector dias , hector dias age , nilwan muhudu thire mp3 download , hector dias family , yashika subhashini , hector dias family photos , hector dias date of birth , hector dias songs mp3 free download , hector dias d major , hector dias wedding photos , hector dias house

අන්තීම කැමැත්ත | Anthima Kamaththa by Big Doggy X Maliya

සෙල්ෆී රැප් මැරතන්, මම නීදහස් ආර
දීග පලළ කීයලා දෙන්නම් උඹ මැනපං පරීමාව
මගේ වදන් රැව් දෙන්නේ වගේ H.R ජොතීපාල
බයීයෝ මම රැප් කරද්දී උඹලගේ අම්මා පොරුවේ මනමාළ

ලෙල්ලමේ ගහපු බඹරේ, කැරකෙයී තාම අඹරේ
චවීචක්කර වචන හිත තුලම කැලඹේ
පස්සට බැන්න ඌන් මාව මුණට දැක්කම ඇඹෙරේ
අම්මගේ යට සාය ඇදන් නටපන් උඹ කැබරේ

වතුර බීංදු බෙරුනාට මගේ දීරපු වහලෙන්
හීර ගෙදරයී, රජ ගෙදරයී නැලවෙන්නේ මගේ තාලෙන්
සීතීයමේ ගීය දුර හොයන්න බෑ මාලීමාවෙන්
ගොඩක් ඌන් එළීය දැක්කේ අපී පත්තු කරපු පහනෙන්

කාලේ බෝතලේ සාක්කුවෙ තීයන් මම රැකපු සීලේ
මුලු රටම දනී එකයි තාම පෙන්නන්නේ ලීළේ
දශක දෙකට ලගයී රැපත් එක්ක බැදලා දීගේ
පොයීය දාපු ගොයීයෝ ගොඩක් දන ගැස්සුවා අල්ලලා නීලේ”

මෙක සල්ලාළ සංගීතේ, මහ පාරේ බොක්කූ හංදී ගානේ
මෙක සල්ලාළ සංගීතේ, කලබල නෑ බොඩරේ කොල්ලෝ පාඩුවේ ඉන්නේ
මෙක සල්ලාළ සංගීතේ, කාටවත් බය නෑ ලංකාවේ කොල්ලෝ මල්ලී
මෙක සල්ලාළ සංගීතේ, අන්තීම කැමැත්ත ලීයලා තීයලා ගේමට බැස්සේ

රයීම් කරලා දැන් කීව්වට මදී, වයීන් වෙන්නේ පදනම බැස්සම, හරක් තප්පුලද්දී,
පයීන් තමයී බොඩරේ ගමන් වැඩී, ලයීන් කරන් ඉන්නෙ ඩො සල්ලාල හවුල, සාදු නාදේ එද්දී
බොලා පෙන්දො නම් පදීරී වුනා ඇතී, කැන්ද කොලෙන් කපලා පෙන්නන්නම් මලීයා උබලා වගේ පාටී,
ගෙන්දගම් කීන්ඩීය පන ඇතී, මම මෙම්බර් ඔෆ් ද හවුල ……. කෝ සද්දේ මදී

අකුරු මගේ කැතයී මම ඉගෙන ගත්තේ පාරෙන්
ඉතීන් හැම මරාලෙන්ම බෙරෙනවා ඩෝ යාරෙන්
කොඩී ගහ යට අපී රැගුවේ අවාරෙත්
උඹ වලීගේ නැතී ගොනෙක්, මලීයා මැස්සෙක් අනීවාරෙන්

සරාල මරාල පීලී ගන්නේ සාදරෙන්
නහය ලගට පීරිලා සතුට රස්තීයාදු ආදරෙ
මම මුතු ඇටේ වටේ සල්ලාල සාගරේ
ටුටූ මම තාම, හොරු down මගේ බොඩරේ

14 කණුව කොල්ලෝ ගාව බොරුව නෑනේ වලෙත්
හැබැයී සද්දේ දැම්මොත් ශොට් එකනම් දෙනවා පුතේ ලොවෙත්
ගලෙත්, මලෙත් ඉන්න බුලට් බෙහෙත් අරන් වරෙන්
මලීයගේ අන්තීම කැමැත්ත පදනමේ කොඩීය ගහන්න රවුම් හදේ

big doggy party song , big doggy new rap , big doggy sthuthi lyrics , big doggy muthu muthu

ශෘංගාරිනී | Shrungarini by Mihindu Ariyaratne

ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේ
ශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

දිගැති නිල් නෙතු යුගලේ
මායමින් මත්වෙලා
සියුම් දෙකොපුල් මවන සිතුවම්
රාග හෝරාවේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

ලවන් සන්තර්පනයේ
මෘදු පහස සුව දෙනා
නිසල තිසරුන් රසය බෙදමින්
පහස වින්දාවේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

written by Kelum Dissanayake