in Mahiru Senarathne

සැන්දෑ සාජ්ජේ | Sanda Sajje by Mahiru Senarathne [2021]

ආලශ්‍රීයෙන් පේන බලනා රූප මානයේ

සේද සෞසැල් පාට පටලා අඟනු බෝ ඇතේ

තාල අල්ලන් අගෙට වයනා ගීත බෝජනේ

යන්තෙන් පෙනුනා ඈගේ ශෝභා රූ අලංකරේ 

මං මුලාවී දෝ පසක්වෙමි

දැනට ස්තිරයිද නොදනිමි

මතක ඇහැරෙයිදෝ ඒ සැකයෙන් මා නිවෙන්නෙමි 

ඈත දුර සන්සාරයේ මග

චන්ද කුමාරි පෑ සැඳෑවක

සැන්දෑ සාජ්ජෙ ගී ගයනු ඇත නුඹ සිහිකරන් මං

ආලශ්‍රීයෙන් පේන බලනා රූප මානයේ

සේද සෞසැල් පාට පටලා අඟනු බෝ ඇතේ

තාල අල්ලන් අගෙට වයනා ගීත බෝජනේ

යන්තෙන් පෙනුනා ඈගේ ශෝභා රූ අලංකරේ 

written by Mahiru Senarathne

Leave a Reply