වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත
වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත
ගියා මා වැනි උන් නිසා පාරෙම උන් නිසා
යාලුවෝ උන් නිසා සමාවෙන්න කී උන්
රවාගෙන උන් හදාගෙන ජීවිතේ
වඩාගෙන දරුවොත් මන් හදාගෙන නැති නිසා
මන් මතවාදි ඒකනේ ගියේ
වෙස්නාහිර මත පාරෙන්
දැන් අද ඊයේ ඉපදුනු උන් ගාවින්
යද්දි උස බලනවා උන් උරහිස ගාවින්
මැරිලා ඉපදිලා තැලිලා පොඩිවෙලා
වැටිලා පටු අදහස් අතර තටු අඹරන්
කතරෙන් නතර වුනු ලේදාවක් පුපුරා
මතකේ උතුරා ජීවිතේ මරහන් මාව
ඕන නෑ ඉගිලෙන ඇති දැන් නැවතුනා
වරහන් ගාව
ෂික්
සරණක් පාන ඌ පිලිකා රෝහලේ නිවලා
ඇල්ලුව පහනක් ගාව
කනකරුවෙක් ගාව සිතුවිලි නැත
අවතාර ඇත
ඝනකාභ නැත කවකාර නැත තනි පාට ඇත
නැත පාල නැත උඹේ වාද වැඩක් නැහැ
බලපන් මගේ
වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත
මලපහකර සේකර තාමත් කියනවා
කවි පාගනවා උඹලා හරක් වගේ
සින්දුවක් ඉස්සුවොත් නඩුවක් දානවා
ඒත් ජෝතිපාල නැත වහක් වගේ
පහක් ගනින් කියු සින්දුව බස් එකේ
කුඩු ගැහුවත් උඹ ගහන් මලේ
සිහින තරුවක් වෙන්න උඹ වියදම් කරනවා
හැබැයි දෙකට නැමුනොත්
එනවා රාක් බලේ
වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත
වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත