නුරාවනී | Nurawani by Anushka Udana [2018]

නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා…

ශෘංගාරීයේ | Shrungariye by Anushka Udana [2020]

මායම් දෑසින්
ආදරේ ලියා
සායම් කලා
ප්‍රේමයෙ නුරා

පායන් ඈතින්
පාඩුවේ නුරා

හීනෙන් පවා
ආදරේ වෙලා

ලංවී මා හිත ගත්තු
ශෘංගාරීයේ
වෙන් වීලා නොමයන්න
සංසාරයේ
පෙම් වී
මා මුමුනන්නේ
මල් හීනයේ
විහිදා සිනා
දැනෙනා සදා

මා ශෘංගාරීයේ
මා ශෘංගාරීයේ
මා ශෘංගාරීයේ