පාළුව | Paaluwa by M. P. Senevirathna

පාළුයි නියං ගං තෙරේ
හැමදාම ශෝකෙන් තැවේ…
බැඳි ප්‍රේමේ හින්දා ප්‍රියේ
අඩුවන්නෙ නෑ ආදරේ…

මා දං කැලේ ගී ගයා
මාලා මෙ මා දා ගියා…
මා දං කැලේ ගී ගයා
මාලා මෙ මා දා ගියා..

හසරැල් මැවූ ඒ සිතේ
අඩුවන්නෙ නෑ ආදරේ…
හසරැල් මැවූ ඒ සිතේ
අඩුවන්නෙ නෑ ආදරේ…

තිබුණේ එකම හදවතයි
පිදුවේ මා එය ඔබටමයි…
තිබුණේ එකම හදවතයි
පිදුවේ මා එය ඔබටමයි…
හසරැල් මැවූ ඒ සිතේ
අඩුවන්නෙ නෑ ආදරේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *